Abduction, Featured Articles, Human Rights, Human Security, Life quips, Mannar, Peace and reconciliation, Politics and Governance

‘‘හමුදාව තමයි මගේ පුතාව අරගෙන ගියේ.‘‘

”ඉස්සර කාලේ ගෙවල් කඩලා බඩු හොරකං කරගෙන යන්නේ හොරැ. නමුත් අපේ දරැවන්ව ආරක්ෂක අංශ තමයි හොරකං කරන් ගිහිල්ලා තියෙන්නේ. අපේ ළමයින් ගැන කාගෙන් අහන්නද කියා අපි දන්නේ නැතුවයි ඉන්නේ.” ”දැන්දවස් 15කට ඉස්සෙල්ලා…

Anuradhapura, Arts and Theatre, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and Conflict

‘බියෙන් අත් මිදෙමු‘ ගීතමය අභියෝගය පිළිබද | ජයතිලක බණ්ඩාරයන් සමග

[Image : Vikalpa file] ”පැලේ ඉපදුන මට – රජවාසල හුරැ කොයින්ද රජුන් ඇමතියන් නළවන – මිහිරැ මුසා බස් කොයින්ද” ‘මරණයේ ලේ සුවද වෙනුවට, ජීවිතයේ මල් සුවද සොයා යමු‘ ඔහු එදා කීවේය. ඒ,…

Colombo, Featured Articles, Human Rights, Human Security, Life quips, Politics and Governance

කුරාම් ෂෙක්, නිමලරූබන් සහ කැකිල්ලේ තීන්දු

[Image : Vikalpa File | ඝාතනය කළ නිමලරෑබන්ගේ අවසන් කටයුතු දිනයේදී ඔහුගේ මව දරා ගත නොහැකි ශෝකයෙන් | වව්නියාව | July 24, 2012] බ්‍රිතාන්‍ය ජාතික රතුකුරුස සේවයකු වූ කුරාම් ෂෙක්(32) මෙරට දී…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Politics and Governance

‘ඔවුන්ව ගෙදර එවාපල්ලා’

ලංකාවේ තවමත් සිදුවෙමින් පවතින අතුරැදහන් කිරීම්වලට එරෙහිවත්, පසුගිය කාලය පුරාම උතුරේත් දකුණේත් අතුරැදහන් කළ සියලුම දෙනා සිහිපත් කරමින්, සිහිකිරීම් වැඩසටහනක් අද(27) සීදූව, රද්දොලුව අතුරැදහන් වූවන් සිහිකිරීමේ ස්මාරකය අසලදී පැවැත්වීය. අතුරැදහන් වූවන්ගේ පවුල්…

Badulla, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Transport

රේල්ලුවේ අතුරැ හමුදාවක්, බදුලු යන්නේ බලාගෙනයි. [ඡායාරෑප කතාවක ඇතුලු පැත්ත]

හමා ආ සහිල් සුලගින් දුම්වැටිය පත්තු කරන්න ගත් ගිනි කූර නිවී ගියේ හැමදාම ජීවිතයේ දුක සහ සතුට සමාන්තරව ගමන්කරනා බව නැවතත් මතක් කර දෙමිනි. ගිනි කූර නිවී ගියත් සුළගින් පිරිමැදුනු මගේ ගතට…

Featured Articles, Human Rights, Human Security, Jaffna, Northern Provincial Council Election, Peace and reconciliation, Politics and Governance

උතුරැ මැතිවරණයේ දී හමුදා චන්ඩිපාට් වලට තවත් සාක්ෂී

උතුරේ මැතිවරණයට දිනකට පෙරාතුව දෙමළ ජාතික සන්ධානයේ අපේක්ෂිකාවගේ නිවසට පහර දුන් පිරිස අතර ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා සාමාජිකයන් සිටි බව තමන්ට සහතික යයි ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයෝ පවසති යැයි අද(25) බීබීසී ය වාර්තා…

Democracy, Featured Articles, Human Rights, Human Security, Jaffna, Northern Provincial Council Election, Politics and Governance

