මුහමාලෙයි ජනමාධ්‍ය සටන
සුනන්ද දේශප්‍රිය මුහමාලෙයි සටන නිසා රජයේ හමුදා යුද්ධයෙන් පරදින්නේ හෝ එල්ටීටීඊ ය යුද්ධයෙන් දිනන්නේ හෝ නැත. මේ වනාහී දීර්ඝ කාලීන යුද්ධයක එක සටනක් පමණි. අප මුහමාලෙයි සටන පිළිබඳ ජනමාධ්‍ය හැසිරීම සළකා බලන්නේ…
සුනන්ද දේශප්‍රිය මුහමාලෙයි සටන නිසා රජයේ හමුදා යුද්ධයෙන් පරදින්නේ හෝ එල්ටීටීඊ ය යුද්ධයෙන් දිනන්නේ හෝ නැත. මේ වනාහී දීර්ඝ කාලීන යුද්ධයක එක සටනක් පමණි. අප මුහමාලෙයි සටන පිළිබඳ ජනමාධ්‍ය හැසිරීම සළකා බලන්නේ…
‛‛ අපි බලාපොරොත්තු වුනේ නැහැ පිලියන්දලට යුද්ධය එයි කියල. දැන් යුද්ධය අපේ දොරකඩටම ඇවිල්ල. මගේ අහිංසක නංගි කාටවත් වරදක් කරපු කෙනෙක් නෙමේ එයාට මෙහෙම දෙයක් වෙයි කියල අපි කවදාවත් හිතුවෙ නැහැ. මීට…
ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායමේ නායකයා මෙන්ම එහි ප්‍රචාරක ලේකම් විමල් වීරවංශ මහතා පසුගිය දා පාර්ලිමේනුතුවේදී විශේෂ කථාවක් කරමින් සිය පක්ෂය තමන්ව ඉවත්කිරිමට තීණ්දුවක් ගෙන ඇතිබව පවසනු ලැබුවා. ඉන්පසුව එහි තවත් මන්ත්‍රීවරු…
සුනන්ද දේශප්‍රිය මෙරට පුවත්පත් මානවහිමිකම් කෙලෙසීම් වාර්තා කිරිමට කොපමණ උනන්දු වන්නේ ද? 2008 පෙබරවාරි මාසයේ සිංහල පුවත පත් වාර්තා කළ එවැනි සිදුවීම් 45 කි. ඉංග්‍රිසි පුවත්පත් 61 කි. දෙමළ පුවත් පත් 276…
පුරවැසි මාධ්‍යකරුවෙකුගේ සටහන්.. සුනන්ද දේශප්‍රිය ටී.එන්.එල් රූපවාහිනිය පොහොයක් නොවරදවා බණ විකාශනය කරන සංස්කෘතිය ගැන ද, බණ කියන රූපවාහිනී සේවාවකි. දැන් කළක සිට එහි ඇති විශේෂාංගයක් නම් එහි හිමිකරු වන ෂාන් වික්‍රමසිංහ සහ…
හාල් මිල පාලනයකින් තොරව ඉහල යාම නිසා ඒසඳහා පාලන මිලක් නියම කිරිමට රජය තීරණය කරනු ලැබුවා. එම තීරණයෙන් පසුව හාල් තොගවෙළඳුන් සිය කඩවසාදමා ඒසඳහා විරෝධය ප්‍රකාශ කරනු ලැබුවද පසුව රජයේ පාලන මිළට…
බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳ සොයාබැලීම සඳහා පත්කළ ජනාධිපති කොමිසමේ වැඩ කටයුතු අධීක්ෂණය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පත්කල ‛‛ජාත්‍යන්තර ස්වාධීන අද්විතීයයන් කණ්ඩායම’’ එම වැඩකටයුතු වලින් ලබන 30 වැනිදා සිට ඉවත්වීමට තීරණය කළ…
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආරක්ෂාව මේ වන විට අතිශය ප්‍රභල මට්ටමක පවතින බවට රජය නිරන්තරයෙන් පවසන අතර ජාතික ආදායමේ විශාල කොටසක් නිතිපතා ඒ වෙනුවෙන් වෙන් කෙරේ.ඔබ කොළඹ ප්‍රධාන වීදියක ගමන් ගන්නා විට දී,…
