ශ්‍රී ලංකාව: එක්සත් ජාතීන්ගේ වදහිංසා කමිටුව ඉදිරියට
[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] ”2010 වර්ෂයේ ජගත් මානව හිමිනම් දිනය පසුවී දින පහක් ගිය තැන එනම් දෙසැ 15 දා මිරිහාන පොලීසිය විසින් 40 හැවිරිදි ආර්.එස්. අත් අඩංගුවට ගන්නා ලද්දේ සොරකම් ගණනාවක සැකකරු ලෙස…