Colombo, end of the War, Featured Articles, Features

ත්‍රස්තවාදය ජයගැනීම ගැන ලෝකයාට පාඩම් කියාදීමට පෙර……….

සුප්‍රසිද්ධ 9/11 ප්‍රහාරය විසින් සුජාත කරන ලද ඊනියා ‛ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය’ ඉරාකය, ඇෆ්ගනිස්ථානය පසුකර භූගෝලීයව පමණක් නොව, සංකල්පීයව ද පැමිණ ඇති දුර මැනගැනීමට අවශ්‍ය කදිම මිනුම්දඬු මේ මොහොතේ සපයමින් සිටින්නේ ලිබියාව යි….

Colombo, Featured Articles, Features

මැදපෙරදිග අරගලය – ‛‛මිනිස්සුන්ගෙ විමුක්ති අභිලාෂයන් සම්බන්ධයෙන් තියෙන වලංගුතාවය අනාගතයට බලාපොරොත්තුවක් ගේනවා.’’

www.worldculturepictorial.com Photos by – ඕනෑම සමාජයක් තුළ ප්‍රජාතාන්ත්‍රික මැතිවරණ ක්‍රියාවලින්, සිවිල් සමාජයේ මැදිහත්වීම යම්කිසි කාලයක් යම් මට්ටමකට ක්‍රියාත්මක වුණාම, මිනිසුන්ගේ විරෝධය ප්‍රකාශ කිරීම සඳහා ප්‍රජාතාන්ත්‍රික යාන්ත්‍රණයක් සඳහා ඉඩකඩ ඇතිවෙනවා. එවැනි තත්ත්වයකදි පවතින…

Colombo, end of the War, Featured Articles, Features

දෙබිඩ්ඩෝ

Photo by – sundaytimes “ලිබියාවට එරෙහි ප්‍රහාර නවත්වනු” රාජපක්‍ෂ ආණ්ඩුවේ අලුත්ම සටන් පාඨයයි. කුමක් හෝ දෙයකින් තමන්ගේ හිස් දේශපාලනික අවකාශය පුරවන්නට බලාසිටින ලාංකීය දේශපාලකයන්ගේ නඩයේ අලුත්ම සටන් පාඨයයි. එහි පෙරමුණේ රාළ වී…

Featured Articles, Features, Jaffna

උතුර – මීලග ගැටුමට පාර කැපීම

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් යුද්ධාවසානයට දෙවසරක් පිරීමට තව ඇත්තේ මාස දෙකකි. යුද්ධාවසානය සමරනු වස් පැවැත්වෙන රාජ්‍ය මහෝත්සව දැනටමත් සැළසුම් කැරෙමින් තිබෙනවා ඇත. එනමුත් උතුරෙහි තොරතුරු විමසා බැලූ ස්වාධීන විචාරකයින් පෙන්වා දෙන්නේ මහෝත්සවයකට වඩා…

end of the War, Featured Articles, Features, Jaffna

සුභාෂ් හෝටලය සහ කෝපායි සොහොන

ෙකා්පායි ෙසාෙහාන් භූමිය(දැන් විනාශ කර අැ සුභාෂ් ෙහා්ටලය – This Photo by – http://www.defence.lk/new.asp?fname=20110318_03 යුද්ධයෙන් පසු උතුරේ වසන්තයක් ගැන සුභ සිහින දකින්නන් බොහෝදෙනෙක් අමන්දානන්දයට පත්කරන සිදුවීමක් පසුගිය දවසක සිද්ධ වුණා. ඒක තමයි…

Colombo, end of the War, Featured Articles, Features

‛‛අද තිබෙන්නේ තාවකාලික සාමයක්’’ – ආචාර්ය ප්‍රේමකුමාර ද සිල්වා

ලාංකීය සමාජීය සැකැස්ම බහු වාර්ගික, බහු ආගමික ස්වරූපයක් තමයි ගන්නෙ. විවිධ ජනකණ්ඩායම් වල අවශ්‍යතාවයන්, උනන්දූන් ප්‍රධාන දේශපාලන ධාරාව ඇතුලෙ නියෝජනය වෙන්නෙ නැතිවුණාම යම් ආකාරයක අර්බුද එනවා. නිදහසින් පස්සෙ පශ්චාත් යටත් විජිත රාජ්‍ය…

Colombo, end of the War, Featured Articles, Features

‛‛මහජන කථිකාව ‛දේශප්‍රේමී’ සහ ‛ද්‍රෝහී’ ලෙස දෙබෙදුමකට බලහත්කාරයෙන් සිරකොට තිබෙනවා.’’ – ආචාර්ය සරවනමුත්තු

Photo by – www.groundviews.org පළමු පුරවැසි සාම සම්මානය පිලිගනිමින් ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතා විසින් කරන ලද කථාව, 2011 පෙබරවාරි 28 මූලාසනයේ මහත්වරුනි, පූජකතුමනි, අතිගරු හිටපු ජනාධිපතිනි කුමාරණතුංග මැතිනියනි, මිත්‍රවරුනි මෙම පළමු පුරවැසි…

Colombo, end of the War, Featured Articles, Features

ද්‍රෝහී නවනීදන් පිල්ලේට ආරාධනයක්..

