Constitutional Reform, Democracy, Development, Economy, Featured Articles, Human Rights, Life quips, Peace and reconciliation, Politics and Governance, Trincomalee

‘අලුත් ව්‍යවස්ථාවක්’ ඕනේ! ඒ විතරක් නොවේ එය ‘අනාගාමික’ විය යුතුයි.

Image By: Sri Lanka Mirror ‘යහපාලන‘ ආණ්ඩුව පත් වීමෙන් පසු අලුත් ව්‍යවස්ථාවක් පිළිබද කතිකාවක් ඇති විය. එ සදහා නීතිඥ ලාල් විජේනායක මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ද පත් කළ අතර එය විසින් ජනතාවගේ අදහස්…

Agriculture, Colombo, Development, Economy, Featured Articles, Life quips

‘‘කැලිෆෝර්නියාව, ග්ලයිෆොසේට් පිළිකා කාරකයක් වශයෙන් නම් කිරීමට යයි’’- (ප‍්‍රතිචාරයක්) ආචාර්ය පරාක‍්‍රම වෛද්‍යනාථ

ඇත්ත, ඔස්ටින් මහතා කියන පරිදි, කැලිෆොර්නියා ප‍්‍රාන්ත ආණ්ඩුවේ නියාමකයෝ ග්ලයිෆොසේට් පිළිකා කාරක යැයි පසු ගිය සඳුදා නම් කෙළේය. එසේ කිරීමේ වරදක් නැත. ඇත්ත වශයෙන්ම, වඩාත් නිවැරදිව කිව යුතුව තිබුණේ, ‘‘බාගෙ විට පිළිකා…

Colombo, Democracy, Development, Featured Articles, Media and Communications, Politics and Governance

ඇමැති ජෝන්, මාධ්‍ය ජෝන්ලා හා මන්ත්‍රී ඩලස් නිරුවතින්.

“මහින්ද රජයේ ජනමාධ්‍ය මර්ධනයට විරුද්ධව කතා කරපු සියලු දෙනා දැන් දෑස් නිරුවත් කරගන්න” කියල මාතර ගඟේ කිඹුලෙක් කඳුලු සලමින් කියල තිබුනා. කිඹුලා කට ඇරියාම ඇස් පෙනෙන්නේ නැහැ කියල කතාවක් තියෙනව​. ඉතින් මට…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance, Reconciliation

නව නාටකයක් – සංජන හත්තොටුව

ජාතිවාදී වේදිකාව මත අහඹුවලට ඉඩක් නැත. අස්ගිරි කාරක සංඝ සභාවේ රැස්වීමකින් පසු අස්ගිරි මහ නාහිමියන් ප‍්‍රකාශයක් නිකුත් කිරීමත්, ඊට පසුව දා බොදුබල සේනාවේ ඥානසාර හිමි, අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු දෙකක් සහිතව මාසයක් තිස්සේ…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

හතලිස් වසකට පසු ජනතා විමුක්ති පෙරමුණේ නායකයෙකු හමුවීම – රංජිත් හේනායකආරච්චි

Image By: Newsfirst අනුර කුමාර දිසානායක මහතා බර්ලින් නගරයට විදේශගත ලාංකිකයන් ඇමතීමට පැමිණි අවස්ථාවේ මට ද ඔහුට සවන් දීමට හා ඔහු සමග අදහස් හුවමාරු කර ගැනීමට අවස්ථාවක් උදාවිය. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Identity, Peace and reconciliation, Politics and Governance, Reconciliation

පුළුවන් නම් බිම නොවැටී අත්තෙන් අත්තට පනින්නැයි අලියෙකුට අභියෝග කළ ‘වඳුරා’.., (‘ප‍්‍රාඥයා’)

ඉහත ශිර්ෂ පාඨය යටතේ, පසුගිය 23 වැනි සිකුරාදා ‘ලංකාදීප’ පුවත්පතේ මුදල් ගෙවා ප‍්‍රසිද්ධ දැන්වීමක් පළ කෙරුණි. එය පළවුණේ ‘පුරවැසි බලය’ සහ ‘සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ’ නමිනි. එම දැන්වීමේ අන්තර්ගතය සමග…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance, Reconciliation

