Democracy, Featured Articles, Human Rights, Jaffna, Media and Communications, Politics and Governance

[Photos] ‘මේකද මාධ්‍ය නිදහස?‘ උතුරේ මාධ්‍යවේදීන් අසයි!

පසුගිය 25 වනදා ජනමාධ්‍ය පුහුණු වැඩමුලුවක් සදහා කොළඹ බලා එමින් සිටි උතුරේ ජනමාධ්‍යවේදීන් පිරිසකට ඒ9 මාර්ගයේ ස්ථාන කිහිපයකදීම අභුත චෝදනා නගමින් ඔවුන්ව අත්අඩංගුවට ගැනීමටත්, කොළඹ පුහුණු වැඩමුලුව සදහා සහභාගී වීම වැලැක්වීම, සදහා…

Democracy, Featured Articles, Human Rights, Human Security, Jaffna, Media and Communications, Politics and Governance

දෙමළ මිනිසාට කොළඹ තහනම්ද?

පසුගිය 26 වනදා යාපනය මාධ්‍යවේදීන් සදහා කොළඹදී සංවිධානය කර තිබූ ජනමාධ්‍ය පුහුණු වැඩමුලුවක් සදහා එමින් සිටි මාධ්‍යවේදීන් පිරිසක් A9 මාර්ගයේ අතර මගදී ඔවුන් ගමන් ගත් වාහනයට පාලකයින්ගේ ‘නිළ මැරයින්‘ විසින් ගංජා දමා,…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

ජාතිය, ශ‍්‍රද්ධාවේ අල්තාරය අභියස

Image: Vikalpa File ජාතිය, ශ‍්‍රද්ධාවේ අල්තාරය අභියස – විශ්වමිත‍්‍ර 1984 සමාජය ජරාවාස වීමේ සියලූ සංඥා ප‍්‍රාදුර්භූතව තිබේ: අසාධ්‍ය තත්වයක රෝග ලක්ෂණ බියකරු ලෙසින් රටේ දේශපාලන දේහය වසාගෙන තිබේ. එහෙත් කිසි වෛද්‍යවරයෙකු, ශල්‍ය…

Anuradhapura, Democracy, Education, Featured Articles, Governance

සමාව ගත යුත්තේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවයි.

Image Credit: Lankadeepa අසාධාරණ පන්ති තහනම් 28 ක් ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් නවයක් මුල් කරගනිමින් රජරට විශ්වවිශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් ආරම්භ කර ඇති අඛණ්ඩ සත්‍යග්‍රහයට ඊයේට(27) දින 230 කි. විශ්ව විද්‍යාලය වසා දමා…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Politics and Governance

නව සංධානයේ අභියෝගය

“කැමැත්ත නිෂ්පාදනය” කිරීම ප්‍රජාතන්ත්‍රවාදයේ අලුත් භාවිතය බව, වෝල්ටර් ලිප්මාන් මීට වසර ගණනාවකට පෙර ඉදිරිපත් කළ අදහස වෙනදාටත් වඩා ලංකාවේ වත්මන් දේශපාලන ප්‍රවණතාවය තුළ වඩාත් තීරණාත්මක අයුරින් සෙල්ලම් කරණ ආකාරය දක්නට ලැබේ. ලිප්මාන්…

Colombo, Democracy, Featured Articles, Media and Communications

[Audio] ‘මරණ තර්ජනවලට අපව නතර කළ නොහැකියි’ – නි.මා.ව

උතුරේ ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් ඊයේ(26) දින, ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේදී පැවැත්වීමට සූදානම් කර තිබූ පුහුණු වැඩමුලුවකට බාධා වන අන්දමින් කුලී විරෝධතාකරැවන් පිරිසක් විසින් සිදු කර ඇති ඊනියා විරෝධතාවය සහ එම වැඩමුලුව සදහා පැමිණෙමින්…

Colombo, Democracy, Featured Articles, Media and Communications, Politics and Governance

කුලී විරෝධතාකරැවන්ගෙන් නැවතත් ජනමාධ්‍ය පුහුණුවට බාධා

රයිට්ස් නව් සංවිධානය විසින් උතුරැ සහ නැගෙනහිර ජනමාධ්‍යෙව්දීන් සදහා කොළඹ, ශ්‍රී ලංකා පුවත් පත් ආයතනයේදී අද(26) පැවැත්වීමට සූදානම් කර තිබූ පුහුණු වැඩමුලුවක් කිසියම් සංවිධානාත්මක පිරිසක් විසින් පුවත් පත් ආයතනය ඉදිරිපිටදී පවත්වන ලද…

Colombo, Democracy, end of the War, Featured Articles, Human Rights, Identity, Peace and Conflict, Post-War

සාධාරණ සමාජය : දෙමළාගේ දේශපාලන ප්‍රශ්ණය ගැන කතා නොකලාට ස්තූතියි!

