ප්‍රවේශම් විය යුත්තේ මෛත්‍රී වැනි මිත්‍රයන්ගෙන් නොව අසමජ්ජාති පාලකයන්ගෙනි.
Image Credit: politicalcartoonart.blogspot තමන්ගේ බොරු ප්‍රචාර කොට ජනතාවගේ කැමැත්ත මංකොල්ල කෑම සඳහා ත්‍රිමාණ තාක්ෂණය නොව කුමන උපාය යොදා ගත්තද ජනතාව හූ කීමට පටන් ගෙන තිබේ. මෝදීගේ මැතිවරණ උපායන් සියල්ලම රාජපක්‍ෂ ඉතාම අහිංසක…