ජනාධිපතිවරයා යනු ප‍්‍රථම ස්වාමියා නොව, ජනරජයේ ප‍්‍රථම සේවකයා ය.
ජනාධිපතිවරයා යනු ප‍්‍රථම ස්වාමියා නොව, ජනරජයේ ප‍්‍රථම සේවකයා ය. පුද්ගල සාධක මත නිර්මාණය කොට ගොඩනගා ගත් ලංකාවේ ව්‍යවස්ථාමය අර්බුදය දැන් දෙවැනි මාසයටත් ළඟා වී තිබේ. එහෙත් පේන තෙක් මානයක විසඳුමක් නැත. ඒ…