#NPE | “උඹලට උතුරැ පළාත් සභාව ඕනද? තමිල් ඊළම ඕනද?‘ අසමින් තුවක්කු ඔලුවට තියලා අපිට පහර දුන්නා”

අද(20) අලුයම යාපනයේ දිස්ත්‍රික්කයෙන්, දෙමළ ජාතික සංධානයෙන් තරග කරන ආනන්දි සශිදරන් මහත්මිය රැදී සිටි , සුලිපුරම්, තොල්පුරම් ප්‍රදේශයේ නිවසට ඇතුලු වු ආයුධ සන්නද්ධ යුද හමුදා භට පිරිසක් ඇයගේ ආධාර කරැවන්ට ම්ලේච්ඡ ලෙස…

Democracy, Featured Articles, Human Rights, Human Security, Jaffna, Northern Provincial Council Election, Politics and Governance

#NPE | යාපනයේ ස්වාධීන කණ්ඩායම් අපේක්ෂකයන්ට මැර ප්‍රහාරයක් | මැරයින් ත්‍රීවිල් රථයට ද ගිණි තබයි

යාපනයේ ස්වාධීන කණ්ඩායම් අපෙක්ෂකයන්ට මැර ප්‍රහාරයක් | මැරයින් ත්‍රීවිල් රථයට ද ගිණි තබයි උතුරැ පළාත් සභාව සදහා යාපනය දිස්ත්‍රික්කයෙන් තරග වදින ස්වෙච්ඡා කණ්ඩායම් 7 හි අංක 5 සහ අංක 19 යටතේ තරග…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Jaffna, Northern Provincial Council Election, Peace and reconciliation, Politics and Governance

ආණ්ඩුව මොන තරම් සහතික කොට කියා සිටියත්, තවමත් උතුරේ ති‍්‍රවිධ හමුදා මැදිහත්වීම බරපතලයි | ‘ෆ‍්‍රයිඬේ ෆෝරම්’

Image Credit: jdsrilanka.blogspot.com “දිග් ගැස්සුණු සන්නද්ධ ගැටුමක් අවසානයේ අපේක්ෂා කරන සාමය සහ සංහිඳියාවට අත්‍යාවශ්‍යක අංගයක් වශයෙන් ‘ෆ‍්‍රයිඬේ ෆෝරම්’ එක දිගටම අනුදත් කාරණයක් වන්නේ, දේශපාලනික බලය බෙදාහැරීමයි. උතුරු පළාත් සභාව සඳහා නිදහස් හා…

Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Mullaitivu, Peace and reconciliation, Politics and Governance

“මේවගේ දෙවල් කරන් නැතුව හිටපන්, නැතිනම් තියන කකුලත් කඩලා දානවා.” | පිල්ලේට දුකකියූ උතුරේ මිනිසුන්ට තර්ජන(Video)

@Image:Vikalpa file | Mullathive, Septhember 2013 “කොමසාරිස් තුමිය හමු උනාට පස්සේ ප්‍රදේශයේ CID පිරිසක් මට තර්ජනය කරමින් කිව්වේ, මේවගේ දේවල් උඹ දිගටම කරොත් හතරවෙනි තට්ටුවට යන්න වෙයි. ත්‍රස්ථ මර්දන නීතිය අනුව උඹව…

Democracy, Featured Articles, Human Rights, Human Security, Jaffna, Peace and reconciliation, Politics and Governance

අතුරුදහන්කිරීම්, අම්මලා සහ කොමිසම්

පසුගිය වසරේදී ඒ අම්මලා, දියණිවරු සහ සිය පුතුන්ගේ, ආදරණීය ස්වාමි පුර්ෂයන්ගේ ඡායාරූප රැගෙන වව්නියාවට පැමිණියහ. මේ වසරේ ඔවුන් කොළඹට එන්නට ද ඇත. ඒ ජගත් අතුරුදහන් වූවන්​ගේ දිනය වෙනුවෙනි. විරෝධතාවය හෝ සැමරුම සංවිධානය…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance, Religion and faith

