ව්‍යසනයක ළකුනු සහ ජිනීවා යෝජනාව
පසුගිය අගෝස්තුවෙහි ජිනීවා නුවරට ශ‍්‍රී ලංකාණ්ඩුව නව තානාපතිවරයෙක් පත් කළේ ය. ඒ යුරෝපීය සංගමයෙහි සහ බෙල්ජියමෙහි ශ‍්‍රී ලංකා තානාපති ධුරය දැරූ රවිනාථ ආරියසිංහ මහතා ය. ජීනීවා නුවර මානව හිමිකම් කවුන්සිලයෙහි තානාපති ධූරය…
පසුගිය අගෝස්තුවෙහි ජිනීවා නුවරට ශ‍්‍රී ලංකාණ්ඩුව නව තානාපතිවරයෙක් පත් කළේ ය. ඒ යුරෝපීය සංගමයෙහි සහ බෙල්ජියමෙහි ශ‍්‍රී ලංකා තානාපති ධුරය දැරූ රවිනාථ ආරියසිංහ මහතා ය. ජීනීවා නුවර මානව හිමිකම් කවුන්සිලයෙහි තානාපති ධූරය…
[අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝය පිළිබඳ ලොව පුරා අධිකරණ විනිසුරුවරුන්ගේ සහ නීතිවේදීන්ගේ නොසතුට පළ වේ.] ලොව විවිධ රටවල ජ්‍යෙෂ්ඨ අධිකරණ විනිසුරුවරුන් සහ ප‍්‍රවීන නීති වෘතිකයන් ගණනාවක් විසින්, හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව…
රාජපක්ෂ පාලනයේ සිංහල පුවත්පත වන දිනමිණ පසුගිය 23දා සිය කතුවැකියෙහි(ඒවා පළ කිරීමට පෙර අරලියගහ මන්දිරයේ දී අනුමත කරනු ලැබේ) මෙසේ ලීවේ ය: ‘‘ශ‍්‍රී ලංකාවේ රිසානා නම් ගෘහ සේවිකාවගේ හිස ගසා දැමීම පිළිබඳ…
ශී‍්‍ර ලංකාවේ අගවිනිසුරුවරියව දෝෂාභියෝගයක් මගින් ඉවත් කරනු ලැබීම ශ‍්‍රී ලංකාවේ නීතියේ සහ දේශපාලනයේ සන්ධිස්ථානයක් විය හැකිය. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බලයට නතුව පවතින පාර්ලිමේන්තුව මගින් ගත් දෝෂාභියෝග තීන්දුව අනුමත කිරීමට ජනවාරි 13…
ඇය මරා දැමිණ… එය සැබවින්ම හද සසල කළේ ය.. එය දරුණුය…කුහකය….ලැජ්ජා සහගතය… ඇය මරා දැමිණ. අධම දේශපාලනික ඕනෑ එපාකම් මත සියල්ලට විසදුම් ලැබෙන ශ්‍රී ලාංකේය සමාජයේ අන්ත දුක් ගැහැට මැද ජීවිකාව ගෙන…
2012 වසරට අප අවතීර්ණ වෙද්දී විලාසිතා වචනය වුණේ සංහිඳියාව හෙවත්, අපේ පුරවැසියන්ගෙන් ඉතා සුළු පිරිසක් පමණක් වබෝධ කරගත් එහි සංකේත නාමය වූ, එල්.එල්.ආර්.සී.[LLRC] යන්නයි. ඒ වන විට මේ කියන ‘උගත් පාඩම් හා…
අත්අඩංගුවේ පසුවන යාපන විශ්වවිද්‍යාල සිසුන්ට එරෙහිව නඩු පවරන ලෙස හෝ එසේ නැතිනම් ඔවුන් නිදහස් කරන ලෙස ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් වන හියුමන් රයිට්ස් වොච් සංවිධානය ශ්‍රී ලංකා බලධාරීන් වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර…
දිනය -1943 පෙබරවාරි 22 වැනිදා ස්ථානය – ස්ටැඩල්හයිම් බන්ධනාගාරය ජර්මනියේ අඩොල්ෆ් හිට්ලර්ගේ පාලනයට එරෙහිව රාජද්‍රොහී කටයුතුවල නිරත වූ වරද කරුවන් තිදෙනෙකු එදින සවස් භාගයේදී මරණයට පත් කිරීමට නියමිතව තිබිණී. මේ අයුරින් මරා…
වයෙල් ගෝනීම් ලොවම මවිත කරමින් පසුගිය දා වසර 30ක් ඊජිප්තුව පාලනය කළ ජනාධිපති හොස්නි මුබාරක්ට ජනාධිපති ධූරයෙන් ඉවත් වන්නට සිදු වූයේ එරට ජනයාගේ ප්‍රබල විරෝධය හමුවේ ය. අන්තර් ජාල සමාජ වෙබ් අඩවි…