Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

ඌවේ දේශපාලන යුද්ධය: මේ මහා නාඩගම නවත්තන්න

[Image Credit: CaFFE/ හාලි ඇළ එජාප රුළියේ සංවිධායකගේ රියට ප්‍රහාරයක් ඒල්ල වූ අවස්ථාව] ඌව පළාත් සභා මැතිවරණයේ අවසාන සතිය එළැඹෙද්දී, මෙය නිදහස් හා සාධාරණ මැතිවරණයක් වේද, නැතහොත් ප‍්‍රචණ්ඩකාරී මහා නාඩගමක් වේද යන…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

මිත්‍යාවට පෙම් කර මිත්‍යාව මත ජීවත් වීම

අද උදේ මා සමග කථාකළ මිතුරෙකු ඊළඟ ජනාධිපතිවරණය ගැන අදහස් දක්වමින් ‘මහින්දට තුන්වෙනි වතාවට ජනාධිපතිවරණයට ඉල්ලන්න නීතියෙන් ඉඩ නැතිලු නේද?‘ කියා පැවසීය. ‘නීතියෙන් ඉඩ’ යන අදහස ලංකාවේ අද පවතින ක්‍රියාදාමයට කොතරම් වැදගත්කමක්…

Colombo, Democracy, Featured Articles, Governance, Peace and reconciliation, Religion and faith

ආගම මාරු කරන්න, නැත්නම් මැරෙන්න

Image: Vikalpa මා උපන් ලෝකය අද ලෝකයෙන් බොහෝ දුරස්ථ සෙයක් පෙනේ. මගේ ළමා කාලයේ, රටේ නිදහස සඳහා වන යටත්විජිත විරෝධී ප‍්‍රබල හැඟීමක් තිබුණද, අප තුළ වෛරයක් තිබුණේ නැත. අපව යටත් කරගෙන සිටි…

Colombo, Democracy, end of the War, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

‘මුලින්’ කළ යුත්තේ කුමක්ද හෙවත් උණු වතුරේ පැසවන ගෙම්බාගේ සින්ඩ්‍රෝමය

Image: Vikalpa ‘කළ යුත්තේ කුමක්ද’ යන්න තේමා කරගෙන බොහෝ දේශපාලඥයන් සහ සමාජ විද්‍යාඥයන් ඈ විවිධ පිරිස් සිය අදහස් ප‍්‍රකාශ කොට තිබේ. ලෙනින් ඒ ගැන වෙනම පොතක් ලියා ඇත. ‘කළ යුත්තේ කුමක්ද’ යන…

Chilaw, end of the War, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

ලංකාව, ලෝකයම ආශ්චර්යට පත් කළේ අතුරුදහන්කරවීම් තුළින්..

Image: Vikalpa ආදරය, ලෝකයේ පැවැත්ම ආදරයයි ආදරයක් නොමැතිව ජිවත්වුව ද එය හුදු ප‍්‍රාණයක් පමණි. ඔබේ ආදරය ඔබට නැති වුනහොත් එය ඔබට කෙසේ දැනෙනු ඇතිද, වෙනකෙකු ඔබේ ආදරය උඳුරා ගතහොත් එය කෙසේ දැනෙනු…

Colombo, Democracy, Featured Articles, Peace and reconciliation

දේශපේ‍්‍රමය වෙනුවෙන් ජනතාව පිට පැටවෙන බරපැන

ලංකාවේ දේශපේ‍්‍රමය නැමැති සංකල්පයේ ඇති ලොකුම වැරැද්ද වන්නේ, ‘දේශය’ යන වචනය, රාජපක්ෂ යන්නට සමාන වචනයක් වශයෙන් භාවිත වීමයි. විටෙක, මහින්ද රාජපක්ෂ යනු දේශයයි. විටෙක, ගෝඨාභය රාජපක්ෂ යනු දේශයයි. විටෙක, බැසිල් රාජපක්ෂ යනු…

Colombo, Democracy, Featured Articles, Media and Communications, Peace and reconciliation, Politics and Governance

1992 දී ‘සමාගමයේ නිදහස’ පිළිබඳ අදාළත්වය සහ අද: ‘රටවැසි පෙරමුණ’ සහ එහි ක‍්‍රියාකාරිකයෝ

Photo by Pankaj Nangia/Bloomberg News, via The Japan Times ශී‍්‍ර ලංකා ආණ්ඩුවේ ක‍්‍රියාකාරකම් යමෙකු හෝ සංවිධානයක් විසින් අභියෝගයට ලක්කෙරෙන අවස්ථාවන්හිදී ආණ්ඩුවේ සුපුරුදු ප‍්‍රති-ප‍්‍රහාරයේ ඉලක්කය වන්නේ ‘රාජ්‍ය නොවන සංවිධානයන්’ ය. ඔවුන්ට එරෙහිව අවලාද…

Colombo, Democracy, end of the War, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance, Post-War

රටක් හමුදාකරණය වීම යනු කුමක්ද?

Image Credit: jds.org මට වයස 20 ක් වන තෙක්, හමුදා නිල ඇඳුම් ලා ගත් සොල්දාදුවන් මහ පාරේදී දැක ඇත්තේ දෙතුන් වරක් පමණි. යම් දීර්ඝ කාලයක් තිස්සේ එම දර්ශනය පළමු වරට දකින්ට ලැබුණේ…

Democracy, end of the War, Featured Articles, Human Rights, Human Security, Mannar, Peace and reconciliation, Politics and Governance

රාජපක්ෂගේ අතුරැදහන් කමිටුවට සාක්ෂි දෙන අයත් අතුරැදහන් වෙයිද?

