Districts, end of the War, Featured Articles, Features

2010 වසරේ ඉහළම ප්‍රතිචාර ලැබුණු ‛විකල්ප’ වීඩියෝ දර්ශණ 20

2010 වසරේ ‛විකල්ප’ වීඩියෝ දර්ශණ 20 කට ඉහළම ප්‍රතිචාර ලැබී ඇත. විශේෂයෙන් මෙම වීඩියෝ දර්ශණවල ලාංකීය දේශපාලනයේ විවිධ හැරවුම් ලක්ෂ මෙන්ම තීරණාත්මක දේශපාලන අවස්ථාද දර්ශණය කරනු ලබයි. මාධ්‍ය නිදහස උදෙසා දියත් වුනු…

Colombo, end of the War, Featured Articles, Features

බැන්කි මුන්ගේ කමිටුවට එරෙහි විරෝධය සාධාරණද?

බැන්කි මුන්ගේ කමිටුවට ලංකාවට පැමිණිමට එරෙහිව විවිධ පාර්ශවයකින් විරෝධතා එල්ලවේ. එහි එක් පාර්ශවයක් වන්නේ සිංහල ජාතිවාදි බලවේගයන්ය. මෙම සිංහල ජාතිවාදි බලවේග වලින් විරෝධය හැර වෙන දෙයක් බලාපොරොත්තුවීම සාධාරණ නැත. මක්නිසාද ඔවුන් වරුද්ධනොවී…

Colombo, Featured Articles, Features

අලියාට එරෙහිව කටුස්සා නොහොත් අසාංශ් ගැන තව දුරටත්

අලියාට එරෙහිව කටුස්සා නොහොත් අසාංශ් ගැන තව දුරටත් – පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් –සුනන්ද දේශප්‍රිය “පුලියන් අසාංශ් සිය සිවිල් යුතුකම ධෛර්යමත්ව සහ ගෞරවාන්විත ලෙස ඉටු කරමින් සිටී. බල අධිකාරයන් සෑම විටම පුරවැසියාගෙන් සිය…

Colombo, Featured Articles, Features

දේශප්‍රේමී පිස්සුව බෝවන සමාජ රෝගයක් වීම

දේශප්‍රේමී පිස්සුව බෝවන සමාජ රෝගයක් වීම – ක්‍රිශාන් රාජපක්‍ෂ ශ්‍රී ලංකාව දැන් දේශප්‍රේමීන්ගේ පාරාදීසයයි. සමහරු දේශපානයෙන් දේශප්‍රෙමීන්ය. සමහරු කලාවෙන් දේශප්‍රේමීන්ය. තවත් සමහරු කටින් දේශප්‍රේමීන්ය. තවත් අය ඇඳුමෙන් දේශප්‍රේමීන්ය. මේ ලෙස නානාප්‍රකාර විධික්‍රමයන්ගෙන්…

Colombo, Featured Articles, Features

මහාචාර්‍ය පීරිස්, වෝල්ටෙයර් සහ ආචාර්‍ය වික්‍රමබාහු

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය අමාත්‍ය මහාචාර්‍ය පීරිස්, ජනාධිපති රාජපක්ෂ ලංඩනයේ දී මුහුණ පෑ අකරතැබ්බයෙන් පසු ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට කැඳවූ පුවත්පත් සාකච්ජාවක් අමතා මෙසේ ඇසුවේ ය: “බ්‍රිතාන්‍යයේ නගරයක දී…

Colombo, Featured Articles, Features, Jaffna

‛එක මවකගෙ දරුකැළ බැවිනා’ ගයමු සිංහලෙන් (පමණක්) වී නොපමා

Pic – www.life.com ‛එක මවකගෙ දරුකැළ බැවිනා’ ගයමු සිංහලෙන් (පමණක්) වී නොපමා සනත් බාලසූරිය ජාතික ගීය දෙමළ බසින් ගැයීම නවතා දමා සිංහලෙන් පමණක් ගැයීමටත්, එහි දෙමළ පරිවර්තනය පාසල් පෙළපොතේ පටන් මුලිනුපුටා දැමීමටත්…

Colombo, Featured Articles, Features

හුළං ගිය ඔක්ස්ෆර්ඩ් බැලූනය හා බ්‍රිතාන්‍යයේ අසමත්කම

හුළං ගිය ඔක්ස්ෆර්ඩ් බැලූනය හා බ්‍රිතාන්‍යයේ අසමත්කම – සනත් බාලසූරිය මහින්දගේ අපකීර්තිමත් ඔක්ස්ෆර්ඩ් දේශනාව ගැන ජනාධිපති ලේකම් කාර්යාල බොහෝ බොරු ගොතා කීවේය. රාජ්‍ය මාධ්‍ය සේම ඇතැම් පෞද්ගලික මාධ්‍යද, අවිචාරශීලීව ඒ බොරු ගෙඩිපිටින්…

Colombo, Featured Articles, Features

තවත් දෝෂාභියෝගයක්

තවත් දෝෂාභියෝගයක් – පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂඥ කමිටුව ශ්‍රී ලංකාව පිළිබඳ සිය වාර්තාවෙන් එල්ල කරන ලද ප්‍රබල විවේචනය පසුපසින් දැන් එවැනිම තවත් විශේෂඥ කමිටුවක්…

Colombo, Featured Articles, Features

මිල්ටරී මූලය, ජන මූලයට පරාජය වීම…

පසුගිය දිනක කාර්යාලයේ වැඩ අවසන් වී නිවස බලා පැමිණෙමින් සිටියදී, ධාරානිපාත වැස්සක් කඩාපාත් විය. වැස්සකට කිසිඳු සූදානමකින් නොසිටි නිසාම, වැස්සෙන් බේරීමට අසල තේකඩයක් ඇතුළට දුවන්නට මට සිදුවිය. ඒ වනවිට කඩය තුළ විශාල…

Colombo, Featured Articles, Features

ජවිපෙ මර්දනය කොයිබටද?

