අලි සබ්රි, ජී.එල් සහ විස්ස ගැන ප්‍රශ්න
iMAGE: via Daily Mirror 20 යනු මෙරට බොහෝ ජන්ද දායකයිනට 19 ට පසු එන අංකය පමණක් බව මුහුණු පොතෙහි කවරකු හෝ ලියා තිබුණි. පදගතාර්ථයෙන් නැතත් එම ප්‍රකාශයේ ඇත්තක් තිබේ. එනම් මෙරට බහුතර…
iMAGE: via Daily Mirror 20 යනු මෙරට බොහෝ ජන්ද දායකයිනට 19 ට පසු එන අංකය පමණක් බව මුහුණු පොතෙහි කවරකු හෝ ලියා තිබුණි. පදගතාර්ථයෙන් නැතත් එම ප්‍රකාශයේ ඇත්තක් තිබේ. එනම් මෙරට බහුතර…
iMAGE: Vikalpa මෙරට කම්කරු ව්‍යාපාරයේ කීර්තිමත් වෘත්තීය සමිති නායකයෙකු ලෙස සනිටුහන් වන බාලා තම්පෝ සහෝදරයාගේ හයවෙනි අනුස්මරණය ඉකුත් සැප්තැම්බර් පළමු වෙනිදාට යෙදී තිබිණි. ඒ වෙනුවෙන් ඔහු නායකත්වය හෙබවූ ලංකා වෙළඳ කර්මාන්ත හා…
iMAGE : AFP ජනාධිපතිවරයා (විධායකය) සහ පාර්ලිමේන්තුව (ව්‍යවස්ථාදායකය) අතර ඇති විය හැකි ගැටුමක හෝ නොපෑහීමක මූලය ඇත්තේ, අද පොහොට්ටු සාමාජිකයන් කියන පරිදි, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය තුළ නොව, ජේ. ආර්. ජයවර්ධනගේ ජනාධිපති…
iMage: A woman kneels in front of a riot police line as they block Belarusian opposition supporters rally in the center of Minsk, Belarus, Aug. 30, 2020. AP සති හතරක් පුරා රළින්…
iMAGE: Vikalpa/Ishara Danasekara නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ මේ දිනවල සිදුවන සාකච්ඡාවට යමක් එක් කිරීම කාළෝචිතයි. දැන් සමාජයේ සිදු කරන කතා බහේදි කියවෙන සමහර අදහස් වල යම් ජාතිවාදි බවකුත් තැවරී තිබෙන බව පෙනෙන්නට…
iMage:onlanka 1978 දී අලුතෙන් අපේ සමාජ සංවාදයට එක් වූ කාරණා දෙකක් තිබුණි. එකක්, රටේ ආර්ථිකය විවෘත වීමයි. ඒ ගැන කතා කිරීම මේ ලිපියේ අරමුණ නොවේ. දෙවැන්න, විධායක ජනාධිපති ක‍්‍රමයක් ස්ථාපිත කිරීමයි. 1978…
යහපාලනය යටතේ සිදු වූ දේශපාලන පළිගැනීම් පරීක්ෂා කිරීමට පත් කර ඇති ජනාධිපති කොමිසම හමුවේ සිදුවෙමින් ඇති ක්‍රියාදාමය, 19 වන සංශෝධනය අහෝසි කිරීම තරමටම තීරණාත්මකය. නීතිපති දෙපාර්ථමේන්තුව විසින් අධිචෝදනා යටතේ නඩු පවරා ඇති…
iMAGE: Reuters මේ රටේ ජනතාව තමන්ව පාලනය කිරීමට සුදුස්සන් කවුරුන්දැයි දැන් තීරණය කොට ඇත. අඩමානයකට කිසි ඉඩක් ඉතිරිව නැත. රාජපක්ෂ බලය යළි ස්ථාපිත කරමින් පවුල් පොහොට්ටුව පිපී තිබේ. ඒ කෙතෙක්ද යත්, මීට…
iMage Credit: encyteus.com විවාහය දාට පසුවදා පාන්දර මනාලයා මනාලියව ඇගේ ගෙදරට ගෙනැවිත් ඇරලුවේය. හේතුව, ඇය කන්‍යාවක් නොවන බව මඟුල් දා රෑ මනාලයාට දැනගන්නට ලැබීමයි. ඈට හදි කෙළේ කවුරුන්දැයි මනාලියගේ සොහොයුරන් දෙන්නා විසින්…