Image Credit: NethFM නව නගර ශාලාවේ පසුගිය 24 වනදා පැවති සම්මන්ත්‍රණය සංවිධානය කර තිබුණේ ලංකාවේ ජාතික දේශපාලනයේ ඉතාම වැදගත් සේම ලංකාවේ සියලු පුරවැසියන්ගේ නිදහස, සාධාරණත්වය සහ යුක්තිය පිළිබදව වන කාරණයේදී ඉතාම වැදගත්…

Colombo, Democracy, end of the War, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance, War Crimes

‘යුධ අපරාධ’ ශීලය පවාරණය කිරීම හෙවත් රාජපක්ෂ පාලනයේ අංශක 180 දේශප්‍රේමී කරණම

Image Credit: impunitywatch.com මුලින්ම, යුද්ධය අවසාන කාලයේ මියගිය සිවිල් වැසියන්ගේ සංඛ්‍යාව, ආණ්ඩුවට අනුව, බිංදුවක් විය. ආණ්ඩුවේ හමුදා උතුරට ගියේ තුවක්කුවක් එක් අතකින් ද, ‘මානව හිමිකම් ප‍්‍රඥප්තිය’ තවත් අතකින් ද රැගෙන බව තවදුරටත්…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

රාජපක්ෂලාට ඊයේ නිදි නැතිලු!

සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරය විසින් ඊයේ(24) කොළඹ, නව නගර ශාලාවේ ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයක් පැවැත් වීය. විශාල ජනතාවක් සහභාගී වූ එම සම්මන්ත්‍රණය, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමත්, රාජපක්ෂ ආණ්ඩුව විසින් ඉරා දමන…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

බොදුබල සේනාව : බෞද්ධ-මුස්ලිම් ගැටුමකට තල්ලූවක්

සමහර විට තිස් අවුරුදු සිවිල් යුද්ධයක් අවසන්ව තිබීම තුළ ඇති විය හැකි ඒකාකාරී නීරස බවක් නිසා දෝ, මුස්ලිම් ජනතාවට එරෙහිව බෞද්ධයන්ව උසිගැන්වීමේ ප‍්‍රවණතාවක් වන බොදුබල සේනා ව්‍යාපාරය, අහම්බයකට වඩා සැලසුම් සහගත ව්‍යාපෘතියක්…

Badulla, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

ඒ අඳුරු “ජූලියට” ආදරය විතරක් ඕනෑකර තිබේ.

නගරයේ තාප්ප කැඩී ඇත. සයිකල් පාත්ද වැටී ඇත. ​ පෙට්ටි කඩ හැලී අැත. සීසීටීවී කැමරා ද ඇත. හැමතැනම කැමර්ෆ්ලාජ්ද අැත. කහ ඉරි, ට්‍රැෆික් ලයිට් තිතට ඇත. විහාර මහා දේවියටත් ගාඩ් එකක් ඇත….

Colombo, Democracy, Featured Articles, Politics and Governance, Religion and faith

බොදුබල සේනාව හඳුනා ගැනීම

වාර්ගික විරසකයේ බීජ රෝපණය වන සාධක තුනක් මට පෙනේ. ඒවා නම්, සැකය, භීතිය සහ එදිරිවාදයයි. මේ තුනම පදනම් වන්නේ, බුද්ධිය හෝ තර්කයට වඩා හැඟීම් මත ය. එසේ වෙතත්, යථාව වන්නේ එය නිසා…

Colombo, Democracy, Featured Articles, Governance, Peace and reconciliation, Religion and faith

මොහාන් පීරිස්ගේ කොහිල ධම්ම සහ ඥානසාරගේ අබසරණ

කොහිල ධර්මේ යන පුද්ගලයා ප‍්‍රසිද්ධියට පත්වුණේ එක්තරා මහේස්ත‍්‍රාත්වරයෙකු සමග ඔහුගේ පැවති විශේෂ මිත‍්‍රතත්වයක් හේතු කොටගෙන ය. තරුණ කාලයේ කොහිල ධර්මේ නැමැති අපරාධකරුවෙකු වශයෙන් හිරේ සිට ඇති මෙම පුද්ගලයා ඉහත කී මහේස්ත‍්‍රාත්වරයා සමග…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

හෙළ උරුමයේ පිවිතුරු හෙට සහ රනිල් වික‍්‍රමසිංහ.

ජාතික හෙළ උරුමයේ නව වැඩ සටහන පිවිතුරු හෙටක් ගැන අතුරලියේ රතන හිමියන් විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කළ බව වාර්තා විය. එයින් බොහෝ මාධ්‍ය වාර්තා දක්වා තිබුණේ එකී වැඩ සටහන…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

රාජ්‍ය නොවන සංවිධාන දඩයම කුමක් සඳහා ද?

මතක තියාගන්න. දෙමළුන් පරදා ලැබූ ජයග‍්‍රහණය කෙළවර වන්නේ සිංහලයන්ව ද පරාජය කිරීමෙනි. ජයග‍්‍රහණයේ අයිතිය තනි පවුලකට බැර වෙන තරමට, අවසානයේ පරාජයට පත්වන්නේ එම රටත්, ජනතාවත් ය. යුද ජයග‍්‍රහණයෙන් පසු, උතුරේ පමණක් නොව,…

Democracy, Featured Articles, Jaffna, Peace and reconciliation, Politics and Governance

[Photo] සාමකාමී විරෝධතාවයකට ඉඩක් නැති යාපනය |‘මේක පොලීසිය නෙවෙයි, මේක ‘රාජපක්ෂ පොලීසිය‘ ජනතාව කියයි.

ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරය සහ යාපනය දේශපාලන පක්ෂ සහ ධිවර සමිති එක්ව ඊයේ(15) දිනයේ පැවැත්වීමට සංවිධානය කර තිබූ විරෝධතා පාගමනට පොලීසිය විසින් අධිකරණයෙන් ලබා ගත් තහනම් නියෝගය හේතුවෙන් විරෝධතාවය රැස්වීමක් ලෙස ශාලාවක්…