සිංහල, Eastern Elections, Governance, Peace and reconciliation

මේ වෙලේ මොන ඡන්දයක්ද?

බෙනඩික්ට් තනබාලසිංහම් (ප්ලොට්) මේ වෙලේ මොකටද ඡන්දයක්. තවම ආයුධ සංස්කෘතිය ඉවර වෙලා නෑනෙ. මඩකළපු නගරෙ නම් ආයුධ ගත්ත අය නෑ. ඒත ටිකක් එහාට යන්න ඕන බලන්න. තුරෙයි නිලාවලි, කලවංචිකුඩි අපේ කාර්‍යාලවලට ආයුධ…

සිංහල, Education, Human Rights, Stories from the silent

අප්පා කවර කළේ..

8 B පංතියට සිකුරාදා සිංහල පොතේ 4 වෙනි පාඩම තිබුණෙ. පාඩම ඉවරවෙලා අභ්‍යාස කීපයක් මං පංතියට දුන්නා. ’‛හැමෝම පොත් ගන්න’’ සමන් අදත් පොත ගෙනත් නෑ. ’‛කෝ සමන් පොත?’’ සමන් ඇඹරුණා. බිම බලාගත්තා….

සිංහල, Colombo, Governance, Human Rights, Stories from the silent

ධර්ම රාජ්‍යයේ මොහොතක්

මමත්, මනීත්, ධාරණීත් වැඩ කරන්නේ එකම සංවිධානයකට අයිති කාර්යාලවල යි. වැදගත් තොරතුරු වගයක් දෙමළ භාෂාවෙන් හොයා ගන්න වුවමනා වෙලා පසුගිය සතියේ මනීත් ධාරණීත්, ලේඛණාරක්ෂක දෙපාර්තමේන්තුවට ගියා. ඇතුල්වෙන තැනම තියෙන ආරක්ෂක මැදිරියට හැඳුනුම්පත්…

සිංහල, Colombo, Life quips, Stories from the silent

මිතුරනි , පැරණි

ඔබට නො ඇසුනාට මලටද කටහඬක් ඇත සිඳ දමන විට නටුවෙන් නඟන කෙඳිරිය ඇසෙන්නේ ගසට විතරද ? මළවුන්ට පවා ජීවිතයක් ඇතැයි කියන විට අපි ඔබ කියන්නේ කඳුළ සතුටින් උපදින බවද? සිඳින්නට පෙර මල…

සිංහල, Eastern Elections, Life quips, Peace and reconciliation

මඩකලපු ඡන්දේ රස කතා

නැගෙනහිර පළාතේ මඩකළපුව නගර සභාව සහා ප්‍රාදේශිය සභා 8ක් සඳහා වූ පළාත් පාලන මැතිවරණයට දින නියම වී තිබේ.එය මාර්තු 10 වැනිඳා පැවැත්වීමට නියමිතය. මේ දිනවල එහි මැතිවරණ උනුසුම ක්‍රමයෙන් නැගෙමින් තිබේ. මැතිවරණයට…

සිංහල, Eastern Elections, Life quips

නොදකිනා කොදෙව්වක අරුමය…!

වෙලාව හරියට ම දහවල් 1.10 යි. මද්දහනේ ඉර අව්ව එච්චර තදින් ම දැනෙන්නෙ නැහැ. උදේ ඉදන් තියෙන වැහි පොද නිසා වෙන්න ඇති. ඇඟට දැනෙන්නෙ හරිම සෞම්‍ය ගතියක්. නගරය මැද්දට උදේට වඩා සෙනඟ…

සිංහල, Colombo, Life quips

සම්මාන සංගදිය

පොල් කඩන මිනිහෙක් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ සම්මානයක් හොරකම් කරයි. – පුවතක් – මල්ලේ පොල් ද, ගස් නඟින වලල්ලද, ගස් ගඳ ගහන අමුඩයද, පිහියක්ද, සමඟ මෙන්න සම්මානයක් …! පොල් කඩන මිනිහෙකුට…

සිංහල, Gender, Kurunegala

ඇයව සිය වතාවක් කෙළෙසීම

මොනාලි මගේ යෙහෙළියකි. පෙබරවාරි 20 දා ඇය මගේ දොරකඩට පැමිණියාය. දොරකඩම සිටගෙන බිඳුණු හඬින් ඇය මුහුණ පෑ බිහිසුණූ අත්දැකීම විස්තර කළාය. ’‛මං දන්න අඳුනන කොල්ලෙක් මාව රේප් කරලා ගියා අක්කෙ..’’ සිද්ධිය සිදු…

සිංහල, Human Rights, Human Security, Kandy, Peace and reconciliation

කිරිමැටිය වත්තේ පුංචි කලු ජූලියක්…

වැලිඔය දී එල් ටී ටී ඊ ය සහ ශ්‍රී ලංකා හමුදාව අතර ඇති වූ ගැටුවලදී මිය ගිය මහනුවර කිරිමැටිය වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි රත්නවීර නිලන්ත කුමාර ගේ මළ සිරුර පසුගිය අඟහරුවාදා දින…

