“දුෂ්කර කාලවලින් පසු තමයි මිනිසුන් සිදුවී ඇති දේ ගැන ආපසු හැරී බලන්නේ” -අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය-
iMAGE: Gotabaya Rajapaksha Twitter ජනාධිපතිවරයා ධුරයට පත්වී වසරක් ගතවන මොහොතකි.අලුතින් පත්වූ පාර්ලීමේන්තුව දින 100 කට වඩා ගෙවා තිබේ.මෙය ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයෙහි මේ මොහොතේ උත්ගතව ඇති නව තත්වයන් අළලා කෙරුණු සාකච්ඡාවකි.අප සංවාදය හා එක්වූ…