සොඳුරු මාක්ස්වාදය සහ නිවට මාක්ස්වාදියා
Image Credit: ad.nl ජනතා විමුක්ති පෙරමුණේ නව නායක, කැලණිය විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධර අනුර කුමාර දිසානායක සමාව ඉල්ලා ඇත. ඒ මීට දින කිහිපයට පෙරදීය. ඊට හේතුව 80 දශකයේ අගභාගයේදී ජවිපෙ නියෝජිතයින් සහ…
Image Credit: ad.nl ජනතා විමුක්ති පෙරමුණේ නව නායක, කැලණිය විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධර අනුර කුමාර දිසානායක සමාව ඉල්ලා ඇත. ඒ මීට දින කිහිපයට පෙරදීය. ඊට හේතුව 80 දශකයේ අගභාගයේදී ජවිපෙ නියෝජිතයින් සහ…
Image Credit : jdsrilanka ආරක්ෂක ලේකම් නන්දසේන ගෝඨාබය රාජපක්ෂ(මෙය, ‘ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්,‘ යනුවෙන් කියවා ගන්න-සංස්කාරක) දේශපාලනයට ඒමේ අරමුණ ජාතික හෙළ උරුමය සහ ජාතික නිදහස් පෙරමුණ සතුව ඇති “සිංහල-බෞද්ධ” ඡන්ද කෙසේ හෝ ආණ්ඩුව…
Image Credit: itv.com/Trinity Mirror පූජණීයත්වය සඳහා ශාස්තෘවරයාගේ රූපකාය පාවිච්චි නොකරන ප‍්‍රධාන ආගම් දෙකක් තිබේ. එකක්, යුදෙව් ආගමයි. අනික ඉස්ලාම් ආගමයි. යුදෙව් ආගම තුළ කාය රූපයෙන් ‘හඳුනා ගත්’ ශාස්තෘවරයෙකු නැත. ඒ නිසා, එය…
උතුරේ දෙමළ ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරමින් සිටිති යි කියන උතුරු පළාත් සභාවේ මහ ඇමති සී. වී. විග්නේෂ්වරන් මහතා එම දෙමළ ජනතාවගේම එක් මූලික අයිතියක්-තොරතුරු දැන ගැනීමේ අයිතිය-ඔවුන්ගෙන් පැහැර ගැනීමට චක‍්‍රලේඛයක්…
Image Credit: reuters හේ, මා වෛද්‍ය වෘත්තියෙහි යෙදෙන සමයෙහි, ප්‍රතිකාර පිණිස පැමිණි රෝගියෙකි. වසර දහතුනක් පමණ වූ දිගු කාලයක් උදරාබාධයකින් පෙළුණු ඔහු තම රෝගයට ප්‍රතිකාර සඳහා නොගිය තැනක් නැත. එක් වෛද්‍යවරයකු නේකාකාරයේ…
සංස්කෘතික සම්ප‍්‍රදායයන් විසින් බුද්ධාගමේ හරය කෙළසති යි යන බරපතල විවේචනයක සිටින, හැම දේකම ඇදක්කුදක් දකින මගේ එක් සගයෙක් බොහෝ කලක් තිස්සේ එක ප‍්‍රශ්නයක් ගැන උනන්දු විය. එනම්, ඔහුගේ අදහසේ හැටියට, රටේ ‘බහුතරයේ’…
ඔබ, අප හැමෝටම සිහින තිබේ. ඒවා සැබෑ වනු දැකීම අපේ එකම පරමාර්ථයද වේ. සැබෑ වූ තැන තවත් හීන දැකීම අපේ මනෝභාවය වේ. දෙයක් සිදු වන තෙක් එය ඉටුකරගැනීම පිළිබඳව වූ අසාවෙන් අප…
Photo by Pankaj Nangia/Bloomberg News, via The Japan Times 2010 ජනවාරි ජනාධිපතිවරණයේ දී ද 2010 මාර්තු පාර්ලිමේන්තු මැතිවරණයේ දී ද ඉන් පසුව තීරණාත්මක ලෙස උතුර බැහැර කොට පැවැත්වූ පළාත් සභා මැතිවරණයේ දී…