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට රාජපක්ෂ ආණ්ඩුවේ කසකරුවන් උදේ හවා බැට දුන් පසුගිය සමයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය වන නවනීදන් පිල්ලේ සළකන ලද්දේ තුරන් කළ යුතු තවත් එක් ද්‍රෝහියකු…

Colombo, end of the War, Featured Articles, Features

‛‛ජනතාව නිහඬවෙච්ච, කලකිරෙච්ච, කිසිම දේශපාලන සංවේදීභාවයක් නැති තත්ත්වයකට පත්වෙලා’’ – පියල් කාරියවසම්

යුද්ධයෙන් පස්සෙ දෙමළ ජනතාවට පමණක් නොවෙයි සිංහල ජනතාවටත් සුවිශේෂ බලයක් හෝ සුවිශේෂ තත්වයක් උදාවෙලා නැහැ. යුද්ධය කියලා කියන්නෙ ආයුධත් එක්ක කරන ගණුදෙනුවක්. ලෝක ඉතිහාසයෙ ගත්තත් යුද්ධයකින් පස්සෙ කුඩා මිල්ටරි කණ්ඩායම් ඇතිවෙනවා,අපරාධ වැඩිවෙනවා….

Colombo, end of the War, Featured Articles, Features, Jaffna

සිංහල ස්වාමීත්වය හමුවෙ දෙමලා වහලා කරගෑනීම

ලාංකීය සිංහල ජනතාවගේ සිත් තුළ ජාතිවාදී විෂබීජ අවුලූවාලූවෝ මෙරටෙහි සිංහල නායකයන්ම විය. 1950 වසරේ ජී. ජී. පොන්නම්බලම් විසින් පනහට පනහ යෝජනාව ගෙන එමින් ලාංකීය සුළු ජාතීන්ට සම තැන ලබා දිය යුතු බවට…

Colombo, end of the War, Featured Articles, Features, Jaffna

ටියුනීසියාවේ උපන් සොඳුරු සිහිනය

ටියුනීසියාව හා ඊජීප්තුව විසින් අත්හදා බැලුණු, ලිබියාව විසින් රුධිර ගංගාවක් තුළ මේ මොහොතේත් අත්හදාබලමින් සිටින දේශපාලන අරගලයට සමාන්තර අරගලකාරී මාවතක් ඔස්සේ ශ්‍රී ලංකාවේ අනාගත දේශපාලන ගමන්මඟ සකස්වීමට ඇති ඉඩකඩ පිළිබඳ ඇතැමුන් ගේ…

Colombo, end of the War, Featured Articles, Features, Jaffna

අලුත් ද්‍රෝහීන් අවශ්‍ය කර තිබේ

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් පරණ ද්‍රෝහීන් දැන් තවදුරටත් ද්‍රෝහීන් නොවන නිසා අවශ්‍ය වුවහොත් තොවිලයක් නටා වෛර හැගීම් රට පුරා වැපිරවීම පිණිස පාලක දේශපාලකයින්ට සහ එහි ක්ෂමාලාපකයින්ට අලුත් ද්‍රෝහීන් අවශ්‍ය වන කාලයක් දැන් එළඹ…

Featured Articles, Features, Kegalle, Puravasi Katha

උතුමාණෙනි…..! ඔබ නැති කල….

ඉස්පිරිතාලේ බෙහෙත් නැත්නම් සෞඛ්‍ය ඇමතිට නියෝග කරලා බෙහෙත් ගෙන්නලා කොහොමහරි රෝගී ජනතාව සුවපත්කර ගොඩ දාන්නේ ඔබ ය. රාත්තිරියේ ඉස්පිරිතාලේ ඇරල තියන්ඩ මෛත්‍රිට කලින් හිතලා ඒ ගැන රටට ම කීවේ ඔබ ය. පහුගිය…

Colombo, end of the War, Featured Articles, Features

ඒකාධිපතිත්වයට මඟ සලසන්නේ කවුද?

පසුගිය සති අන්තයේදී මාගේ මුහුණුපොතෙහි (facebook) මිතුරෙකු විසින් ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ පොස්ටරයක් පළකර තිබූනි. එම ඡායාරූපයට යටින් තවත් මිතුරෙකු ලියා තිබුනේ ‛‛ උඹට හිටිය ඇතිවෙලාද, මැරුම් කන්නේ නැතිව හිටපන් කියාය.’’ බැලු…

Colombo, end of the War, Featured Articles, Features, Jaffna

ප්‍රභාකරන් මවගේ මළගම

ප්‍රභාකරන් මවගේ මළගම – පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් පාර්වතී අම්මා නමින් සඳහන් කැරෙන වල්ලිපුරම් පාර්වතී පෙබරවාරි 20 දින යාපනයේ දී මිය ගියේ කළක් රෝගාතුරව සිටීමෙන් පසු ය. ඇය එල්ටීටීඊ නායක ප්‍රභාකරන්ගේ මව විය….

Colombo, Featured Articles, Features

ක්‍රිකට් සහ විකට්

දිනය 2011 පෙබරවාරි 26 වෙනි සෙනසුරාදා. මගේ නිවාඩු දවස ගත කළේ මෙන්න මේ විදිහට. බයික් එක හදා ගන්න ගරාජ් එකට යනකොට උදේ 10 ට විතර ඇති. “අද නම් කරන්න බැරි වෙයි.” ගරාජ්…

Colombo, end of the War, Featured Articles, Features, Jaffna

දෙමළ ජනමාධ්‍යට අවවාදයක්

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් පසුගිය දිනෙක ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා දෙමළ ජනමාධ්‍යට අවවාදයක් නැත්නම් අනතුරු හැඟවීමක් කර තිබුණි. ඒ මහවැලි කේන්ද්‍රයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාදේශිය නායකයිනට පැවැති රුස්වීමකදී ය. ජනමාධ්‍ය විසින් වාර්තා…