තවමත් නිට්ටාවට සුවයක් නැති ඡන්ද භීතිකාව
ඡන්දයට බය කවුද? ඡන්දයකින් තමන් පරදිතියි සිතන්නා ය. වැඩියත්ම එසේ සිතෙන්නේ කාටද? වැඩියත්ම පැරදී ඇති සහ නැවතත් එසේ වෙතියි සිතන්නාට ය. දිනුම පැරදුම, සාමාන්‍ය ක්‍රීඩාවකදී නම් විඳ දරාගත හැකිය. එහෙත්, දිනුම හෝ…
ඡන්දයට බය කවුද? ඡන්දයකින් තමන් පරදිතියි සිතන්නා ය. වැඩියත්ම එසේ සිතෙන්නේ කාටද? වැඩියත්ම පැරදී ඇති සහ නැවතත් එසේ වෙතියි සිතන්නාට ය. දිනුම පැරදුම, සාමාන්‍ය ක්‍රීඩාවකදී නම් විඳ දරාගත හැකිය. එහෙත්, දිනුම හෝ…
iMage: DFT 1971 අප්‍රේල් කැරැල්ලට වසර 53ක් ගතවී ඇත. කාලයාගේ ඇවෑමෙන්, ඊට සහභාගී වූ බොහෝ සොයුරු සොයුරියන් වියපත් ව, රෝගාතුර ව හෝ අභාවප්‍රාප්ත වී ඇත. එහෙත්, ඒ නැගිටීමේදී පරම පරිත්‍යාගය කළ අය…
iMage: isas.nus.edu.sg අපේ මැතිවරණ කැලැන්ඩරයේ නිශ්චිත දවස් නැත. ඇත්තේ වකවානු පමණි. ඇමරිකාවේ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ අහවල් අවුරුද්දේ අහවල් දවසේ යැයි ඕනෑම කෙනෙකුට දැනගත හැකි කැලැන්ඩරයක් තිබේ. ඒ නිසා ඒ ගැන වාද විවාද ඇති…
Image:wsws [AP Photo/Eranga Jayawardena] ගිය වර මේ කොලමේ ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවක් ගැන සාකච්ඡා කෙරුණි. ඒ යෝජනාව පසුපස, එළැඹෙන ජනාධිපතිවරණය දවසකින්වත් කල් දමා ගැනීමේ උවමනාවක් නොතිබුණු බව, ඒ ලිපියේ දක්වා ඇති…
iMage: TheiSland මේ දිනවල විපක්ෂ නායකවරයා නිතර නඟන චෝදනාවක් තිබේ. එනම්, මීළඟ ජනාධිපතිවරණයක් නොපවත්වා, ඒ වෙනුවට ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට පියවර ගන්නැයි කරනු ලබන ඉල්ලීම, ජනාධිපතිවරයාගෙන් පුද්ගලික ‘තාන්නමාන්න’ ලබාගත් පුද්ගලයෙකු සහ ජනාධිපතිවරයාගේ…
ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳ ආණ්ඩුවේ අවධානය මේ අවස්ථාවේ යොමුවෙමින් තිබෙන බවට මාධ්‍ය වාර්තා කරයි. මේ වෑයම, ජනාධිපති ක්‍රමය පටන්ගත් දා සිටම, එනම්, 1978 සිට එක දිගටම සමාජ සංවාදයට භාජනය වී ඇති…
“තව අවුරුදු කීයක් අපි ජිනීවා ආ යුතු ද?” – සන්ධ්‍යා එක්නැළිගොඩ, අතුරුදන් කිරීමට ලක් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩගේ බිරිඳ එසේ අසා සිටියේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව සම්බන්ධයෙන්…
iMage: newsin.asia නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ න්‍යය පත්‍රයක සිටි ආණ්ඩුව මෙන්ම විපක්‍ෂය ද අරගලයත් සමගම ඉතා කෙටි කලකින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත් කිහිපයක්ම ඉදිරිපත් කරන ලදී. පළමු කෙටුම්පත වූයේ 21…
iMage: constitutionnet.org/The Himalayan Times ලබන වසර ආරම්භයේදීම අලුත් ව්‍යවස්ථාවක් ගෙන එන බව ආණ්ඩුව පැත්තෙන් වාර්තා වෙයි. අලුත් ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා පත්කළ විශේෂඥ කමිටුව එම කාර්ය නිමා කොට ඇති බව සැලයි. ඒ…
