මෛත්‍රී – පර්සි හටන : ඉන්දියාවේ සහය කාටද?
රාජපක්ෂ ජනවාරී 08 වැනිදා හෝ ඊට ආසන්න කාලයකදී 1975 දී ඉන්දීය අගමැති ඉන්දිරා ගාන්ධි දැමූ සෙල්ලම දැමීමට යන්නේද? මෙතරම් මැතිවරණ නීති කඩ කිරීමකින් පසු රාජපක්ෂ සැබවින්ම සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් පෙනී සිටීම සඳහා…
රාජපක්ෂ ජනවාරී 08 වැනිදා හෝ ඊට ආසන්න කාලයකදී 1975 දී ඉන්දීය අගමැති ඉන්දිරා ගාන්ධි දැමූ සෙල්ලම දැමීමට යන්නේද? මෙතරම් මැතිවරණ නීති කඩ කිරීමකින් පසු රාජපක්ෂ සැබවින්ම සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් පෙනී සිටීම සඳහා…
Image Credit: colombopage බි‍්‍රතාන්‍යයේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් ක‍්‍රිස් නෝනිස්ට පහර දුන් විදේශ අමාත්‍යාංශයේ මොනිටර් මන්ත‍්‍රී සජින් වාස් ගුණවර්ධනව, එම අශෝභන සිද්ධියේ හාහෝව පහවීමටත් කලින්ම, පාප් වහන්සේ වැඳපුදා ගැනීමේ සවාරියට ජනාධිපතිවරයා විසින්…
මා ආදරණීය ක‍්‍රිස්, මා මෙය ඔබට ලියන්ට හිතුවේ, රටේ කිහිප දෙනෙක් විතරක් දැනං හිටිය ඔබේ නම, පහුගිය දහ දොළොස් දොහේ හැම දාම වගේ අපේ පත්තර සිරස්තලවල දකින්ට ලැබුණු නිසා. ඇත්තෙන්ම එය මුළු…
බැංකු ගිණුම සුද්ද කිරීම සජින් සඳහා පෙනී සිටි නීතිඥයා වුණේ ලක්ෂ්මන් රණසිංහ ය. දැන්, නොගෙවන ලද තවත් ණයක් ඉල්ලා සජින්ට විරුද්ධව හැටන් නැෂනල් බැංකුවත් තවත් නඩුවක් පවරා තිබුණි. එය කොළඹ සිවිල් අධිකරණයේ…
Image Credit:sajindevass.com “ජනමාධ්‍ය විසින් දැනටමත් වාර්තා කොට තිබෙන ආකාරයට, පසුගිය සැප්තැම්බර් 24 වැනි දින විදේශ අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයා විසින් නිවුයෝක් නුවරදී මට නීතිවිරෝධී ලෙස පහර දුන් බව මම සනාථ කරමි,”(BBC) මෙසේ ප්‍රකාශ…
පසු ගිය දා ඉන්දියාවේ පැවති මැතිවරණයෙන් දක්ෂිණාංශික හින්දුත්වවාදයක ජයග‍්‍රහණයක් දක්නට තිබියේ වූ මුත්, ඉන්දියාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ ලෞකිකවාදය සුරක්ෂිත බවත්, ඉන්දියානු විදේශ ප‍්‍රතිපත්තිය සහ ලංකාව පිළිබඳ ඉන්දියාවේ ප‍්‍රතිපත්තිය තුළ වෙනසක් සිදු නොවන බවත්…
Image Credit: www.jdslanka.org Updates : 19.20PM, 06 April 2014 ලංකාවෙන් බැහැරව සිට ක්‍රියාත්මක වන සංවිධාන 16ක් සහ පුද්ගලයන් සිව්දෙනෙක් ලංකාව තුළ තහණම් කිරීමට පියවර ගෙන ඇතැයි පසුගිය දා ලංකා ආණ්ඩුව ප්‍රකාශ කළ…
ජනාධිපති රාජපක්ෂ වෙනදාටත් වඩා අතිශයින් කාර්යබහුල වී සිටියි. පෙන්නන මායාව තුළ ඔහු ඉතා සැහැල්ලු පුද්ගලයෙකු ලෙස හැඩ ගැන්නුවද, මේ වන විට ඔහු පෞද්ගලිකව විඩාවට පත් වී සිටියි. බලාපොරොත්තු, සිහින මෙන්ම විශ්වාසයන් රැසක්…