Image Credit: jdsrilanka.blogspot.com මහජන ඡන්දයෙන් මෙරට නව වන පාර්ලිමේන්තුව තෝරාගැනීමට තව ඉතිරිව තිබෙන්නෙ මසකටත් අඩු කාලයකි. මැතිවරණ වේදිකාවල ඉදිරි වසර පහ තුළ ලංකාවේ දේශපාලනය හා ආණ්ඩුක්‍රම කෙසේ සකස් විය යුතුද යන්න පිළිබදව…
iMAGE: Vikalpa ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ශ්‍රී ලාංකීය අත්දැකීම අපූර්ව වූවකි. එක් අතකින්, එය ආර්ථිකමය වශයෙන් පසුගාමී පශ්චාත් යටත් විජිත රාජ්‍යයක අඛණ්ඩව නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමේ සුවිශේෂී අත්දැකීමක් ලෙසින් හඳුනාගත හැකිය. මෙරට කිසිදාක පකිස්ථානය,…
iMAGE: The Independent ගෝඨාභය රාජපක්ෂගේ සුවිශේෂී ලක්ෂණය සහ ඔහු පිළිබඳව ඉතාමත් සැලකිලිමත් විය යුතු කාරණාව නම්, ඔහු ජනාධිපතිධූරය දිනාගන්නා තෙක් කිසිඳු දේශපාලනික තනතුරක් හොබවා නැති වීමයි. පළමුව ඔහු හමුදා නිලධාරියෙකු ලෙස කටයුතු…
iMAGE: REUTERS (Muslims offering funeral prayers in Dhaka, Bangladesh) මුස්ලිම් දේහ ආදාහනය පිළිබද ගැටලුව ලංකාවේ හුදු දේශපාලන මාතෘකාවකින් ඔබ්බට ගොස් මානව හිමිකම් පිළිබද පුළුල් ගැටලුවක් ලෙස සලකන බවක් නොපෙනේ. මානව හිමිකම් සම්බන්ධයෙන් යම් උනන්දුවක්…
iMAGE: LAKE HOUSE MEDIA LIBRARY පසුගිය මාර්තු මස 2 වන දින මාධ්‍යම රාත්‍රියේ ජනාධිපතිවරයා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් මඟින් පැවති පාර්ලිමේන්තුව විසිරවනු ලැබිය. පැවති පාර්ලිමේන්තුවට වසර 4 1/2 පිරිණු දිනට පසු දින…
iMage: kickstarter ලෝකය පුරාම කොරෝනා වෛරසය ප්‍රයෝජනයට ගනිමින් ඒකාධිපතියන් ප්‍රජාතන්ත්‍රවාදය වැළලීමේ ප්‍රයත්නයක යෙදී සිටී. ඒ මෙවැනි වසංගතයකදී සමාජය තුළ ජනිතවන බිය හේතුවෙන් ජනයා ඉල්ලා සිටින: රාජ්‍යය මෙම වසංගතය සමනය කර ගැනීමට ඉක්මන්…
iMAGE: vikalpa/ Ishara Danasekara ජාතිය සහ ජාතිකත්වය වැනි තේමා ගැන සාකච්ජා කිරීමේදී අප එළඹිය යුතු පළමු එකඟතාව වන්නේ එම යෙදුම්වලින් හඳුන්වනු ලබන දේ පවතින බවයි. එවන් දේ පවතින්නේ ස්පර්ෂ කළ හැකි ඝනීභූත…
iMAGE: National Gandhi Museum සිංහල බෞද්ධ ජාතිකවාදය විසින් ඉදිරිපත් කෙරෙන ප්‍රවාදය ඉතාම සරලය; පැහැදිළිය. ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රාජ්‍යයකි; නොඑසේනම්, එය සිංහල බෞද්ධ රාජ්‍යයක් විය යුතුය. මේ ප්‍රවාදය පදනම්ව ඇත්තේ බහුතර ජන…