යුද්ධයට ගොදුරු වූ ළමුන්
‛‛යුද්ධය හා ඊට ආනුශංගිකව සිදු වූ අවතැන් වීම් නිසා ළමුන්ගේ මානසික සෞඛ්‍යය බෙහෙවින් අසමබර තත්ත්වයකට පත්ව ඇත. එක්සත් ජාතීන්ගේ විවිධ සම්මුතීන්ට අනුකූලව ළමුන්ගේ මානසික සෞඛ්‍යයට යුදධයෙන් සිදුවන බලපෑම් අඩු කිරීම සඳහා පියවර…
‛‛යුද්ධය හා ඊට ආනුශංගිකව සිදු වූ අවතැන් වීම් නිසා ළමුන්ගේ මානසික සෞඛ්‍යය බෙහෙවින් අසමබර තත්ත්වයකට පත්ව ඇත. එක්සත් ජාතීන්ගේ විවිධ සම්මුතීන්ට අනුකූලව ළමුන්ගේ මානසික සෞඛ්‍යයට යුදධයෙන් සිදුවන බලපෑම් අඩු කිරීම සඳහා පියවර…
(ජනවාර්ගික-කේන්ද්‍රීය දේශපාලනයෙන් ඔබ්බට ශ්‍රී ලංකාවේ අනාගතය විනිවිදීම) ජනවාර්ගික සංහිඳියාව අද්‍යතන දේශපාලනයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබේ. ශ්‍රී ලාංකේය අනන්‍යතාවය ආරක්ෂා කරගනිමින් සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු සියලු ජන කොටස් බහුත්වවාදී සංස්කෘතියක් තුළට අනුගත…
මාධ්‍ය නිදහස, මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි විශ්වාසය තබන අප වැනි අයට පසුගිය සති කීපය සැබවින් ම උත්කර්ෂවත් කාලයක් විය. පළමුව ටියුනීසියාවත්, දැන් ඊජිප්තුවත් නිදහස් හා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයන් බවට පත් වීම සඳහා…
Pic by – www.weetklip.com පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් ”යන්න කියන්නේ යන්නම යන්නයි නුඹට තේරෙන්නේ නැතිවා ද? ඕ සුලෙයිමන්, ඕ සුලෙයිමන් නුඹත් යන්න ම යා යුතුයි අප මෙහි ඉන්නේ ඉන්න ම යි රිජීමය අතුගෑ…
අවසානයේ භූතයා පොලීසියට හසුවිය. පරිගණක දැවුණු තැන ගින්නෙන් නොදැවුණු ‛කාන්තා යටඇඳුම්’ ගැන ‛දිනමිණේත්’ දැන් වැඩි කතාබහක් නැත. දොර කඩා ඇතුළුවී ගිනිතබා ඇති, දොර ජනෙල්වලට ගින්නෙන් හානිවී නැති ඊ නිවුස් කාර්යාලයට, එහි දොර…
විකල්ප දේශපාලන බලවේගයක් ගොඩනැංවීමට ඉදිරියට පැමිණිය යුතු යුගයක් ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක් බව සැමගේ පිළිගැනීමයි. එකී ප්‍රජාතන්ත්‍රවාදය අපට ලැබෙන්නේ නියෝජීත ප්‍රජාතන්ත්‍රවාදය එනම් මහජනතාවගේ සිතැඟි අනුව පාර්ලිමේන්තුවට සිය නියෝජිතයන් පත් කර යැවීම තුළිනි….