රාජ්‍ය නොවන සංවිධාන විරෝධී (විජේදාස) රාජපක්ෂ යුද්ධය

රනිල් – සිරිසේන ආණ්ඩුව බලයට ගෙ ඒමෙහි ලා රාජපක්ෂ භීෂණයට මුහුණ දෙමින් මෙරට රාජ්‍ය නොවන සිවිල් සමාජය මහත් වැඩ කොටසක් ඉටු කළේය. ඉන් සමහර රාජ්‍ය නොවන සිවිල් සමාජ කණ්ඩායම් මුදල් ලබා ගත්තේ…

Colombo, Democracy, Development, Featured Articles, Peace and reconciliation, Politics and Governance

ශ‍්‍රී ලංකාව/ලෝකය: ලෞකික රාජ්‍යයේ සීග‍්‍ර කඩාවැටීම

Image By: Ceylon Today ශ‍්‍රී ලංකාවේ ලෞකික රාජ්‍යයේ සීග‍්‍ර කඩා වැටීමේ කතාන්තරය, මේ සතියේ දිග හැරුණු සිදුවීම් තුළින් පුරෝකථනය වෙයි. එක් බෞද්ධ භික්ෂුවකට එරෙහිව නිකුත් කළ අධිකරණ වරෙන්තු කිහිපයකට අදාළව ගොඩනැගුණු අති-නාටකයක්…

Colombo, Democracy, Development, Economy, Economic issues, Featured Articles, Politics and Governance

කැබිනට් සංශෝධනය: මුදල් ඇමති මංගල

Image Credit:gattyImage මුදල් සහ ජනමාධ්‍යය ඇමති මංගල සමරවීර මහතා විසින් ඔහුගේ අභිනව විදේශ කටයුතු සහ “ලොතරැයි” අමාත්‍ය රවී කරුණානායක මහතාට ලබා දුන් හාද්ද විසින් යහපාලන ආණ්ඩුව කළ කැබිනට් සංශෝධනය පිළිබඳ දේශපාලනික විවාදයට…

Democracy, Development, Featured Articles, Human Rights, Human Security, Identity, IDPs and refugees, Life quips, Mullaitivu, Peace and reconciliation, Politics and Governance, Reconciliation

“ජීවත්වීමේ අයිතිය හා පරිසරය සුරැකීමේ අයිතිය ව්‍යවස්ථාවෙන් පිළිගත්තොත් ‘අවතැන්වීම’ තාවකාලික දෙයක් වේවි.”

මෙරට ජනතාවගේ ජීවත්වීමේ අයිතිය හා පරිසරය සුරැකීමේ අයිතිය ව්‍යවස්ථානුකුලව පිළිගත්තොත් ‘අවතැන්වීම’ තාවකාලික දෙයක් වේවි. පුරවැසියන්ගේ ගරුත්වය හා අයිතිය සුරැකේවී. පරිසරය ආරක්‍ෂාවී රට සංවර්ධනය වනවා පමණකුත් නොවෙයි රටක් විධියට අභිමානයකුත් ගොඩනැගේවී. අවතැන්වීම සහ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Identity, Life quips, Peace and reconciliation, Politics and Governance

ඥාණසාර ජාතකය! සාදූ! සාදූ! සාදූ!

ඒකල්හි යහපාලනයේ ධජය පෙරටු කර බලයට පැමිණි සිරිසේනයෝද විජේදාසයෝද වික්‍රමසිංහයෝද යනාදීහු රාජ්‍ය විචාරණ සමයෙහි; ආශ්චයයන්හි කෙළ පැමිණි ගලබොඩඅත්තේ ඥනසාර නම් තෙරණමක් බුදු සරණ වෙනුවට අබ සරණ දේශනා පවත්වමින් රටට කළඹවන්නේ මේ වගත්…

Abduction, Colombo, Democracy, Featured Articles, Freedom of Expression, Human Rights, Life quips, Media Freedom, Peace and reconciliation, Politics and Governance