ආගමික නියාමන මණ්ඩලය | “මේ නීතිය පැවති වකවානුවක වික‍්‍රමසිංහ ‘බවතරණය’ ලියුවේ නම්, ඔහුට විරුද්ධව නඩු පැවරෙනු නියතයි”

[ඡායාරෑපය- බොදුබල සේනා ඇතුලු බෞද්ධ සංවිධාන විසින් කොළඹ පිහිටි, බංගලාදේශ මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට පැවැත්වූ විරෝධයට පැමිණ සිටි කුඩා හිමිවරැන්, මෙම විරෝධතාවයේදී බංගලාදේශ මහකොමසාරිස් කාර්යාලයට ගල් ප්‍රහාරයන්ද එල්ල විය. | දිනය-2012 ඔක්තෝබර් 05…

Democracy, Featured Articles, Human Rights, Human Security, Jaffna, Northern Provincial Council Election, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance, Stories from the silent

විසිහත් වන දා සගවා ගත් තුවක්කු නැවතත් එළියට

“කෝණ්ඩාවිල් ප‍්‍රදේශයේ තිබෙන මුරපොළක මීට පෙර හමුදා භටයන් දෙදෙනෙක් පමණයි සිටියේ. කොමසාරිස් තුමිය පැමිණෙන විට මේ දෙදෙනාත් අතුරුදහන් වෙලා හිටියේ. නමුත් අද මේ මුරපොළ අළුත්වැඩියා කර හමුදා භටයන් 20කට ආසන්න ප්‍රමාණයක් ආරක්‍ෂ…

Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance, Puttalam

අහිමිවු ආදරය හෙවත් කදුළු සමග ජීවත් වීම

ආදරය මෙලොව ඇති සුන්දරම දෙය යැයි හදුන්වනවාට ඔබ මා හා විරුද්ධ නොවනු ඇත. එහි සුන්දරත්වය මෙන්ම කටුක බවද ඔබ හොදින්ම හදුනනු ඇත. කොතරම් කටුක අත්දැකිම් තිබුණද අප සැම විටම සොයාන්නේ ආදරයයි. ඒ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance, Religion and faith

ඊළඟ ‘අන්තෝ ජටා බහි ජටා’

‘‘සෑම ජාතියක් අතරම බොරුව විශ්වාස කෙරේ. කිසි විටෙක කිසි ජාතියක් සත්‍යයේ තනි හිමිකරුවා විණි ද?’’ – අබ්දල්ලා අල්-මාර්අරී (ක‍්‍රිස්තු වර්ෂ 973-1057) මාර්ටින් වික‍්‍රමසිංහගේ ‘භව තරණය’ ප‍්‍රථමයෙන් ප‍්‍රකාශයට පත්වු අවස්ථාවේ එය බුදුරජාණන් වහන්සේට…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance, Religion and faith

රාජපක්ෂ පාලනයේ මීළඟ මර්දන අවිය බුදු දහම ද?

[ඡායාරෑපය- කොළඹ, ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය ලග බොදු බල සේනා විරෝධතාවයකට පැමිණ සිටි, කුඩා භික්ෂුවක් | Image:Vikalpa File @2013] මේ වනාහී විය නොහැකි දෙයක් ලෙස පෙනී යන දෙයකි. මන්ද යත් බුදු සමය වනාහී…

Democracy, Featured Articles, Human Rights, Human Security, Jaffna, Northern Provincial Council, Northern Provincial Council Election, Peace and reconciliation, Politics and Governance

‘තර්ජනය කිරීම තුලින් මාව මෙල්ලකිරීමට නොහැකියි‘ :ආනන්දි එලිලන්

යාපනයේදී ආණ්ඩු පාක්‍ෂිකයන් හා ඔවුන්ගේ හවුල්කරුවන් විසින් හෙලාදැක්මේ විරෝධතාවයක් යන නාඩකමක් ඉදිරිපත් කර තිබේ. ශ්‍රී ලංකාව ගැන ජනීවාහි සාකච්ඡා කිරීමේ සෑම අවස්ථාවකදීම මෙවැනි විරෝධතා පාගමන් හා එහි පසුබිම ගැන අප ජනතාව හොඳින්…