Image : vikalpa එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ දී සම්මත කර ගන්නා ලද යෝජනාවේ මූලික අවධානය යොමු වී තිබෙන්නේ සංහිඳියා කි‍්‍රයාවලිය පිළිබඳව ශී‍්‍ර ලංකා ආණ්ඩුවේ පවතින කැපවීම ගැනයි. 2009 යුද්ධමය කි‍්‍රයාවලියේ අවසන්…
මීට වසර 13 කට පෙර එනම් 2001 පෙබරවාරී 23 වැනිදින එවකට ඉන්දීය අගමැතිවරයා වූ අතල් බිහාරී වජ්පායි හමුවීමට මෙරට ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා කුමාරතුංග නව දිල්ලියට ගියාය. එවකට විදේශ කටයුතු ඇමතිවරයා වූ ලක්ෂමන්…
Image Credit :lankastandard ජනතා විමුක්ති පෙරමුණෙන් වෙන්වූ තැන් සිට පුරා සත්වසරටකට ආසන්න කාලයක් ජනාධිපති සෙවනේ සමාධිගතව හුන් විමල් වීරවංශ මහතා දැන් අලූත් අඩවුවකට ප‍්‍රවේශවී සිටී. එ් ආර්ථික ඝතකයකුගෙන් රට බේරා ගැනීමේ ශාන්ති…
බටහිර නොවන රටවල් බොහොමයක මෑතක දී ආර්ථික වර්ධනයක් සිදුව ඇතත්, පසුගිය දශක කිහිපය තුළ ධනපති ක‍්‍රමයේ ඇති වූ ව්‍යාප්තිය තුළ, ලෝකය පුරා තවදුරටත් අසමාන සංවර්ධනයක් වර්ධනය වී තිබේ. මිනිසුන්ගෙන් බහුතරයකගේ ජීවන තත්වයන්…
කොළඹ, කුරැදුවත්ත පොලීසිය ඉදිරිපිට නවීකරණය කරන ලද ගොඩනැගිල්ල ආලෝකමත් කර තිබූ අයුරැ පහත පිංතූරය මගින් දැක්වේ. පහත පිංතූරයෙන් දැක්වෙන්නේ යුද්ධයේදී මරාදැමුණු සිය සමීපතමයින් වෙනුවෙන් පහන් දැල් වූ අවස්ථාවකට පැමිණි පොලීසිය එම පහන්…
Image Credit: jdsrilanka එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජය කෙරිණි. එහෙත් යුද්ධය අවසන් වී සාමය උදා වී ද යන්න සැබවින්ම ගැටළුවකි. යුද්ධය ආරම්භ වීමට පෙර සාමය පැවතී ද යන්න ද විවාදාත්මක කාරණයක් වන අතර,…
යුද්ධය නිමවී අවුරුදු 20ක් ගත වී ඇත. නමුත් තවමත් යුද්ධය පවතීයයි යන ප‍්‍රබන්ධයට රැවටී එය විශ්වාස කරමින්, ලොවෙන් සැඟවී යටි බිම් ගත අඳුරු ගුහාවක හිඳගෙන යුද්ධයට අවශ්‍ය ආයුධ සපයන ඊනියා දේශපේ‍්‍රමී ජනතාවකි….
Image : Vikalpa > තවත් හෝරා කීපයකින් එළබෙන්නට නියමිතය. යමක් ලිවීමට මම මටම බලකරමින් සිටින නිමේෂයක ලිවීම සදහා මනස එක්තැන් කිරීමට දැරීමට සිදුවන වෙහෙස සුලුපටු නොවේ. ලියන්නේ කුමක්ද? ලීවීමෙන් ඇති ඵලය සහ…
Image Credit : dawn.com යුද්ධය නිමවීම සමග යුධ ජයග්‍රහණයෙන් මත්වී සිටි ‘සිංහල බෞද්ධ’ සමාජය සියල්ල තම සිතැ’ගි පරිදි ඉටුකරන භූමි පෙදෙසක් බවට ලංකා දූපත පත්කරනු ලබයි. වසර 25 ක පමණ කුරිරු යුද්ධයකට…