සිංහල

සුසන්තිකා – වැළකුණු මහ විපත

මාධ්‍ය අනෙක් පැත්ත අසෝක ජයවර්ධන විසිනි. සුසන්තිකා අත් අඩංගුවට ගැනීමෙන් මහ විපතක් වැළකුණි. ඒ මන්ද යත් ඇය අත් අඩංගුවට ගැනීම නිසා 2006 නොවැම්බර් 27 දාට යෙදුනු එල්ටීටීඊ මහවිරු දිනයදා කොළඹ පිපිරවීමට ගෙනෙන…

සිංහල, Badulla, Human Security, Life quips, Nuwara Eliya, Stories from the silent

සාන්තන් නම් වූ බුබුළු දල්වන්නා

කරන්ට් නුදුන්නෙන් ලැයිමක හිටි හන්දා අඳුරු ගුහාවක හරියට දුක් වින්දා තහඩු වහලෙ හිල් අතරින් වෙක් රන්දා හඳට වැඩිය හඳ එළියට පෙම් බැන්දා ඉරද බඩ ගගා සැඟවෙන ඇසිල්ලේ බරට අඩි තබා නගරෙට විදිල්ලේ…

සිංහල, Eastern Elections, Human Security, Peace and reconciliation

மட்டக்களப்பு உள்ளுராட்சி சபைத் தேர்தல் காலத்தில் இடம்பெற்றவைகளில் சில…….

மேலிடத்து உத்தரவை மீறமாட்டோம். நடுத்தர குடும்பத்தைச் சேர்ந்த ஒருவர் ஆட்டேர செலுத்தி அதில் கிடைக்கும் பணத்தைக் கொண்டுதான் தனது குடும்பத்தை கொண்டுசெல்கிறார். காலையில் ஆட்டேர ஓடி உழைத்தால்தான் அன்று வீட்டில் அடுப்பு எரியும் நிலை. இந்த நிலையில்‚ இவருக்கும் பெருமளவு பணம் சம்பாதிக்க ஆசை…

සිංහල, Colombo, Democracy, Governance, Peace and reconciliation

උඩින් ගහන කොට ප්‍රජාතන්ත්‍රවාදය යටින් ගහනකොට ත්‍රස්ථවාදය

ඊළාම් යුද්ධයේ හතරවන අදියර ආරම්භ වූයේ ද මෙයට පෙර අවස්ථාවන්හීදි මෙන්ම අළුත් උපාය මාර්ගයන් හා එය අවසන් කරන දින වකවානුද සමගිනි. අද වන විට යුද්ධය උපරීම අයුරින් ක්‍රියාත්මක වෙමින් පවතින අතර එල්ටීටීය…

සිංහල, Colombo, Democracy

කොළඹ සිවිල් සමාජය කෝ?

පුරවැසි මාධ්‍යකරුවකුගේ සටහන් සුනන්ද දේශප්‍රිය විරුද්ධවාදීන්ගේ වචන නොව අප මතකයේ රැදෙනු ඇත්තේ මිතුරන්ගේ නිශ්ෂබ්දතාවයයි. – මාටින් ලූතර් කිං (කණිෂ්ඨ) පසුගිය 14දා මාධ්‍ය මර්ධනයට එරෙහි ව්‍යාපාරය සංවිධානය කළ උද්ඝෝෂනික පා ගමන සහ සම්මන්ත්‍රණය…

සිංහල, Colombo, Democracy, Governance, Media

ඇමැති විහිළු….!

පුරවැසි මාධ්‍යකරුවකුගේ සටහන් සුනන්ද දේශප්‍රිය ඇමැතිවරයකු අතේ පත්තුවෙන බේගල් ඇද බාන විට ඇමැතිවරයා සිටින ආණ්ඩුව ද පත්වන්නේ පචයින්ගේ හවුලකට ය. තමා මංත්‍රී ධුරයෙන් සහ ඇමැතිකමින්ද ඉල්ලා අස්වන බවත් ඒ වෙනුවට ජනාධිපතිවරයා විසින්…

සිංහල, Colombo, Democracy, Human Rights, Peace and reconciliation

කොළඹ පැහැරගැනීම් වලට ආණ්ඩුව වගකිව යුතුයි – මනෝගනේෂන්

පසුගිය කාලය පුරාම කොළඹ හා තදාසන්න ප්‍රදේශවලදී දෙමළ ජනයා අතුරුදහන් විම් සිදුන බවට බොහෝ ප්‍රවෘත්ති වාර්ථා පලවුවා. ඉන්පසුව මෙහි යම් අඩුවීමක් දක්නට ලැබුනු අතර පසුගිය සතියේ නැවත එහි වැඩිවීමක් දක්නට ලැබුනා. එසේම…

සිංහල

මාධ්‍ය දෙගිඩියාව

‛‛වගකීම’’ යන්න සැබෑ ලෙස ම සන්නිවේදන ක්‍ෂේත්‍රය තුළ නො එසේනම් මාධ්‍ය භූමිකාව තුළ අනන්‍ය වූ වචනයකි. එහි අන්තර්ගතය සොයා යෑම නිශ්ඵල වුවද ‛‛වගකීම’’ යන්න අර්ථ ගැන්වීමේ දී බහු අරුත් දීම සමස්ත මාධ්‍ය…