නිව්යෝක් ගමන ගැන කතා
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය නිව්යෝක් ගමන ගැන කතා මෙවර ජනාධිපති රාජපක්ෂ සමඟ නිව්යෝක් නගරයේ පැවැති එක්සත් ජාතීන්ගේ 65 වන සමුළුවාරයට සහභාගිවීමට ගුවන් ගත වූ ශ්‍රී ලාංකික නියෝජිත පිරිස (මෙම නියෝජිත…
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය නිව්යෝක් ගමන ගැන කතා මෙවර ජනාධිපති රාජපක්ෂ සමඟ නිව්යෝක් නගරයේ පැවැති එක්සත් ජාතීන්ගේ 65 වන සමුළුවාරයට සහභාගිවීමට ගුවන් ගත වූ ශ්‍රී ලාංකික නියෝජිත පිරිස (මෙම නියෝජිත…
Pic by lankatrouth.com හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට යුද්ධාධිකරණය විසින් මාස 30 ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් ලබා දී තිබුණි. එම දඬුවම ක්‍රියාත්මක කිරීම හෝ නොකිරීම සේනාධිනායක වන ජනාධිපතිගේ අනුමැතිය මත…
අද ලෝක ළමා දිනයයි. ‛හොඳම දේ ළමුන්ට’ යනු ඕනෑම ශීෂ්ඨ සමාජයක් අනුමත කරන සංකල්පයකි. ක්‍රියාකාරීත්වයකි. අද ලෝක ළමා දිනය රාජ්‍ය අංශ මෙන්ම, රාජ්‍ය නොවන අංශ ද විවිධ දේ ළමුන්ට පෙන්නා, විවිධ වැඩ…
Pic; by Sunday Leader ‛‛උගත් පාඩම් සහ ප්‍රතිසන්ධානය පිළිබඳ ජනාධිපති කොමිසම(LLRC)’’ යනු කුමක්ද යන්න දේශපාලනිකව සබුද්ධික ජනතාව මේ වන විට හොදාකාරවම දනී. මෙම කොමිසම පිළිබඳව අටුවා ටීකා කීමට මෙහිදී අදහස් නොකරමි. මේ…
හෙක්ටර් අර්ස්ටිස්බාල් සමඟ සැන්දෑවක් පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය අන්ධකාර ශාලාව නිහඬය. සියයක් අසුන් ගත හැකි වියනාහි කුඩා තියාටාප්‍රුර්ට් රඟහල පිරී ගොසිනි. වේදිකාව විසල්ය. හීනියට හඬක් නැගේ. රූර්ර්, ශීර්ර්, ඌම්ම් …….
කිලිනොච්චි, සැප්තැම්බර් 20 – සු සුඩර් ඔළි පුවතින් උපුටා ගන්නා ලදි යුද්ධයේ අවසන් මොහොතේ පුදුමාතලන් ප්‍රදේශයේ කොටින් වෙත එල්ල කරන බව සිතා අසරණ ජනතාව වෙතත් ශ්‍රී ලංකා හමුදාව විසින් තහනම් කළ පොකුරු…
දේශපාලන පෞරුෂත්වය සංකල්පයක් ලෙස ගැනීමෙිදී මේ සඳහා ඉපැරණී ඉතිහාසයක් ඇත. විශේෂයෙන්ම රටක දේශපාලන ක්‍රමය සංවර්ධනය වීම උදෙසා නායකත්වයන් විසින් ගනු ලබන තීන්දු-තීරණ ඉතා වැදගත් කොට සැළකිය හැකි අතර එකී තීන්දු-තීරණ සාර්ථක වීම…
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය ජනාධිපති රාජපක්ෂගේ මුහුණ හිට්ලර්ට අන්දවා පොස්ටරයක් මුද්‍රණය කළ ජයම්පතී බුලත්සිංහල නම් තරුණ මුද්‍රණකරු දැන් ආරක්ෂක අමාත්‍යාංශයේ තෙමසක රැදවුම් නියෝගයක් යටතේ සිරබාරයේ ය. මෙකී රැඳවුම් නියෝගය නිතුක්…
