end of the War, Featured Articles, Features, Jaffna

උතුර සිංහල කරණය වීම හෙවත් සිංහල ගමක් ලෙස නම්කර ඇති ‘කොක්කච්චාන්කුලම දෙමළ ගම’

(හදිසි නීතිය දීර්ඝ කිරීමේ විවාදයේදී දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් මහතා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය ඇසුරින් තිනකුරල් පුවත්පත 2011 ජූනි 20 වැනි දින 5 වැනි පිටුවේ පළ කළ ලිපියේ…

end of the War, Featured Articles, Features, Kilinochchi

හමුදා බාධාකිරීම් මැද අතුරුදහන් වූවන් සොයා කිළිනොච්චියේ උද්ඝොෂණයක්

අතුරුදහන් වූවන් සොයා දෙන ලෙස බල කරමින් සංවිධානය කළ උද්ඝෝෂණය අද (23) දහවල් 12.30 ට කිලිනොච්චි නගර මධ්‍යයේදී හමුදා බාධකිරීම් මැද පවත්වනු ලැබිණ. මෙම උද්ඝෝෂණයට පැමිණි පිරිස් බොහොමයක් හමුදාව විසින් බස්රථවල දමා…

Colombo, end of the War, Featured Articles, Features, Jaffna

දේශපාලන විසඳුම – මෙතැනින් කොතැනට ද?

Photo by – Sampath Samarakoon පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් යුරෝපයේ ජීවත්වන මධ්‍යස්ත දෙමළ සහ සිංහළ දේශපාලන ප්‍රජාව අතර පරා නමින් හැදින්වුනු අප බොහෝ දෙනකු දැන සිටි පරරාජසිංහම් සහෝදරයාගේ අදහස් ගොන්නකට සවන් සවන් දීමට…

Colombo, end of the War, Featured Articles, Features

‛‛ආණ්ඩුවට ජාතික සමගිය හදන්න අවම හෝ උවමනාවක් තියෙනව නම් ප්‍රථමයෙන්ම කළ යුත්තේ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමයි’’

පසුගිය කාලයේ අත්අඩංගුවට ගත් දෙමළ දේශපාලන සිරකරුවන් විශාල ප්‍රමාණයක් තවම නිදහස් නොකිරීම, ඔවුන්ගේ අනන්‍යතාය හෙලි නොකිරීම සහ ඔවුන්ට බන්ධනාගාරය තුළ සිදුවන විවිධ ආකාරයේ ගැටළු තත්වයන් පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමක් පසුගිය (13) මරදාන…

Colombo, end of the War, Featured Articles, Features

යුද්ධය අවසන් වී දෙවසරයි – දේශපාලන විසඳුමක් සඳහා කථිකාවක්

යුද්ධය ජයග්‍රහණය කර දෙවර්ෂයක් සම්පූර්ණ වී තිබේ. රටේ වර්තමාන දේශපාලන සන්දර්භය තුළ කඩිනම් අවශ්‍යතාවක් වන්නේ දෙමළ ජනතාවගේ දුක්ගැනවිලි නිවැරිදි ලෙස ආමන්ත්‍රණය කැරෙන පිළිගත හැකි දේශපාලන විසඳුමක් ලබාදීමයි. පළල් වශයෙන් නොවුණත් ඒ ගැන…

Colombo, end of the War, Featured Articles, Features

ප්‍රගීත් අතුරුදහන් කර දින 500 – ‛‛මට මගේ ප්‍රගීත් දෙන්න’’- සංධ්‍යා එක්නැලිගොඩ

‛‛මම මේ වෙනකොට රජගෙදරටත් මගේ පැමිණිල්ල ගෙනිහිල්ලා තියනවා. ප්‍රගීත් අතුරුදහන් කරලා දවස් 500ය වෙනුවෙන් ජනාධිපති ආර්යාවට මම ලියලා දැනට මාසයක් වෙනවා. ආර්යාවගෙන් කිසිම උත්තරයක් නෑ. ඒ සියල්ලෝම නිහඬයි. ඒ අයගේ කටවල් අගුලු…

end of the War, Featured Articles, Features, Jaffna

යාපනයේ පුස්තකාලය ගිණි තබා වසර 30යි – ‛‛තම බුද්ධිමය උරුමය සිය දෙනෙත් ඉදිරියේ දැවී අළු වී ගියා’’ – මහාචාර්ය සිවතම්බි

මීට තිස්වසරකට පෙර සිදු වූ මහා සාහසික ක්‍රියාවක මතකය අවදි කරමින් කතා කළ මහාචාර්ය කේ. සිවතම්බි ප්‍රකාශ කළේ තම බුද්ධිමය උරුමය සිය දෙනෙත් ඉදිරියේ දැවී අළු වී ගිය බව, යාපනයේ පුස්තකාලය ගිණි…

Colombo, end of the War, Featured Articles, Features

කටුනායක කම්කරු මර්දනයේ ‛බබා පාට්’

විසි එක් වියැති කම්කරු තරුණයකු බිල්ලට ගනිමින් ද, තවත් වසර දෙකක් තනතුරේ රැඳී සිටීමේ සියලු ‛ශක්‍යතාවන්’ හා ‛ලැදියාවන්’ පෙන්වූ මහින්ද බාලසූරියගේ පොලිස්පති ඇඳුම ගලවා ගෙදර යවමින් ද, නිදහස් වෙළෙඳ කලාප සේවක සේවිකාවන්…

Colombo, end of the War, Featured Articles, Features

ජිනීවා, කටුනායක සහ මුල්ලිවයික්කාල්

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් පසුගිය මැයි 30 දා ජීනිවා හි මානව හිමකම් කවුන්සිලයේ 17වන සැසිවාරය ඇරඹුණි. එදින ආරම්භක සැසියේ දී අදහස් දැක්වූ එක් එ.ජා. නිලධරයකු වුයේ නීතියෙන් පරිබාහිර මනුෂ්‍ය ඝාතන පිළිබඳ එක්සත් ජාතීනගේ…

Colombo, end of the War, Featured Articles, Features, Jaffna

කව්ද මේ දරුස්මාන් පිරිවර?

