දැන් නම් මූන්ට හොඳටම පිස්සු
මෙයට හේතුව මුන් දූපතක ඉපදීමද කියා මම නොදනිමි. ඒත් පැහැදිලිවම මේ හැසිරීම නම් ලොව වෙනත් කිසිම තැනක දකින්නට නැති දෙයකි. මැති ඇමතිවරුන් අමු බූරුවන් ලෙස හැසිරෙන වෙනත් රටක් නම් නොමැත. සමහර ගෝත්‍ර…
මෙයට හේතුව මුන් දූපතක ඉපදීමද කියා මම නොදනිමි. ඒත් පැහැදිලිවම මේ හැසිරීම නම් ලොව වෙනත් කිසිම තැනක දකින්නට නැති දෙයකි. මැති ඇමතිවරුන් අමු බූරුවන් ලෙස හැසිරෙන වෙනත් රටක් නම් නොමැත. සමහර ගෝත්‍ර…
[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] මාර්තු 02 දා ජීනීවාහි මානව හිමිකම් සිනමා උළෙල ඇරඹෙයි. එහි දී චැනල් ෆෝ රූපවාහිනී ආයතනය විසින් නිපදවන ලද ‛‛ශ්‍රී ලංකා ඝාතන භුමි’’ වාර්තාමය සිනමා පටය මාර්තු 07 දා දින…
ඔබත් ජිනීවා යෝජනාවලට විරෝධයපෑම උදෙසා වූ ආණ්ඩුවේ පෙළපාලිවල ගිය දේශප්‍රේමියෙක්ද? පෙළපාලියේ යන්නට බැරිවුණත් ගෙදරට, කන්තෝරුවට හෝ සයිබර් අවකාශයට වී ඊට ඉතසිතින් සුබාශිංසන කළ, උතුරායන ජාත්‍යානුරාගයෙන් ඔදවැඩීගිය දේශපේමියෙක්ද? එසේනම් මේ ආමන්ත්‍රණය ඔබටය. ඔබ…
මේ වන විට ලංකාවේ ඇතිවී තිබෙන තත්වයට වඩාත් ගැලපෙන අදහසක් බයිබලයේ සඳහන්වේ. “It is the kind of mistake rulers make, Foolish people are given important positions. While rich people are given less…
චැනල් ක්‍රීඩාවේ යෙදෙමින් නැරඹීමට යමක් සොයමින් සිටින් අතරතුර අහම්බයෙන් මෙන් දෙරණ රූපවාහිනී නාලිකාවේ ප්‍රවෘත්ති නැරඹීමට මට අවස්ථාව ලැබුණි. එහි පළමු ශීර්ෂ පාඨය මෙසේය. “රටට එරෙහිව නැගෙන හඩ“ මෙය ඇසීමෙන් මට ගැටළු දෙකක්…
මේ කතාව කතරගම ඉඳලා ලුණුගම්වෙහෙර දක්වා තියෙන පාර ගැන. ළඟදි දවසක මේ පාර පළල් කරන්න හැදුවා. දැන් ඔබ හිතයි මම මේ කියන්න යන්නෙ ලංකාවේ සංවර්ධනය ගැන කියලා. නැහැ එහෙම එකක් නෙමෙයි. එහෙනම්…
අද(27) ආර්ම්භ වන ජීනිවා මානව හිමිකම් කවුන්සිලයේ දී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වන යෝජනාවට විරුද්ධව දීප ව්‍යාප්තව ජනතාව පෙළ ගැස්වීමට ආණ්ඩුව විසින් තීරණය කර ඇත. මෙහිදී ආණ්ඩුවේ ප්‍රධාන සතුරා වී ඇත්තේ ඇමරිකා එක්සත්…
[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] හෙට එනම් මාර්තු 27වන දින ජීනීවා හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 19වන සැසි වාරය ඇරඹෙයි. මෙම සැසිවාරයේ දී ශ්‍රී ලංකාවේ උගත් පාඩම් සහ ප්‍රතිසංධාන කමිටුවේ නිර්දේශ ක්‍රියාවට…