දෙමාපියන් විසින් දෑස මෙන් රැක බලා ගෙන හැදූ වැඩූ, අවුරුදු 7 ක් වසසැති නිලුපුල් පුතු ඊයේ බේරුවල නගරය මැද්දේදී මිය ගියේ වෙඩි වැදීමෙනි. අම්මාත් තාත්තාත් ළඟම සිටියදී ටී 56 රයිපලයක මූණිස්සමක් ඒ…
විනෝද ගමනක් යමු හිසින් තොර වී ගියත් තල් තුරු කඳින් නැවි නැවි නිරතුරු මඟ බලති ඔබ – අප එන තුරු දකින්නට උතුරු සිරි විසිතුරු මන්ද තව පමා වී මෙ තැන යන්න දැන්…
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය පසුගිය සති අන්ත සන්ඩේ ටයිම්ස් පුවත්පතෙහි කතුවරයා සිය වැකිය අවසන් කළේ මෙසේ ය: “දේශපාලන විචාරකයින් විසින් උදාහරණ ගණනාවක් පෙන්වා දෙමින් ශ්‍රී ලංකාව ලෝක රඟමඩලෙහි කුණු බිත්තර…
ඉන්දියාවේ ශ්‍රී ලංකා බැල්ම – සුනන්ද දේශප්‍රිය පසුගිය සතියේ ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය විදේශ ලේකම් නිරුපමා රාවෝගේ සංචාරය අතරතුර කොළඹ ඉන්දීය තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක මෙසේ දැක්වේ: “ඇය යාපනයේ පුස්තකාලයේ දී…
පවුල් බලය තරකරන ව්‍යවස්ථා සංශෝධන එපා. ජනතා අයිතීන් වනසන ව්‍යවස්ථා සංශෝධන පරදවමු. ඒකාධිපතිවාදයට ඉඩ නොදෙමු.. යනුවෙන් පුවරු රැගත් විශාල පිරිසක්, 18වන සංශෝධනයට විරුද්ධව අද(7) උද්ගෝෂණයේ යෙදුණේය. එම උද්ඝෝෂණකරුවන් රාජගිරියේ සිට පාර්ලිමේන්තුවට ඇතුලු…
අද මේ ප්‍රශ්ණෙ ඇත්තටම ව්‍යවස්ථාව පැත්තෙන් කොච්චර ද්‍රෝහි ප්‍රශ්ණයක් වුනත්, මේකෙ හුගක් දරුණු පැත්ත අනාගත දේශපාලනට වෙන්න යන දේ තමයි. මේ පනතේ තියෙනවා ඉතා වැදගත් අංශ 3ක්. එක ජනාධිපති ධූරයට දෙසැරයකට සීමා…
ප්‍රජාතන්ත්‍රවාදයේ අක්මුල සිඳීමට සූදානම්වන මොහොතක, ජනතාවගේ හෘද සාක්‍ෂියේ නිහඬබව විකල්ප කලා මාධ්‍යක් ඔස්සේ ප්‍රශ්ණ කරයි… රාජපක්‍ෂ ආණ්ඩුව විසින් 18 ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට සියල්ල සූදානම්ය. එමඟින් විධායකයේ අසීමාන්තික බලය තවත් වැඩිකිරීමට ඔවුන්ගේ…
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය අවසානය පැමිණ තිබේ. ශ්‍රී ලංකාව බහුපාක්ෂික ප්‍රජාතන්ත්‍රවාදී රටක් වශයෙන් පැවැතීම දීර්ඝ කාලයකට අවසන් වන හෝරාව පැමිණ ඇත. ජනාධිපති රාජපක්ෂ තෙවැනි සහ හතරවැනි වතාවටත් ජනාධිපති බවට පත්…