මහ මාර්ග ඉඩම ඇමති හිතවතෙකුට
මහ මාර්ග දෙපාර්තමේන්තුවට අයත් හොරොවිපොතාන නගර මධ්‍යයේ පිහිටි ඉඩමක් අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන ඇමතිවරයෙකුගේ ආධාරකරුවෙකුට ලබාදී ඇතැයි වාර්තාවේ. මීට පෙර අවස්ථාවකදී ද මෙම ඇමතිවරයා මෙම ඉඩම අත්පත්කර ගැනීමට උත්සාහ ගත් අතර මහජන…