PIC by – columnpk.com සහීඩ් එල්ලෙයිවි කයිරෝ තහරීර් වතුරශ්‍රයේ වාඩි ලා ගෙන සිටින්නේ දස වන දිනයට ය. දැන් තරීර් චතුරශ්‍රයට කියන්නේ නිදහසේ චතුරශ්‍රරය කියා ය. ඒකාධිපති ජනාධිපති හුස්නි මුබරක් ඉවත්වන තුරු සිය…
සාමාන්‍යයෙන් මම වීදි උද්ඝෝෂණ කරන වර්ගයේ පුද්ගලයෙකු නො වෙමි. මා මගේ තර්ක ඉදිරිපත් කිරීමට උත්සාහ කරන්නේ කරුණු සහ සංඛ්‍යාවලිනි, ඒවා ලිවීමෙනි, කතා කිරීමෙහි හෝ වාදවිවාදයෙහි යෙදීමෙනි. ඒත් දින කිහිපයකට පෙර මම උද්ඝෝෂණයකට…
කථා අංක 01- අජිත්ගෙ වෙලාව අජිත් රජයේ ආයතනයක නිළධාරියෙක්. එයා එදා හවස වැඩ ඇරිලා ගෙදර එනකොට ළමයාට හොඳටම සනීප නැහැ. ඉතින් අජිතුයි බිරිඳයි ත්‍රී විල් එකකුත් කුලියට අරගෙන ළමයාට බේත් ගේන්න ගියා….
කාර්ල් මාක්ස් සිය අද්වීතිය දේශපාලන – ආර්ථික තීසිසය වන කොමියුනිස්ට් ප්‍රකාශනය මගින් තර්ක කොට සිටියේ ධනේෂ්වර ක්‍රමය අර්බුදයට යන බවත්, එකී අර්බුදයේදී ධනේෂ්වර පංතියට එරෙහිව නැගිටන කම්කරු පංතිය විසින් ධනේෂ්වර පංතිය පෙරලා…
ලසන්ත ඝාතන පරීක්ෂනයේ කතාව සහ අනෙක් කතා – පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමසිංහ 2009 ජනවාරි 08 දා ඝාතනය කෙරුණි. ජනවාරි 09 දින ජනාධිපති රාජපක්ෂ මෙසේ කීවේ ය: “ ඊයේ…
අන්දරේගේ අමුඩ ලේන්සුව ගැන කතාන්දරය අප සෑම දෙනාම අසා ඇතුවාට සැකයක් නැත. එය නොදන්නා අයට සංෂිප්තයක් ලෙස මෙලෙසය. අන්දරේට එක දවසක් පිට්ටු කන්න ආසාවක් ඇතිවිය. ඒහෙත් පිට්ටුව ඔතන්නට රෙදි කැබැල්ලක ගෙයි නොවූ…
තම හඬ නැගිය යුතු අයුරු නැගීම අවකාශයක් නැති වන්නිකරයේ දෙමළ ජනතාව ගේ සමාජීය හා දේශපාලන ගැටළු හැම, ඔවුන් වෙනුවෙන් සිය සාක්ෂි සටහනට ඇතුලු කරමින්, එය උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම හමුවෙහි තැබූ,…
බිහිසුණු ජනවාරිය – අමතක නොවනු පිණිස – පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ කලු ජූලිය ලෙස හැඳින්විය හැකි ජනවාරිය අවසන් වීගෙන යයි. එම බිහිසුණු සමය ආරම්භ වූ 2006 වර්ශයේ…
සෝමාවතී අවුරුදු 45ක තිදරු මවකි. දරුවන්ගේ බර ඇය මත තබා ඇයගේ සැමියා වෙනත් ස්ත්‍රියක් සමඟ විවාහ විය. සැමියාගේ රක්ෂාව වූයේ කුඩු වෙළඳාමයි. සැමියා හැර ගිය පසු ඇගේ ආදායම වූයේ අරක්කු වෙළඳාමයි. දිනක්…
“සිරියහන් ගබඩාව (යහනේ යසලාලක තිස්ස රජු සහ බිසව සැතපෙති – පසුපසින් ප්‍රශස්තියක් ඇසේ – ප්‍රශස්තිය රජුට හිරිහැරයකි – ක්‍රමයෙන් ගායනය ලංව ඇසේ. – රජු කතා කරන අතර ගායනය හෙමින් ඇසේ.) ප්‍රශස්තිය –…
Pic by – Sampath Samarakoon ‛‛දීප්තිමත් දේශපාලන පණිවුඩයක් ගෙනා මහින්ද ජනපති’’ යන මැයෙන් ධම්ම දිසානායක මහතා 2011 ජනවාරී 26 වැනි දින ‛‛දිනමිණ’’ පුවත්පතට විශේෂාංග ලිපියක් සම්පාදනය කර ඇත. එම ලිපිය දිනමිණ පුවත්පතේ…