
ගියප්: අධිරාජ්‍යවාදයට ඉතිහාසීය පාඩමක් ඉගැන් වූ ඉතිහාස ගුරුවරයා
[Image : ඇමෙරිකානු ටයිම් සඟරාවේ 1972 මැයි 15 කලාපයේ කවරය වෙන්වූයේ ගියප්ට ය. ඒ වන විට ඇමෙරිකාව පසු බැසීම ආරම්භ කර තිබුණි] වෝ න්ගුයෙන් ගියප් – ඒ තමයි ප්‍රංශ සහ ඇමෙරිකානු යටත්…
[Image : ඇමෙරිකානු ටයිම් සඟරාවේ 1972 මැයි 15 කලාපයේ කවරය වෙන්වූයේ ගියප්ට ය. ඒ වන විට ඇමෙරිකාව පසු බැසීම ආරම්භ කර තිබුණි] වෝ න්ගුයෙන් ගියප් – ඒ තමයි ප්‍රංශ සහ ඇමෙරිකානු යටත්…
[Image Credit: ayakhalil.blogspot] ගිය සතියේ රටවල් දෙකක්, එඩිතර නිර්භය ක‍්‍රියා දෙකකට අතගැසුවේය. ඉන් එක් රටක්, පාර්ලිමේන්තුවේ තමන්ට බහුතර බලයක් තිබියදීත්, ආණ්ඩුව විසුරුවා හැර අළුතෙන් මැතිවරණයක් කැඳෙව්වේය. අනිත් රට, නව ෆැසිස්ට්වාදී පක්ෂයක නායකයන්ව,…
[Image Credit: Reuters|AMR Abdullha Dalsh|Yahoo] ඊජිප්තුවේ රඟගත වීමට යන්නේ, කලකට පෙර චීනයේ ‘තියනමෙන් චත‍්‍රරශ‍්‍රයේ’ සිදු වූ ඒ මහා මිනිස් ඝාතනය ද? ප‍්‍රජාතන්ත‍්‍රවාදීව බලයට පත් වූ පසු බලහත්කාරයෙන් පලවා හරින ලද මොහොමඞ් මෝර්සිට…
යුද්ධය අවශ්‍ය වී ඇත්තේ කාටද? දිනෙන් දින දිග ගැස්සෙමින් පවතින කොරියානු අර්බුධය හමුවේ මුළු ලෝකයම බලාගෙන සිටින්නේ යලිත් මෙම රටවල් දෙක අතර බුහිසුනු යුද්ධයක් ඇති විය හැකි බවට අනුමාන කරමිනි. අර්බුධය ආරම්භ…
‘‘ඔබ මොන තරම් ලොක්කෙකු වුවත්, කිසි දවසක එය ඔබට ප‍්‍රමාණවත් වන්නේ නැත. ඔබව පරිපූර්ණ කර ගැනීමට සහ ‘මං සුදනාවාදය’ සහ අන්තවාදය නැමති මාරක පාපයෙන් වැළැකී ඔබව පරිපූර්ණ කර ගැනීමට නම්, අනිකාගේ යමක්…
‘විශේෂයෙන් ජනතා සුභසාධනය, හැම විටකම ප‍්‍රජාපීඩකයන්ගේ නොතැනියාව වී ඇත..’ ඇල්බෙයා කැමූ (විරෝධය, කැරැල්ල සහ මරණය) අසංවර්ධිත සහ අගහිඟ ආර්ථිකයක් මත, සමෘද්ධිමත් සංවර්ධිත ජාතියක අධිව්‍යුහයක් රාජපක්ෂවරු අටවමින් සිටිති. ශ‍්‍රී ලංකාවේ වෙසෙන වාර්ගික සහ…
ශ‍්‍රී ලංකාව පිළිබඳ ලෝකයාගේ ගෞරවය නැති වන විට, ඒ හේතුවෙන් ඇති වන ප‍්‍රතිවිපාක ගණනාවකි. ඇතැම් ඒවා කුඩා ය. ඇතැම් ඒවා බරපතල ය. එහෙත්, ලෝකයේ රටවල් අතරේ අතීතයේ ශ‍්‍රී ලංකාව හිමිකරගෙන සිටි ස්ථානය…
චෙන්නායි නුවරදී බෞද්ධ භික්ෂුහූ පහරදීම් වලට ලක්වෙති. සිනමාකරුවන් හා සරසවි සිසුන් වර්ජනයන්හි නිරවෙති. චෙන්නායිවලට තමන්ගේ ගමන් වාර අඩකින් අඩුකිරීමට ශ්‍රී ලන්කන් ගුවන් සමාගම කටයුතු කර ඇත. ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රීකට් තරගාවලියේ ශ්රී…
එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් සමුළුව වෙත ගෙන ඒමට යෝජිත ශ‍්‍රී ලංකාවට එරෙහි දෙවැනි යෝජනාවේ සැර සාර්ථක ලෙස බාල කිරීමට ඉන්දීය ආණ්ඩුව සමත්වී ඇති බව පෙනෙන්නට තිබේ. සඳුදා සභාගත කැරුණු සංශෝධිත එක්සත්…
ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට එරෙහිව කරන ලදැයි පැවසෙන යුද අපරාධ හෙලා දැකීමට අපොහොසත් වූ බවට මධ්‍යම ආණ්ඩුවට චෝදනා කරමින් තමිල්නාඩුවේ ද්‍රාවිඩ මුන්නේත්‍ර කලහම් (DMK ) පක්ෂය පාලක සභාගයෙන් ඉවත්වන බව නිවේදනය කිරීමෙන්…
පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ සත්කාරක රට තෝරා ගැනීමේදී වැඩියත්ම සැලකිල්ලට ගැනෙන්නේ, සමස්තයක් වශයෙන් පොදුරාජ්‍ය මණ්ඩලයේ යහපත එම රට මගින් ඉටු වන්නේය යන විශ්වාසයයි. සැළකිල්ලට ගනු ලබන එක් හේතුවක් එය නම්, තම…
එල්.ටී.ටී.ඊ. සංවිධානය වැනසී යාමෙන් පසු සමස්ත දෙමළ සංවිහිත සමාජය රූපාන්තරණය වීමක් බලාපොරොත්තු විය යුතුය. ලංකාවේ සන්නද්ධ සටන්කාමීත්වය (මිනිස් අයිතිවාසිකම් සහ ජනතා නිදහස පාගා දැමීමට අවශ්‍ය වන විට ආරක්ෂක අමාත්‍යාංශය ගිලෙන මායාමය රැවටිල්ල…
ඉන්දියාව ජාත්‍යන්තර දුර්දශාවක දෝෂාරෝපණයට – අහේතුකව – ළඟදීම යටවෙනු ඇත. 1991 පටන්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මිනිස් අයිතිවාසිකම් සහ මිනිස් අභිමානය වෙනුවෙන් තිරය පසුපස කටයුතු කළ ප‍්‍රබල ආයතනයක් වන්නේ පොදුරාජ්‍ය මණ්ඩලය යි. උදාහරණයක් වශයෙන්, තනි…
ගොවියකු නෙලා ගන්නේ තමන් වගා කරනු ලැබු, අස්වැද්දුමට ලක කරනු ලැබු ප‍්‍රමාණයට සාපේක්‍ෂ අස්වැන්නකි. ශී‍්‍ර ලංකා රජය සම්බන්ධයෙන් ද අපට කීමට සිදුව තිබෙන්නේ ද මීට සමාන මතයකි. අද වනවිට ශී‍්‍ර ලංකාව ජාත්‍යන්තර…
[ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් ඵලදායි ක්‍රියාමාර්ගවලට පිටුබල දෙන ප්‍රබල යෝජනාවලියක් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිමින් කතෝලික පූජකවරුන් 132ක් කවුන්සිලය වෙත ඉදිරිපත් කරන ලද ලියැවිල්ල | 18 පෙබරවාරි…
පසුගිය අගෝස්තුවෙහි ජිනීවා නුවරට ශ‍්‍රී ලංකාණ්ඩුව නව තානාපතිවරයෙක් පත් කළේ ය. ඒ යුරෝපීය සංගමයෙහි සහ බෙල්ජියමෙහි ශ‍්‍රී ලංකා තානාපති ධුරය දැරූ රවිනාථ ආරියසිංහ මහතා ය. ජීනීවා නුවර මානව හිමිකම් කවුන්සිලයෙහි තානාපති ධූරය…
[අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝය පිළිබඳ ලොව පුරා අධිකරණ විනිසුරුවරුන්ගේ සහ නීතිවේදීන්ගේ නොසතුට පළ වේ.] ලොව විවිධ රටවල ජ්‍යෙෂ්ඨ අධිකරණ විනිසුරුවරුන් සහ ප‍්‍රවීන නීති වෘතිකයන් ගණනාවක් විසින්, හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව…