Colombo, end of the War, Featured Articles, Features

‛‛අද මේ රටේ මිනිස්සුන්ට නිදහසේ ජීවත් වෙන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ නැහැ.’’ – ගාමිණි වියන්ගොඩ

පසුගිය මැයි 03වනදාට යෙදී තිබුනු ‛‛ජාත්‍යන්තර ජනමාධ්‍ය නිදහස උදෙසා වන දිනය’’ නිමිත්තෙන්, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් කොළඹ, මහවැලි කේන්ද්‍රයේ සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයේදී ප්‍රවීන ලේඛක ගාමිණි වියන්ගොඩ විසින් පැවැත්වූ දේශණයකදී දැක්වූ අදහස්…

Colombo, end of the War, Featured Articles, Features, Jaffna

මහින්දට ඇදුණු මූන් ගේ ජිම්කානාව

Photos by – Sampath Samarakoon(Vikalpa.org) බැන් කී මූන් විද්වද් කමිටු වාර්තාව මේ ලියන මොහොතේත්(අප්‍රේල් 28) නිලවශයෙන් ප්‍රසිද්ධියට පත්ව නැත.(මේ වන විට විද්වත් කමිටු වාර්තාව ප්‍රසිද්ධියට පත්ව ඇති අතර එහි සම්පූර්ණ වාර්තාව සහ…

Colombo, end of the War, Featured Articles, Features

‘පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් මට මගේ රටය’

සිහින පෙන්නු තරමට නොදැණුනි ගිලෙන තරමක් කර වට ජාතික උන්මාදය තිබුනද හුස්ම වැටෙන්නෙත් දැං බාගෙට ‘පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් මට මගේ රටය’ නැගිනි ඔල්වරසන් දසත ප්‍රීති ඝෝෂා මැද බදු බරට යට වුණි සිහින…

Colombo, end of the War, Featured Articles, Features

‛‛මේ වගේ සමාජයක ප්‍රජාතන්ත්‍රවාදය ඉවසා දරා ගන්න බැරි අත්දැකීමක් බවට පත් වෙනවා.” ජනරංජන

“මීට මාස කිහිපයකට ඉස්සර අසභ්‍ය වීඩියෝ පටවල පෙනී හිටියා කියලා පොලීසිය තරුණ තරුණියන්ගේ පින්තූර පත්තරවල පල කරන්න උසාවියෙන් අවසර ගත්තා. ඊට පස්සෙ පොලීසිය මාධ්‍යයෙන් ඉල්ලා සිටියා සමාජයට නරක වැඩක් කරපු මේ තරුණ…

Colombo, end of the War, Featured Articles, Features, Jaffna

යුද්ධය, සාමය සහ යුද්ධ අපරාධ

Photo courtesy; asianews.it පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් සාධාරණ යුද්ධයට වඩා අසාධාරණ සාමය වටින්නේ යැයි කියමනක් තිබේ. එල්ටීටීඊ ය කිසි විටෙක එය තේරුම් නොගත් අතර අවසානයේ දී දැවැන්ත විනාශයකින් සහ නෑසූ විරූ පරාජයකින් ඊට…

Colombo, end of the War, Featured Articles, Features

බෑං කී මූන් ගේ අනුරූවලට ගිණි තබමින්, සංධාන මැයි රැළිය ‛එක්සත් ජාතීන්ගේ වාර්තාවට එරෙහිව’

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුතු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැයි රැළිය අද(01) කොළඹ නගරසභා පිටියේ දී මේවන පැවැත්වෙයි. විශාල ජනතාවක් සහභාගී වූ එම මැයි රැළිය විශේෂයෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම් වරයාගේ විද්වත්වත් මණ්ඩල…

Colombo, end of the War, Featured Articles, Features

එ.ජා විද්වත් කමිටු වාර්තාවෙහි සාරාංශය – ‛‛ සිය මිලිටරි මෙහෙයුම ව්‍යාප්ත කළේ සිවිල් වැසියන් විශාල සංඛ්‍යාවකට මරු කැඳවමින් ය’’

ශ්‍රී ලංකාව තුළ වගවීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා පත් කළ විශේෂඥ මණ්ඩලය නිකුත් කළ වාර්තාව 2011 අප්‍රේල් 15, ප.ව. 6:24 විධායක සාරාංශය 2009 මාර්තු 23 දා මහ ලේකම්වරයා කළ ශ්‍රී ලංකා…

Colombo, end of the War, Featured Articles, Features

සා දුකින් පෙළෙන උන් – මූන් කන්න නැගිටියව්

එක්සත් ජාතීන්ගේ ලේකම්වරයාගේ ශ්‍රී ලංකාවේ සිදු වූ යුධ අපරාධ සම්බන්ධ විද්වත් කමිටු වාර්ථාව මේ මොහොත වන විට ශ්‍රී ලංකා රජය වෙත යොමුකර ඇති නිසා මෙවර මැයි දිනයේ තේමා පාඨය “සා දුකින් පෙළෙන…

Colombo, end of the War, Featured Articles, Features

සකල ශ්‍රී ලංකාවාසී (සිංහල බෞද්ධ) ජනතාවනි එක්වව්….