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව දේශපාලකයින්ට බියෙන් නීතිය ක්‍රියාත්මක නොකරයි මුතුරාජවෙල අභය භූමියේ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් බෝපේ, නිල්සිරිගම ආශ්‍රිත ව පිහිටි තෙත්බිම් අක්කර 50 ක් වත්තල ප්‍රාදේශීය සභා මන් ත්‍රී ඊ.ජේ.එම්.ඩී. රූබන්…
පසුගිය 22 වනදා සිරියාවේ හෝම්ස් නගරයේ තිබු තාවකාලික මාධ්‍ය මධ්‍යස්ථානයක් වෙත එල්ල කෙරුණු ෂෙල් වෙඩි ප්‍රහාරයකින් මාරි කොල්වින්[Marie Colvin] නම් අසහාය මාධ්‍යවේදිණිය ලෝකයට අහිමි විය. ලොව පුරා තිබු අරගල පිළිබද සක්‍රීය වාර්තාකරණයක…
අහිංසකයන්ගේ ආරාමය පොළොවට සමතලා කැරුණේ බුල්ඩෝසර් හඬ පමණක් වාතලයට මුසුකරමිනි. එතැන් පටන් ගතවූ මාසය පුරාවටම ඒගැන නැඟුණු බලවත් හඬක් අසන්නට නොලැබිණි. තැනක දෙකක ඇතිවන්නට ගිය කතිකාවන්ද, බුල්ඩෝසර් හඬ වාතලයේ වියැකී ගියාක් සේම…
කලක් ලංකාවේ වාසය කළ ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ජාතිකයෙක් වන සරවනන් නඩරාසාට පසුගිය පෙබරවාරි 20 වෙනිදා නෝර්වේ රාජ්‍යයේ පුරවැසිභාවය හිමිවන තුරුම කිසිදු රටක පුරවැසියෙකු නොවූ බවයි ඔහු කියා සිටියේ. “ඇත්තටම මේක මට…
දහස් ගනන් මාරා දාපු මිනිස්කමට නිගා දීපු පිරිත් වතුර ලේ කරාපු රටකි මේක කිරි උතුරපු ……………………………… අයුක්තියට නැගෙනා හඬ තුවක්කුවෙන් ගිනිබිඳ මැඩ සැනසිල්ලෙන් නිදිවදින්ඩ උදව් දියව් භටයිනි ජඩ ……………………………… අම්මගෙ අප්පගෙ බූදල…
මිනිස් ප්‍රජනන ක්‍රියාවලිය සඳහා උපයුක්ත වන ගැහැනු සිරුරේ හිමිකාරිය ගැහැනිය යි. ඒ නිසා, තමාගේ සිරුර ඒ සඳහා පාවිච්චි කරන්නේ ද නැද්ද යන්නත්, පාවිච්චි කරන්නේ නම් එය මොන තරම් දුරට ද යන්නත් අවසාන…
පසුගිය 15වනදා හලාවත, එගොඩවැල්ල ප්‍රදේශයේ පැවති විරෝධතාවයකට ආණ්ඩුවේ ආරක්ෂක අංශ විසින් වෙඩි තැබීම හේතුවෙන් ඇන්ටනී ප්‍රනාන්දු නම් ධීවර කාර්මිකයා ඝාතනයට ලක්වී තිදෙනෙකුට මාරාන්තික තුවාල සිදු විය. හමුදාව සහ පොලීසිය විසින් තමන්ට, එල්.ටී.ටී.ඊ…
රජු යන වචනයට සමීප, ඒ වචනයේ සෙවණැල්ල මෙන් පවතින තවත් වචනයක් ඇත. ඒ බිසව යන්න නොව වන්දිබට්ටයා යන්නයි. ඈත අතිතයේ පටන් එක එක ආකාරයේ රජවරු ලංකාව පාලනය කළහ. ඒ රජවරුන්ට එක එක…