නැගෙනහිර පලාත් සභා ඡන්දයට දින නියම කිරීමත් සමගම නැවතත් එහි උණුසුම් වාතාවරණයක් හටගෙන තිබේ. නැගෙනහිර පළාතේ මුස්ලිම් ජනයා බහුතරව වෙසෙන ප්‍රදේශවල තත්ත්වය මේ වනවිට වඩාත් උණුසුම් අතට හැරී තිබේ. එම ප්‍රදේශවල මුස්ලිම්…
මගියා – කිරිබත්ගොඩට ටිකට් එකක් දෙන්න (ඔහු රුපියල් 100 නෝට්ටුවක් කොන්දොස්තර මහතා වෙත දිගුකරයි.) කොන්දොස්තර – රුපියල් 16 ක් දෙනවද? මගියා – අනේ මා ගාව නෑනෙ කොන්දොස්තර – එහෙනං මොකටද ඕයි ලංගම…
විනාශය රැගෙන කෙටි දුර දුවන චණ්ඩ සැඩ සුළඟට අපි මඳ පවන වෙමු රිඩ් මාවත පුරන බොල් දුවිල්ලට අපි මල් කිණිති වෙමු අතු ඉති දොඩන හඩ පවනය මල් කතා කරන හඩ සුවඳය ….
තමාව පක්ෂයේ සියළු තනතුරුවලින් සහ පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කොට ඇති බවට ඊයේ විමල් වීරවංශ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේය. කාලයක් තිස්සේ, එළියට නොපෙනෙන්නට ජනතා විමුක්ති පෙරමුණ අභ්‍යන්තරයේ ඇවිලෙමින් තිබූ සීිතල…
බදුල්ලේ සිට නෙත් ‛‛බදුල්ලේ කුණු කසල බැහැර කිරීමට විසඳුමක් මා හොයා ගත්තා ඒත් එය පිලිගන්න බලධාරීන් සූදානම් නෑ’’ මෙසේ පවසන්නේ බදුල්ල කාර්මික විද්‍යාලයේ ඡේ්‍යෂ්ඨ උපදේශකවරයෙකු වු සරත්චන්ද්‍ර මහතායි. සරත්චන්ද්‍ර මහතාගේ වසර 33…
එකම ඉර යට එකම හඳ යට එකම පොළවක ඉපදිලා මහපොළව අපෙ අපෙ යැයි කියා දෙකට බෙදිලා යුධකළා උතුරුකරයේ තරුණයින් මහවිරු සොහොන්වල සැතපිලා දකුණුකරයේ තරුණයින් දැයෙන් සමුගෙන සැතපිලා යුද්දෙ මැද්දෙම ඉපදිචීච කිරිසප්පයෝ අද…
පසුගිය කාලයේ අස්වැන්න නෙලිමට පටන් ගැනිමත් සමගම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිළ ගනන් පහත වැටුනා. මේ හේතුව නිසා එළවළු ගොවීන්ට සිය අස්වනු විකුණාගත නොහැකිවු අතර ඒවා සතුන්ට කෑමට දැමීමට පවා සිදුවුනා. විකල්ප…
‛‛2006 වර්ෂයේ ජනවාරි මස දී ත්‍රිකුණාමලයේදී තරුණයන් 5 දෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීම හා 2006 අගොස්තු මස දී මූතූර් ප්‍රදේශයේදී AFC නැමැති ප්‍රංශ රාජ්‍ය නොවන සංවිධානයේ සහන සේවකයන් 17 දෙනෙකු ඝාතනය කිරීම ඇතුළු…
තම්බී බයිට් එන්ග, තම්බී සිගරට් කුඩුංග, තම්බී තන්නි එන්ග, තම්බී සෝඩා…. හෝටලයේ පුංචි අවන්හලේ මේසවල ඉඳගෙන බොන මහත්වරු කෑගහනව. අපූරු හිනාවක් තියෙන පොඩි කොළු ගැටයෙක් මේ කෑගැසීම් ඇසෙන සැනෙකින් ඔවුන් වෙත දුවගෙන…