Photo Credit by – news.rediff.com ඔන්න එකමත් එක කාලෙක ලස්සන චූටි රටක් තිබුණා. මේ රටට හැමෝම කිව්වෙ දකුණු ආසියාවේ මුතු ඇටේ කියලා. ඉතින් ලෝකෙ හැමෝම මේ මුතු ඇටේට වැඩේ දෙන්න බලා හිටිය…

Colombo, end of the War, Featured Articles, Features

බෑං කීං මූන්ගේ වාර්තාව, ඊට එරෙහිවීම සහ අත්සන් දශලක්ෂය

ලංකා හමුදාව සහ එල්ටීටීඊ සංවිධානය අතර ඇතිවුනු යුද්ධයේ අවසන් අදියරේදී මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදුවුනි දැයි සොයාබලා එහි මහලේකම්ට උපදෙස් දීමට පත්කල එක්සත් ජාතීන්ගේ උපදේශක මණ්ඩලය විසින් නිකුත් කලා යැයි කියනු ලබන වාර්තාවට…

Colombo, end of the War, Featured Articles, Features, Jaffna

මරා දැමුනු සාමාන්‍ය වැසියන් සංඛ්‍යාව 40000ක් – එක්සත් ජාතීන්

Photo by telegraph.co.uk ශ්‍රී ලංකාව එල්ටීටීඊ යට එරෙහිව දියත් කළ යුද්ධයේදී මරා දැමුනු සාමාන්‍ය වැසියන් සංඛ්‍යාව 40000ක් තරම් විය හැකි බවට විශ්වාස කටයුතු මූලාශ්‍ර කිහිපයක් ඔස්සේ ගණන් බලා ඇතැයි එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාට…

Colombo, end of the War, Featured Articles, Features, Jaffna

එක්සත් ජාතීන්ගේ කමිටු වාර්තාව, ප්‍රතික්ෂේප කිරීම සහ ඉන් මතුවන ලාංකේය [අ]දේශපාලනය

එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑං කී මූන් විසින් ශ්‍රි ලංකාවේ යුදමය කාලය තුළදී මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදුවිනිදැයි සොයා බලා උපදෙස් දීමට පත් කල කමිටුවේ වාර්තාව නිකුත් කර ඇති අතර එය ශ්‍රී ලංකා රජය…

Colombo, end of the War, Featured Articles, Features, Jaffna

71’’ එක කැරැල්ලක් – සැමරුම් දෙකක් සහ සැමරුම් තහනම් උතුර

1971අප්‍රේල්, ලාංකීය ඉතිහාසයේ ‛ඓතිහාසික දේශපාලනික වැදගත්කමකින් යුත් මාසයකි. ඒ අන් කිසිවක් නිසා නොවේ. ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ තරුණයින් විසින් මෙහෙය වූ සන්නද්ධ කැරැල්ල නිසා ය. එම කැරැල්ලෙන් එතෙක් පැවති සමාජ දේශපාලනික තත්ත්වයන්…

Colombo, end of the War, Featured Articles, Features

එදා මෙදා මානව හිමිකම් සහ ජාතිකාභිමානය

Photos by – Reuters පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් මානව හිමිකම් සම්බන්ධයෙන් දේශපාලනඥයින් දක්වන දෙබිඩි පිළිවෙත පෙන්වා දෙන අපූරු ලිපියක් පසුගිය දිනෙක නීතිඥ කිශාලි පින්ටෝ ජයවර්ධන විසින් සති අන්ත ඉංග්‍රිසි පුවත් පතක පළ කර…

Colombo, end of the War, Featured Articles, Features

ගඩාෆිගේ දීකිරට සාක්කි කියන හොර බළල්ලු

අපේක්ෂිත ලෙසම ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර බලවතුන්ගේ ලිබියානු ආක්‍රමණය ශ්‍රී ලංකාව තුළද තදබල විවේචනයකට බඳුන්වී තිබේ. මේ ප්‍රහාරයන්ට එරෙහිව සමස්ත ලෝකවාසී ප්‍රගතිශීලී ජනතාවගේ විරෝධය එල්ලවීම ස්වභාවික සේම අත්‍යවශ්‍යය. එහෙත් ඒ සමස්ත…

Anuradhapura, Badulla, Batticaloa, Colombo, end of the War, Featured Articles, Features, Galle, Gampaha, Jaffna, Kalutara, Kandy, Kegalle, Kilinochchi, Kurunegala, Matale, Matara, Moneragala, Pollonnaruwa, Trincomalee

71 කැරැල්ල – හතලිස් වසරකට පසු

Photo courtesy –pact.lk පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් 1971 අප්‍රේල් 02 දා විදුදය සරසවියට රුස්වී දින තුනකින් එනම් අප්‍රේල් 05 දා විප්ලවය දියත් කිරීමට තීන්දු කිරීමෙන් පසු ඒ රැයෙහි ම මාපියන් දැක ඒමට මම…

Colombo, end of the War, Featured Articles, Features

ත්‍රස්තවාදය ජයගැනීම ගැන ලෝකයාට පාඩම් කියාදීමට පෙර……….

සුප්‍රසිද්ධ 9/11 ප්‍රහාරය විසින් සුජාත කරන ලද ඊනියා ‛ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය’ ඉරාකය, ඇෆ්ගනිස්ථානය පසුකර භූගෝලීයව පමණක් නොව, සංකල්පීයව ද පැමිණ ඇති දුර මැනගැනීමට අවශ්‍ය කදිම මිනුම්දඬු මේ මොහොතේ සපයමින් සිටින්නේ ලිබියාව යි….