මැදපෙරදිග අරගලය – ‛‛මිනිස්සුන්ගෙ විමුක්ති අභිලාෂයන් සම්බන්ධයෙන් තියෙන වලංගුතාවය අනාගතයට බලාපොරොත්තුවක් ගේනවා.’’
www.worldculturepictorial.com Photos by – ඕනෑම සමාජයක් තුළ ප්‍රජාතාන්ත්‍රික මැතිවරණ ක්‍රියාවලින්, සිවිල් සමාජයේ මැදිහත්වීම යම්කිසි කාලයක් යම් මට්ටමකට ක්‍රියාත්මක වුණාම, මිනිසුන්ගේ විරෝධය ප්‍රකාශ කිරීම සඳහා ප්‍රජාතාන්ත්‍රික යාන්ත්‍රණයක් සඳහා ඉඩකඩ ඇතිවෙනවා. එවැනි තත්ත්වයකදි පවතින…