ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ දේශපාලනික නායකත්වය කෝ?
Image by: srilankamirror.com තමන් දැරූ දේශපාලනික බලයේ තේජසින් කලක් වැජඹුණු සොරුන් සහ අපරාධකරුවන් සම්බන්ධයෙන් යම් තේරීමක් කිරීමට ගියොත් සිදුවන්නේ, කිසි සොරෙකු හෝ අපරාධකරුවෙකු නීතියේ රැහැනට හසු කර ගැනීමට අවසානයේ දී අසමත් වීමයි….