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් “මේ දරුස්මාන් කියන අලුගෝසුවාගෙන් මම අහන්නේ අතින්ද ලිව්වේ නැත්නම් කකුලින්ද ලිව්වේ එල්ටීටීඊ බොහොම සම්මානනීය තත්ත්වයට පත් කළ දරුස්මාන් වාර්තාව. දරුස්මාන්, උඹ මේ ලෝකෙට බිහිවුණේ අනෙත් ළමයි බිහිවෙනවා වාගේ අම්ම…

Colombo, end of the War, Featured Articles, Features

තුවක්කුවෙන් විදින මල්වෙඩි

Photo by – leaderpost.com දිනක් වවුලෙක් කොළඹ අහසේ පියාසර කරමින් සිටියේ රාත්‍රියට නවතින්නේ කොහේදැයි කල්පනා කරමිනි. එක්වරම පැමිණි චීන මල්වෙඩිල්ලක් වවුලාව නූලෙන් බේරමින් පුපුරා ගියේ “ත්‍රස්තවාදයේ අවසානය” යනුවෙන් අහසේ ප්‍රදර්ශනය කරමිනි. වවුලාගේ…

Colombo, end of the War, Featured Articles, Features

”සිවරාම් මරාදැමීමෙන් දෙමළ සමාජයටත් පොදුවේ ශ්‍රී ලංකාවටත් විශිෂ්ඨ ඝනයේ මාධ්‍යවේදියෙක් අහිමි කළා”

ධර්මරත්නම් සිවරාම් (තරාකී) හා අයියාතුරෙයි නඩේසන් සමරු දේශණය පසුගිය මැයි 15 වනදා වැල්ලවත්ත දෙමළ සංගම් ශාලාවේ දී පැවැත් විණි. එම සැමරුමේදී සිවරාම් සහ නඩේසන් පිලිබඳව ධර්මසිරි ලංකාපේලි දැක්වූ අදහස් මෙසේ පළකර සිටිමු….

Districts, end of the War, Featured Articles, Features

සම්බුද්ධත්ව ජයන්තියට යුද ජයග්‍රහණයේ දෙවර්ෂපූර්ණය සම්මුඛවීම සහ තවත් කතා

අද්‍යතන ශ්‍රී ලාංකා රාජ්‍යයේ සිංහල බෞද්ධ අධිපතිවාදී මතවාදය තහවුරු කිරීම උදෙසා දැනුවත්ව තක්කඩි තර්ක සම්පාදනය කරන්නකුට හැර, සිහිනුවන ඇති වෙනත් කිසිවකුටත් බෞද්ධාගම හා යුද්ධය යන දෙක අතර සර්ව සම්පූර්ණ ප්‍රතිවිරෝධයක් මිස කිසිදු…

Colombo, end of the War, Featured Articles, Features

මහ ඇමැතිනි ජයලලිතාට ජයවේවා..!

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් මෙසේ කියන්නේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ය. ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය පීරිස් විසින් ඇය වෙත යවන ලද සුබ පැතුමකින් මහ ඇමැතිනී ජයලලිතා සමඟ එක්ව වැඩ කිරීමට ශ්‍රී ලංකාණ්ඩුව අපේක්ෂා…

Colombo, end of the War, Featured Articles, Features

සමාජයට සොල්දාදු උපදෙස් දීම

විශ්ව විද්‍යාලයට ඇතුළු වීමේදී සෑම ශිෂ්‍යයෙක්ටම හමුදා කඳවුරක නායක්තව පුහුණුවක් ලබා දීමේ උසස් අධ්‍යාපන ඇමතිතුමාගේ යෝජනාවට රාජ්‍ය අනුග්‍රහයද ලැබී ඇත. ඉතිහාසයේ සිදු වූවාක් මෙන්ම ආණ්ඩුවේ මේ වැඩසටහනට ද ලාංකීය සමාජයෙන් කිසිදු විරෝධතාවයක්…

Colombo, end of the War, Featured Articles, Features

”කිසිම ආගමකට ප්‍රමුඛස්ථානයක් කියලා විශේෂිත ස්ථානයක් ලබා දියු යුතු නැහැ.” – ගාමිණි වියන්ගොඩ

Photo by – mysrilanka.blogspot ආමිස පූජාව පිළිබඳ වැඩියෙන් සැලකිලිමත් වීම ලංකාවේ බුද්ධාගම තුළ පැහැදිලිවම පේන්න තියෙන තත්ත්වයක්. තොරණ් හදන එක, කූඩු හදන එක වගේ දේවල් ආමිස පූජා ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ වගේම…

Colombo, end of the War, Featured Articles, Features

සරසවියට පෙර යුද්ධ බැරුක්කයට- දරුවනේ ප්‍රවේසම් වෙයල්ලා

Photo by – srilankaguardian.org පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් පාසැල් යෑමටත් ලබා උසස් පෙළ දක්වා ඉගෙනීමටත් වාසනාව ලබා ඒ අතරින් ඉහළම ලකුණු ලබා විශ්ව විද්‍යාල අධ්‍යපනයට වරම් ලබන අපේ දරුවන් දැන් පළමුවෙන් යා යුත්තේ…