ප්‍රජාතාන්ත්‍රික දේශානුරාගය සහ ලාංකීය ගැටලුව
iMAGE: via intnewslive සමකාලීන ඉන්දීය සිසු-ජන අරගලය තුළින් මතු වන ”ප්‍රජාතාන්ත්‍රික දේශානුරාගය” පිළිබඳව මම පසුගිය ලිපියේදී සාකච්ඡා කළෙමි. එම අරගලයේ ප්‍රධාන ජයග්‍රහණයක් වන්නේ අගමැති නරේන්ද්‍ර මෝඩිගේ හින්දූත්ව රාජ්‍යය (හින්දු රාෂ්ට්‍ර) පිළිබඳ පරිකල්පනය…