දෝෂාභියෝගය හෝ දෝෂාරෝපණය: සදාචාරමය අනිවාර්යයක්
iMage: DNA ‘‘ඒ ගෑනිත් එක්ක මං නිදිවැද්දේ නැහැ’’– බිල් ක්ලින්ටන් ‘‘රටේ කවුරුත් දන්නවා මං නීතිඥයෙක් නෙවෙයි කියලා’’– මෛත‍්‍රිපාල සිරිසේන එපා වාහෙට පලා බෙදන්නා සේ රනිල් වික‍්‍රමසිංහ අගමැති ධුරයේ පිහිටුවීමෙන් පසු, එක්සත් ජාතික…