අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවකට බය කවුද? (1)
Image bY: IBTimes UK අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් පනවා ගැනීම සඳහා වන පහත සඳහන් යෝජනාව වර්තමාන පාර්ලිමේන්තුවේ දී සම්මත වුණේ ඒකච්ඡන්දයෙනි: ‘‘සැකයක් ඇති නොවනු පිණිස, ආණ්ඩුක‍්‍රම ව්‍යස්ථා කෙටුම්පතක්, නොපැමිණි මන්ත‍්‍රීවරුන් ද ඇතුළුව, මුළු…