Image Credit: REUTERS ජිනීවා එන අස්සේම යුක්රේනයත් පැමිණීම කාලෝචිත ය. ලංකාවට එරෙහිව පසුගිය අවුරුදුවල ජිනීවා නුවර යෝජනා කිහිපයක් සම්මත විය. එම යෝජනාවලදී ලංකාවට පක්ෂව ඡන්දය දුන් රටවල් දෙස බැලූවොත් පෙනී යන ප‍්‍රධාන…
Image Credit : asiantribune.com | Pix Sudath Silva කිසිදු ලැජ්ජාවක් හිරිකිතයක් නැතිව මිතුරන් සොයා ගැනීම අතින් ශ්‍රී ලංකාවේ පැවැති සියළු ආණ්ඩු අතරින් රාජපක්ෂ ආන්ඩුව අද්විතීය වේ. වරෙක එය ලොව පසුගාමීම රාජ්‍යක් පවත්වා…
පොදුරාජ්‍ය මණ්ඩලීය නායක සමුළුව ලංකාවේ නොපවත්වන්නැ යි කළ විවිධ බලපෑම් තිබියදීත් එය ලංකාවේ පැවැත්වීමට හැකි වීම, ලංකාව ලද සුළුපටු ජයක් නොවේ. අගනගරය ඊට සූදානම් කිරීම සහ එය ලස්සණ කිරීමත්, කටුනායක අධිවේගී මාර්ගය…
ටෝනි ඇබොට් ශ‍්‍රී ලංකා නාවුක හමුදාවේ නැවක් නැරඹීමට ගියේය. ලංකාවෙන් ඕස්ටේ‍්‍රලියාවට මිනිසුන් පැටවීමේ ජාවාරම මර්දනය කිරීම සඳහා රටවල් දෙකේ නාවුක හමුදා අනාගතයේ දී ඒකාබද්ධ මෙහෙයුම් දියත් කිරීමට නියමිතයි. 1930 ගණන්වල සරණාගතයන් පිළිබඳ…
ඊශ‍්‍රායලය යුදෙව් රාජ්‍යයක් වශයෙන් පලස්තීන අධිකාරිය මගින් පිළිගත යුතු බවට ඊශ‍්‍රායලයේ ඇතැම් බලසම්පන්න කොටස් විසින් ඉල්ලා සිටිනු ලැබීම, මැද පෙරදිග ප‍්‍රහේළිකාව තවත් පටලවන්නකි. ඊශ‍්‍රායලය නැමැති රාජ්‍යය යුදෙව් ප‍්‍රජාවට පමණක් වෙන් වන රටක්…
[Video Interview] “අද වෙනකොට ජාත්‍යන්තර සම්මේලනයක් ලංකාවේ පැවැත්වීම ප්‍රශ්ණ සහගත දෙයක්. මොකද ලංකාවේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් පාගන්න තියන අන්තිම තිතටම පාගලා තියන අවධියක. විශේෂයෙන් ලංකාවට නිදහස දෙනකොට, එහෙමත් නැතිනම් නිදහස අපි ලබා ගන්න…
[Video Interview] “ඇත්තෙන්ම මෙය පැවැත්වීම විවාදයට කරැණක්. දැන් මේක ආරම්භ වූනු දවසේ ඉදලා, මානව හිමිකම් ක්‍රියාකාරීන්, ජාත්‍යන්තර සංවිධාන විසින් විශාල උද්දේශණයනයක යෙදුනා. මේක ලංකාවේ පැවැත්වීම සුදුසු නැති බවට. මේකට කාරණාවක් තිබෙනවා. මොකද…
[Video Interview] “මූලික වශයෙන් මගේ අදහස තමයි මේ වගේ සමුලුවක් ලංකාවේ තිබීම මේ අවස්ථාවේදී සුදුසු නැහැයි කියන එක. ඒකට හේතුව තමයි ලංකාවේ රජය පොදු රාජ්‍ය මණ්ඩලයේ තිබෙන වටිනාකම්, මූළධර්මයන්ට සම්පූර්ණයෙන්ම විරැද්ධව තමයි…
[Video Interview] “දැන් මේ වෙනකොට වැඩකරගෙන යන විදිහ දිහා බැලුවහම මේ සමුලුව කිසිසේත්ස රටට ටහපතක් වෙන්නේ නැහැ කියන කාරණය තුළය අවැදගත් වෙන්නේ. නමුත් මේක වැදගත් වෙනවා නම් වැදගත් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය, යුක්තිය සහ…