මිලිටරිකරණය වන උතුර
A9 අද්දර – Pic by Sampath Samarakoon පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය මේ ගෙවී යන්නේ යුද්ධවසානයෙන් 15වන මාසය යි. මෙම කාල පරිච්ජේදය තුළ උතුරේ ජනතාවගේ ජීවිතවල යම් යම් සාධනීය වෙනස්කම් ඇතිව…
A9 අද්දර – Pic by Sampath Samarakoon පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය මේ ගෙවී යන්නේ යුද්ධවසානයෙන් 15වන මාසය යි. මෙම කාල පරිච්ජේදය තුළ උතුරේ ජනතාවගේ ජීවිතවල යම් යම් සාධනීය වෙනස්කම් ඇතිව…
Pic – www.wsws.org කානු අපිට අයති නෑනෙ. අනික ඔය ජරා වතුරෙ ඩෙංගු මදුරුවෝ නෑනෙ. හිහ්… හිහ්… හිහ්… (ඡන්දෙ දීලා ප්‍රාදේශීය සභාවට යවපු මහජන නියෝජිතයෙකු සිනාමුසු මුහුණිනන් පැවසූ වදනක්) ප්‍රදේශය රාජගිරිය මාදින්නාගොඩයි. වැහි…
Pic By – www.ndtv.com අගෝස්තු 02 දා නේපාලයට තීරණාත්මක දිනයක් විය. ඒ එක් මාසයක් ඇතුලත තෙවැනි වතාවටත් අගමැතිවරයකු පත්කර ගැනීමට නේපාල පාර්ලිමේන්තුවේ ජන්ද විමසීමක් එදින පැවැත් වූ බැවිනි. මංත්‍රිවරු 601 දෙනෙකෙුගෙන් සමන්විත…
Pic By Daillymirror.com ඩෙංගු මර්ධන වැඩසටහනකට සහභාගී නොවුනේ යැයි ප්‍රකාශ කරමින් කැලනිය ප්‍රදේශයේ සමෘද්ධි නිළධාරියෙකු නියෝජ්‍ය ඇමති මර්වින් සිල්වා විසින් ඊයේ(03)ගස් බැද තිබේ. කැළණිය, රජයෙ කාර්යාලය තුළ මෙසේ ප්‍රසිද්ධියේ රාජ්‍ය සේවකයෙකුට තමන්ට…
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය ඉන්දියාවේ හින්දුස්ථාන් පුවත්පත ශ්‍රී ලංකාණ්ඩුවේ අලුත්ම අධිකාරිය වන මාධ්‍ය සංවර්ධන අධිකාරිය – ඵැාස් ෘැඩැකදචපැබඑ ්මඑයදරසඑහ :ඵෘ්*’- පිළිබඳ සිය ලිපිය ආරම්භ කලේ මෙලෙස ය: “කොළඹ ජනමාධ්‍ය ගැන…
Pic by – www.franchisehelp.com සිංගප්පූරුව – ආසියාවේ විශ්මයේ අනෙක් පැත්ත සුනන්ද දේශප්‍රිය ශ්‍රී ලංකාව ආසියාවේ විස්මය බවට පත් කිරීම වත්මන් ආණ්ඩුවේ ප්‍රකාශිත අරමුණ වේ. මේ සඳහා ආදර්ශයක් ලෙස ගැනෙන්නේ සිංගප්පූරුව බව පසුගිය…
ශ්‍රී ලංකාවෙහි යුද්ධය අවසන් වී මසකට පමණ පසුව ඉන්දියානු ආණ්ඩුවේ හිටපු විශේෂ ලේකම් ආර්. ස්වාමිනාදන් අදහස් දක්වමින් කියා සිටියේ පශ්චාත් යුද ශ්‍රී ලංකාව තුළ සමගි සන්ධානය, යළි ගොඩනැගීම සහ පුනරුත්ථාපනය පිළිබඳ වැඩපිළිවෙළවල්…
පසු ගිය මැයි මාසයේ දී ශ්‍රී ලංකාව දෙමළ ඊළම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය සමඟ දශක තුනකට වැඩි කාලයක් තිස්සේ කරගෙන ගිය සිය යුද්ධය අවසන් කළේ ය. මෙම ලිපිය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙහි…