පැහැරගෙන ගොස් දරුණු වදබන්ධනයට ලක් වූ මාධ්‍යවේදී පෝද්දල ජයන්තගෙන් ‘යුක්තිය’ ඉල්ලා පැමිණිල්ලක් [Video]

එදා වැඩ ඇරී ආපසු ගෙදර එන ගමන්, ඇඹුල්දෙණිය හන්දියෙන් බසයෙන් බැස, ඉතිරි දුර පයින් ඇවිද යමින් සිටියෙමි. ඒ දිනවල මා සිටියේ දිගින් දිගටම එල්ලවූ තර්ජන හේතුවෙන් ස්ථිර පදිංචි නිවසින් බැහැරව තාවකාලික කුලී…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation, Religion and faith

‘යුක්තිය’ වෙනුවෙන් වන අරගලය

Image By: http://www.tamilcanadian.com/news/eng/cat/SriLanka/32/ John Rawls ලිවූ A Theory of Justice(2009) ට අනුව සමාජ සම්මුතියෙන් බිහිකරගනු ලබන ප්‍රභාවී අස්ථානය (Original Position) තුල කිසිවෙකු තමාගේ සමාජ ස්ථානය, තත්වය, පංතිය නොදැන සිටිය යුතුය. එසේම පුද්ගලයා…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance, Reconciliation

දෙමළ-මුස්ලිම් ප‍්‍රශ්න ගැන ලිපි දෙකක් | මානව හිමිකම් කොමිසමට සැලියුට් !

ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඉදිරියේ විවිධ පිරිස් ගන්නා ඡායාරූප මාධ්‍ය වල පළවීම ඒ තරම් පුදුමයක් නොවේ. සතියකට මේ වගේ ඡායාරූප කිහිපයක් අනිවාර්යෙන්ම දැකිය හැකිය. පෞද්ගලික ප‍්‍රශ්න වේවා, පොදු ප‍්‍රශ්න වේවා…

Colombo, Democracy, Development, Featured Articles, Human Rights, Human Security, Identity, Peace and reconciliation, Politics and Governance, Reconciliation

යහපාලන ආණ්ඩුව අත්මිදිය යුතු තුන් බිය

යහපාලන ආණ්ඩුව පිළිබඳ කවුරුත් එකඟ වන වඩාත් සාධනීය අංගය වන්නේ, මහින්ද රාජපක්ෂගේ පාලන කාලයත් සමග සසඳන විට, බියෙන් සැකෙන් තොරව, පාලකයන් ඇතුළු බලධාරීන්ව විවේචනය කිරීමට තරම් වන, නිදහස් සමාජයක් යහපාලන ආණ්ඩුව යටතේ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Identity, Life quips, Peace and reconciliation, Politics and Governance

අලුත්ගම ‘කලු ජූනියක්’ කර අවුරුදු 3යි.

දර්ගාවට ඇදිරි නීතිය දැමුවේ 2014 වසරේ ජූනියේ අද(15) වැනි දිනක සවස ය. රාත්‍රිය උදා වෙත්ම දර්ගා නගරයේත්, අලුත්ගම, බේරුවල නගරවලත් ගැටුම් හටගත්තේය. ඒ ඇදිරි නීතිය දමා තිබියදී ය. ඒ ගැටුම වර්ධනය වී…

Ampara, Democracy, Development, Featured Articles, Human Rights, Life quips, Peace and reconciliation, Politics and Governance

‘යුක්තිය’ ඉල්ලා පානම මිනිසුන් කොළඹට! | පොලිස් බාධාකිරීම් මැද අත්සන් 20000ක් ජනාධිපති කාර්යාලයට බාර දෙයි![Photos]

රාජපක්ෂ ආණ්ඩුව සමයේ අයුධ සන්නද්ධව පැමිණි මැරයන් විසින් පානම මිනිසුන්ට පහර දී , ඔවුන්ගේ දෙපල ගිණිබත් කර සිය පාරම්පාරික භූමියෙන් පන්නා දැමුවේ රාජපක්ෂ සමයේ ය. ඉන්පසු පානම මිනිසුන් සහ මානව හිමිකම් සංවිධාන…