සුළුතරයට එරෙහි භීතිකාව, අන් මත නොඉවසීම සහ සාමයේ නොහැකියාව
Image Credit: mffcoexist කෙන්යාවේ බෞද්ධ පන්සලක් තිබිය යුත්තේ ඇයි? සිංහලයන්ටවත්, බෞද්ධයන්ටවත් නැගෙනහිර අප‍්‍රිකාවේ කිසි ඓතිහාසික පදනමක් නැත. එහෙත් නයිරෝබි නුවර බෞද්ධ පන්සලක් තිබේ. එය, සිංහල භික්ෂුවක් විහාරාධිපතිත්වය දරණ, ථෙරවාද පන්සලකි. සිංහල-බෞද්ධ සංක‍්‍රමණික…