නකල්ස් පරිසර පද්ධතියට මේ වනවිට සිදුකරමින් තිබෙන විනාශය පිළිබද දැනුවත් කිරීම සඳහා මාධ්‍ය හමුවක් ඊයේ[21] කොළඹ පුස්තකාල සේවා මණ්ඩලයේදී පැවැතිවිය. එම මාධ්‍ය හමුව සංවිධානය කර තිබුණේ ශ්‍රි ලංකා සොබා සංසදය යි. එහිදී…
කාම්බෝජය, පොල්පොට්වාදය යුද අධිකරණයට යැවූ හැටි – සුනන්ද දේශප්‍රිය ඒ මෙයට වසර විසි දෙකකට පෙරය. ඇමෙරිකාවේ ටෙක්සසාස් හි ඒඇන්ඩ්එම් සරසවි බිමෙහි තනි පුද්ගලයකු “ කාම්බෝජයේ ඝාතන නතර කරනු” යනුවෙන් ලියූ පුවරුවක් ඔසවා…
රජයක් සිරිත් පරිදි යුද වියදම් ගණනය කරණු ලබන්නේ ඩොලර්වලින්, අහිමිවූ නිශ්පාදනයන් මගින් හෝ මියගිය හෝ තුවාල ලැබූ සොල්දාදුවන් ගණනිනි. නමුත්, කලාතුරකින් හමුදාමය සංවිධාන මෙම යුද වියදම්, යුද්ධය හේතුවෙන් පීඩාවිඳින පුද්ගලයන් සම්බන්ධයෙන් මැනීමට…
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය තොවිලය අවසන් ය. අමාත්‍ය විමල් වීරවංශ මහතා පැය 60ක මරාගෙන මැරෙන (උපවාස) ප්‍රහාරයකින් පසු රාත්‍රී භෝජනය පිණිස ගිලන් රථයකින් යුද හමුදා රෝහලට සැපත් විය. මාරාගෙන මැරෙන…
ලෝක ඉතිහාසය පුරාම සෑම මනුෂ්‍ය කෙට්ඨාශයක්ම, සෑම රටක්ම යම් මොහොතකදී සංදිස්ථානයකට පැමිණ, එහිදී පරිණාමය සහ පරිහාණිය ලෙස තමන්ගේ අනාගතය තීරණය කරගනිති. ඉන් ගන්නා තීරණය එරටේ සමාජ, ආර්ථික, දේශපාළනික ලෙස සෘජුවම බලාපාන එම…
යුද අපරාධ සහ එජා සංවිධානය – සුනන්ද දේශප්‍රිය යුගෝස්ලොවියාවට අයත් වූ කොසෝවෝ හි රථ නැවතුමක් යට වසා දමා තිබූ 1990 ගනන් අග භාගයට අයත් සාමූහික මිනී වළක් සොයා ගෙන ඇතැයි පසුගිය මැයි…
ජනාධිපති සහ පාර්ලිමේන්තු මැතිවරණ ද හමාර වී යුද්ධය අවසන් වීමේ පළමු වන සංවත්සරය අවසන් වෙමින් ඇති මේ මොහොත, ශ්‍රී ලංකාවේ ආර්ථිකයට වධ දෙන ඇතැම් ගැටලු විසඳීම පිළිබඳව සිතා බැලීම ඇරඹීමට සුදුසු කාලය…
KP සහ SF පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය කේ.පී. යන කෙටි නාමයෙන් හැඳින්වෙන කුමරන් පත්මනාදන්, ප්‍රභාකරන්ගේ මරණයෙන් 2009 ජූනි මාසයේ දී පසු එල්ටීටීඊ සංවිධානයේ නායකයා වශයෙන් වැඩ බාර ගත්තේ ය. තතු…
එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් මහතා ලංකාව සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීමට පත්කළ ත්‍රී පුද්ගල කමිටුව අහෝසි කරන ලෙස ඉල්ලා ජාතික නිදහස් පෙරමුණ විසින් එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය වටලමින් උද්ගෝෂණ ව්‍යාපාරයක් පසුගිය…