iMage: echelon.lk පසුගියදා සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයෙන් මට දේශනයක් සඳහා ඇරයුම් ලැබිණ. එහි තේමාව වූයේ “ව්‍යවස්ථාදායකය, එහි බලතල හා කාර්යභාරය” යන්නයි. ඒ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අරමුණු කොට ගත් සංවාද මාලාවක එක්…
iMage: sandiegouniontribune /AP Photo/Eranga Jayawardena මහින්ද රාජපක්ෂ අගමැතිවරයා දේශපාලනයේ දී ශූරයෙකි. බැලන්ස් කිරීම, ෂේප් කිරීම, ආදී නොයෙකුත් වන්නම් වැනුමට ඔහු දක්ෂයෙකි. එපමණක් ද නොව කවුරුත් දන්නා පරිදි රාජපක්ෂ අගමැතිවරයාට මානව හිමිකම් පිළිබද…
iMage:RajapaksaCenter හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්නගේ සභාපතිත්වයෙන් සම්පාදනය කරන ලද ‘දේශපාලන පළිගැනීම් විමර්ශන කොමිසමේ’ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ. මෙම කොමිසම සිය වාර්තාවට ලියා…
iMage:Twitter/GotabayaRajakasha විශ්‍රාමික අද්මිරාල් ජයන්ත කොළඹගේ ජනාධිපති රාජපක්ෂගේ සමීපතමයෙකි. ජනාධිපතිවරවණයෙන් පසු ගෝඨාභය රාජපක්ෂ ගේ විදේශ කටයුතු උපදේශක වශයෙන් පත්වීමක් ලද ඔහු දැන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාය. වතමන් ආණ්ඩුව යටතේ ලොකු තැනක් ලබා ගෙන…
iMAGE: Vikalpa| Sampath Samarakoon ශ්‍රී ලංකාව සඳහා වූ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම පිණිස අධිකරණ අමාත්‍යාංශය විසින් පත්කළ විශේෂඥ කමිටුවට යෝජනා ලබාදෙන මෙන් වූ ප්‍රසිද්ධ ආරාධනයට ප්‍රතිචාර ලෙස, අනාගත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අන්තර්ගත විය යුතු මූලික…
iMAGE: Gotabaya Rajapaksha Facebook Page ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ අනාගතය රැඳී පවතින ප්‍රධාන පරිශ්‍රයන් හතරක් හඳුනාගත හැකිය. ඉන් පළමුවැන්න, දේශපාලන අධිකාරියයි. එනම්, ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය ඇතුළු ආණ්ඩුව හෙවත් දේශපාලන බලාධිකාරියයි. දෙවැන්න, නීතිය…
iMAGE: Gotabaya Rajapaksha Twitter ජනාධිපතිවරයා ධුරයට පත්වී වසරක් ගතවන මොහොතකි.අලුතින් පත්වූ පාර්ලීමේන්තුව දින 100 කට වඩා ගෙවා තිබේ.මෙය ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයෙහි මේ මොහොතේ උත්ගතව ඇති නව තත්වයන් අළලා කෙරුණු සාකච්ඡාවකි.අප සංවාදය හා එක්වූ…
iMAGE: Shehan Gunasekara ශ්‍රී ලංකාව සඳහා නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට වර්තමාන රජය පියවර ගෙන ඇති අතර, එය මෑතකදී සම්මත වූ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ද ඇතුළුව දැනට පවතින ව්‍යවස්ථාව සම්පුර්ණයෙන්ම ප්‍රතිස්ථාපනය කිරීමකි….