මන්නාරම දිස්ත්‍රික්කයේ අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් සාක්‍ෂි සටහන් කරගැනීමේ කටයුතු 2014.08.08 දින සිට 11 දින දක්වා මාන්තෙයි බටහිර, මන්නාරම සහ මඩු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 03 හි සිදුකරන ලදි. එයට සාක්ෂි දීම සදහා පුද්ගලයින්…

Colombo, Democracy, end of the War, Featured Articles, Peace and reconciliation, Politics and Governance

‘සාමය ජය ගැනීම’ පස්සට යාම

Image Credit: srilankaguardian.org ශ‍්‍රී ලංකාවේ සංවේදී කොටස්වලට, වසරේ ‘ක‍්‍රෑරතම’ මාසය ජුලි මාසය විය හැකිය. මේ සංවේදී අතලොස්සෙන් වැඩිහිටි පරම්පරාවට අයත් වන අයට 1983 කළු ජුලියේ ඛේදනීය අත්දැකීම ආවර්ජනා කිරීමෙන් වැළැකී සිටීම අපහසු…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

[Video] ‘එල්ලා මරන්න ඕන‘ මැරනමගේ මැරබණ | සියලු බෞද්ධයෝ බලත්වා!

පසුගිය 4වනදා, කොළඹ සාමාජයී ය හා සාමයික කේන්ද්‍ර ෙය් දේවස්ථානයට කඩා වැදුනු චීවරධාරී මැරයන් ඇතුලු තවත් මැර පිරිසක් එහි පවත්වමින් තිබූ රැස්වීමට බාධා කළේය. උතුරැ නැගෙණහිර අතුරැදහන් වුවන්ගේ පවුල්වල ගැටලුවලට සවන්දීමටත්, ඒ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

ජාතිය, ශ‍්‍රද්ධාවේ අල්තාරය අභියස

Image: Vikalpa File ජාතිය, ශ‍්‍රද්ධාවේ අල්තාරය අභියස – විශ්වමිත‍්‍ර 1984 සමාජය ජරාවාස වීමේ සියලූ සංඥා ප‍්‍රාදුර්භූතව තිබේ: අසාධ්‍ය තත්වයක රෝග ලක්ෂණ බියකරු ලෙසින් රටේ දේශපාලන දේහය වසාගෙන තිබේ. එහෙත් කිසි වෛද්‍යවරයෙකු, ශල්‍ය…

Featured Articles, Governance, Human Rights, Human Security, Jaffna, Life quips, Peace and reconciliation

දරැවන් දූෂණයකළ මෘගයින් නිදහස් කර, නිරෝගී බව පැතීම

ජනාධිපති: 'අනාගත පරපුර නිරෝගිමත් පරපුරක් ලෙස ගොඩනැඟීමට නොහැකි වුවහොත් එය මුළු මහත් ජාතියටම සිදුකරන අසාධාරණයක්.'#NutritionforaHealthyLife — Mahinda Rajapaksa (@PresRajapaksa) July 28, 2014 යාපනයේ, කරෙයිනගර් හී, උරී නම් ගම්මානයේ වයස අවුරැදු 11ක දැරියක්…

end of the War, Featured Articles, Governance, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Vavuniya

ආණ්ඩුවේ හිරගෙයක් තුළ, වසර දෙකකට පෙර මරා දැමුනු නිමලරෑබන් ගැන..

(ඡායාරෑපය, නිමලරෑබන්ගේ මව) ‘‘දෙවියො දඬුවම් දෙයි.’’ මරා දැමුණූ නිමලරූබන්ගේ අම්මා වේදනාවෙන් කියයි 2009 මැයි මස යුද්ධය අවසන් කළ බව ආණ්ඩුව ප්‍රකාශ කර මාස 7ක් නික්ම යාමට මත්තෙන් එනම්, 2009 නොවැම්බරයේ 05වෙනිදා මිත‍්‍රයෙක්…

Colombo, Democracy, end of the War, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance, War Crimes

‘යුධ අපරාධ’ ශීලය පවාරණය කිරීම හෙවත් රාජපක්ෂ පාලනයේ අංශක 180 දේශප්‍රේමී කරණම

Image Credit: impunitywatch.com මුලින්ම, යුද්ධය අවසාන කාලයේ මියගිය සිවිල් වැසියන්ගේ සංඛ්‍යාව, ආණ්ඩුවට අනුව, බිංදුවක් විය. ආණ්ඩුවේ හමුදා උතුරට ගියේ තුවක්කුවක් එක් අතකින් ද, ‘මානව හිමිකම් ප‍්‍රඥප්තිය’ තවත් අතකින් ද රැගෙන බව තවදුරටත්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

බොදුබල සේනාව : බෞද්ධ-මුස්ලිම් ගැටුමකට තල්ලූවක්

සමහර විට තිස් අවුරුදු සිවිල් යුද්ධයක් අවසන්ව තිබීම තුළ ඇති විය හැකි ඒකාකාරී නීරස බවක් නිසා දෝ, මුස්ලිම් ජනතාවට එරෙහිව බෞද්ධයන්ව උසිගැන්වීමේ ප‍්‍රවණතාවක් වන බොදුබල සේනා ව්‍යාපාරය, අහම්බයකට වඩා සැලසුම් සහගත ව්‍යාපෘතියක්…

Badulla, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

ඒ අඳුරු “ජූලියට” ආදරය විතරක් ඕනෑකර තිබේ.

නගරයේ තාප්ප කැඩී ඇත. සයිකල් පාත්ද වැටී ඇත. ​ පෙට්ටි කඩ හැලී අැත. සීසීටීවී කැමරා ද ඇත. හැමතැනම කැමර්ෆ්ලාජ්ද අැත. කහ ඉරි, ට්‍රැෆික් ලයිට් තිතට ඇත. විහාර මහා දේවියටත් ගාඩ් එකක් ඇත….