ජවිපෙ මර්දනය කොයිබටද? පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය පශ්චාත් යුද්ධ රාජපක්ෂ පාලනයේ එක් දේශපාලන ප්‍රමුඛතාවයක් වන්නේ ජනතා විමුක්ති පෙරමුණ දුර්වල කිරීම බව දැන් ඉතා පැහැදිලි ය. මේ සඳහා මර්දන නීති, දේශපාලන…

Colombo, Featured Articles, Features

මීගමුව කලපුවේ ධීවරයින් යට කරමින් සී ප්ලේන් ගොඩබෑම

සජීව චාමිකර ධීවර ජනතාවගේ අයිතිවාසිකම් හා ලංකාවේ දැනට ක්‍රියාත්මක පරිසර නීතිය උල්ලංඝනය කරමින් ඊනියා සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා පමණක් සී ප්ලේන් ගොඩබෑමට මීගමුව කලපුව යොදා ගැනීමට රජය ක්‍රියාකරමින් සිටිති. මෙහි ප්‍රථම පියවර…

Colombo, Featured Articles, Features

ආදරයේ අංශුමාත්‍රයක් නොදැනීම හෙවත් ආදරය බ්‍රෑන්ඩඩ් වීම…

මියුසික් වීඩියෝ… කියපු ගමන් ආ ඇත්තද? ඉතිං… ඔයිට වඩා දෙයක් කීමට නැත. සින්දුවක් කරපු ගමන් එකට මියුසික් විඩියෝ එකක් කිරීම සහ එසේ නොකළහොත් සිංදුව විකුණගන්න බෑ ගොඩදාගන්න බෑ කියනා කාලසමයකි. ඒ නිසාම…

Colombo, Featured Articles, Features

වෙබ් තහනමින් ඔබ්බට – දරුවන් රැකගැනීමට

වෙබ් තහනමින් ඔබ්බට – දරුවන් රැකගැනීමට පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය අසභ්‍ය යැයි ඒවා නරඹන පොලීසියේ මහත්වරුන් විසින් තීරණය කරන වෙබ් අඩවි තහනම් කිරීම දැන් පොලිස් කාන්තා සහ ළමා කාර්‍යාංශයේ දෛනික…

Colombo, end of the War, Featured Articles, Features

ආණ්ඩුව දේශපාලනිකයි කියලා අර්ථ නිරූපනය කළේ ඔවුන් පිළිබදව විවේචන අඩංගු දේවල්. – මාධ්‍යවේදී තිස්සනායගම්

ශ්‍රී ලංකාවේ රජයේ ක්‍රියාකාරකම් විවේචනයට ලක්කරමින් ලියන ලද ලිපි හා වාර්තා දේශපාලනික ඒවා බව රජය විසින් නිර්වචනය කෙරුනු බව පිටුවහලේ සිටින මාධ්‍යවේදී ජේ.එස් තිස්සනායගම් පවසන බව බීබීසී ය ඊයේ(25) වාර්තා කරනු ලැබීය….

Colombo, Featured Articles, Features

රාජෝත්තම ෆැන්ටසියේ දෙවැනි ගමනේ ඇරඹුම

රාජෝත්තම ෆැන්ටසියේ දෙවැනි ගමනේ ඇරඹුම – ක්‍රිශාන් රාජපක්‍ෂ විසිනි ඉන්දියන් සාගරයේ (අ)මුතු ඇටයේ වැසියෝ ඊයේ සහ පෙරේදා නැතහොත් නොවැම්බර් 18 සහ 19 වැනිදා අමුතුම තාලේ උත්සවයක් සැමරූහ. මහාමාර්ග පුරා විදුලි බුබුලුවලින් ඒකාලෝක…

Colombo, Featured Articles, Features

ජුලියන් අසාංශේ – අපේ කාලයේ වීරයෙක්

ජුලියන් අසාංශේ – අපේ කාලයේ වීරයෙක් පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය “අප හැම ජීවත්වන්නේ එක්වරකි. එබැවින්ම අපට ලැබී ඇති කාලයෙන් යහපත් ප්‍රයෝජනයක් ගැනීමත් අර්ථවත් සහ තෘප්තිකර දෙයක් කිරීමත් අප සතු වගකීමකි….

Ampara, Anuradhapura, සිංහල, Badulla, Batticaloa, Colombo, Election, end of the War, Featured Articles, Features, Galle, Gampaha, Hambantota, Jaffna, Kalutara, Kandy, Kegalle, Kilinochchi, Kurunegala, Matale, Matara, Moneragala, Nuwara Eliya, Pollonnaruwa, Puttalam, Trincomalee

‛‛ආයුබෝ වේවා මහරජාණෙනි’’ රාජපක්ෂ දෙවැනි ඉනිමට පෙරවදනක්

‛‛ආයුබෝ වේවා මහරජාණෙනි’’ – රාජපක්ෂ දෙවැනි ඉනිමට පෙරවදනක් සනත් බාලසූරිය යුද්ධයේ ජයග්‍රහණය ප්‍රකාශයට පත්කර හරියට ම මාස දහඅටක් හෙවත් වසර එකහමාරක් ගෙවුණු තැනින් ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි ධූරකාලය ඇරැඹිණි. ඒ කඩඉම…