නවත්වන්න ඔල්වරසන්
Photo by – amnesty.org 1945 අගෝස්තු 06 දා පාන්දර ‛එනෝලා ගේ’ (Enola Gay)යානයෙන් අපේ විරෝධාර හමුදාවෝ නිශ්චිත ඉලක්කය බලා පිටත් විය. අපගේ විශිෂ්ටතම සොයාගැනීමක් වූ ‛ලිට්ල් බෝයි’ (Little Boy), ‛එනෝලා ගේ’ (Enola…
Photo by – amnesty.org 1945 අගෝස්තු 06 දා පාන්දර ‛එනෝලා ගේ’ (Enola Gay)යානයෙන් අපේ විරෝධාර හමුදාවෝ නිශ්චිත ඉලක්කය බලා පිටත් විය. අපගේ විශිෂ්ටතම සොයාගැනීමක් වූ ‛ලිට්ල් බෝයි’ (Little Boy), ‛එනෝලා ගේ’ (Enola…
(හදිසි නීතිය දීර්ඝ කිරීමේ විවාදයේදී දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් මහතා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය ඇසුරින් තිනකුරල් පුවත්පත 2011 ජූනි 20 වැනි දින 5 වැනි පිටුවේ පළ කළ ලිපියේ…
අතුරුදහන් වූවන් සොයා දෙන ලෙස බල කරමින් සංවිධානය කළ උද්ඝෝෂණය අද (23) දහවල් 12.30 ට කිලිනොච්චි නගර මධ්‍යයේදී හමුදා බාධකිරීම් මැද පවත්වනු ලැබිණ. මෙම උද්ඝෝෂණයට පැමිණි පිරිස් බොහොමයක් හමුදාව විසින් බස්රථවල දමා…
Photo by – Sampath Samarakoon පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් යුරෝපයේ ජීවත්වන මධ්‍යස්ත දෙමළ සහ සිංහළ දේශපාලන ප්‍රජාව අතර පරා නමින් හැදින්වුනු අප බොහෝ දෙනකු දැන සිටි පරරාජසිංහම් සහෝදරයාගේ අදහස් ගොන්නකට සවන් සවන් දීමට…
තමන්ගේ සේවක සහෝදරයාගේ මරණයෙන් කම්පාවට පත් වූ කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවක සේවිකාවන් කටුනායක ගුවන් තොටුපළ හන්දියෙ සිට සීදූව පොලීසිය දෙසට පැමිණියේ පොලීසියට නොයකුත් ආකාරයට ශාපකරමින් විරෝධතාවය දක්වමිනි. ‛පොලිස් බල්ලො අපට එපා’…
පසුගිය කාලයේ අත්අඩංගුවට ගත් දෙමළ දේශපාලන සිරකරුවන් විශාල ප්‍රමාණයක් තවම නිදහස් නොකිරීම, ඔවුන්ගේ අනන්‍යතාය හෙලි නොකිරීම සහ ඔවුන්ට බන්ධනාගාරය තුළ සිදුවන විවිධ ආකාරයේ ගැටළු තත්වයන් පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමක් පසුගිය (13) මරදාන…
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් ඔහු කලාකරුවෙකි. මූර්තිකරුවෙකි. ගෘහ නිර්මාණ ශිල්පියෙකි. සිනමාකරුවෙකි. ජයාරූප ශිල්පියෙකි. කලා කෘති සත්කාරකයෙකි. සමාජ සහ සංස්කෘතික විවේචකයෙකි. අන්තර් ජාතික සම්මානයෙන් පිදුම් ලැබූවෙකි. වත්මන් චිනයේ වැඩිම ප්‍රසිද්ධියක් උසුලන කලාකරු ඔහු ය….
