20 වැනි ව්‍යවස්ථා සංශෝධනය- දෝෂ සහගත විනිශ්චයක්? (2)
1987 ශ්‍රේෂ්ඨාධිකරණ පූර්ණ කට්ටුවේ විනිශ්චය 13 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් 1987 දී අපේ ශ්‍රේෂ්ඨාධිකරණය විනිශ්චයක් ලබා දුනි. අගවිනිසුරු ෂර්වානන්ද සමග එහිදී පර්සි කොලින්තෝමි, ඊ.ඒ.ඩී. අතුකෝරාල සහ එච්.ඩී. තම්බයියා යන විනිසුරුවරුන්…