යුද්ධය ජයග්‍රහණය කර දෙවර්ෂයක් සම්පූර්ණ වී තිබේ. රටේ වර්තමාන දේශපාලන සන්දර්භය තුළ කඩිනම් අවශ්‍යතාවක් වන්නේ දෙමළ ජනතාවගේ දුක්ගැනවිලි නිවැරිදි ලෙස ආමන්ත්‍රණය කැරෙන පිළිගත හැකි දේශපාලන විසඳුමක් ලබාදීමයි. පළල් වශයෙන් නොවුණත් ඒ ගැන…
‛‛මම මේ වෙනකොට රජගෙදරටත් මගේ පැමිණිල්ල ගෙනිහිල්ලා තියනවා. ප්‍රගීත් අතුරුදහන් කරලා දවස් 500ය වෙනුවෙන් ජනාධිපති ආර්යාවට මම ලියලා දැනට මාසයක් වෙනවා. ආර්යාවගෙන් කිසිම උත්තරයක් නෑ. ඒ සියල්ලෝම නිහඬයි. ඒ අයගේ කටවල් අගුලු…
මීට තිස්වසරකට පෙර සිදු වූ මහා සාහසික ක්‍රියාවක මතකය අවදි කරමින් කතා කළ මහාචාර්ය කේ. සිවතම්බි ප්‍රකාශ කළේ තම බුද්ධිමය උරුමය සිය දෙනෙත් ඉදිරියේ දැවී අළු වී ගිය බව, යාපනයේ පුස්තකාලය ගිණි…
විසි එක් වියැති කම්කරු තරුණයකු බිල්ලට ගනිමින් ද, තවත් වසර දෙකක් තනතුරේ රැඳී සිටීමේ සියලු ‛ශක්‍යතාවන්’ හා ‛ලැදියාවන්’ පෙන්වූ මහින්ද බාලසූරියගේ පොලිස්පති ඇඳුම ගලවා ගෙදර යවමින් ද, නිදහස් වෙළෙඳ කලාප සේවක සේවිකාවන්…
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් පසුගිය මැයි 30 දා ජීනිවා හි මානව හිමකම් කවුන්සිලයේ 17වන සැසිවාරය ඇරඹුණි. එදින ආරම්භක සැසියේ දී අදහස් දැක්වූ එක් එ.ජා. නිලධරයකු වුයේ නීතියෙන් පරිබාහිර මනුෂ්‍ය ඝාතන පිළිබඳ එක්සත් ජාතීනගේ…
උපුල් ශාන්ත සන්නස්ගල මහතා ‛සංහිඳ’ ප්‍රකාශන ආයතනය මගින් ප්‍රකාශයට පත්කෙරෙන වේදිකා නාට්‍ය සහ සිනමා තිරපිටපත් 11 ක් එළිදැක්වෙන උත්සවයක් මැයි 26 වෙනිදා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා ශ්‍රවණාගාරයේදී පැවැත්වෙන බව මාධ්‍ය වල…
කටුනායක ආයෝජන ප‍්‍රවර්ධන කලාපයේ කර්මාන්ත ශාලා බහුතරයක සේවක සේවිකාවන් විසින් ඊයේ දින එනම් 2011/05/30 දිනයේද දැවැන්ත උද්ඝෝෂනයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබුණු අතර එය ආරම්භ කිරීමට පෙර සිටිම පොලිස් නිලධාරීන් විසින් එයට…
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් “මේ දරුස්මාන් කියන අලුගෝසුවාගෙන් මම අහන්නේ අතින්ද ලිව්වේ නැත්නම් කකුලින්ද ලිව්වේ එල්ටීටීඊ බොහොම සම්මානනීය තත්ත්වයට පත් කළ දරුස්මාන් වාර්තාව. දරුස්මාන්, උඹ මේ ලෝකෙට බිහිවුණේ අනෙත් ළමයි බිහිවෙනවා වාගේ අම්ම…
Photo by – leaderpost.com දිනක් වවුලෙක් කොළඹ අහසේ පියාසර කරමින් සිටියේ රාත්‍රියට නවතින්නේ කොහේදැයි කල්පනා කරමිනි. එක්වරම පැමිණි චීන මල්වෙඩිල්ලක් වවුලාව නූලෙන් බේරමින් පුපුරා ගියේ “ත්‍රස්තවාදයේ අවසානය” යනුවෙන් අහසේ ප්‍රදර්ශනය කරමිනි. වවුලාගේ…
වේලාව, පසුගිය ඉරිදා(මැයි 01) රැයේ අලුයම 1.00 යි. අබෝදාබාද් නගරයේ ජීවත් වූ පරිගණක උපදේශකයකු වූ සෙයිඩ් අතාර් සිය ජංගම දුරකථනයෙන් ‛ට්විටර්’ අන්තර්ජාල පණිවිඩයක් ලියා යැවුයේය. ‛‛නගරය අහසේ හෙළිකොප්ටර් කැරකෙනවා. මට නිදා ගන්න…