Colombo, Democracy, Featured Articles, Governance, Peace and reconciliation, Religion and faith

මොහාන් පීරිස්ගේ කොහිල ධම්ම සහ ඥානසාරගේ අබසරණ

කොහිල ධර්මේ යන පුද්ගලයා ප‍්‍රසිද්ධියට පත්වුණේ එක්තරා මහේස්ත‍්‍රාත්වරයෙකු සමග ඔහුගේ පැවති විශේෂ මිත‍්‍රතත්වයක් හේතු කොටගෙන ය. තරුණ කාලයේ කොහිල ධර්මේ නැමැති අපරාධකරුවෙකු වශයෙන් හිරේ සිට ඇති මෙම පුද්ගලයා ඉහත කී මහේස්ත‍්‍රාත්වරයා සමග…

Colombo, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

යුද්ධ මරණ සෙවීමට රාජපක්ෂ පාලනයෙනුත් අන්තර් ජාතික උපදේශකයින් !

Image Credit: unitingworld ජූලි 15 දින නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ජනාධිපති රාජපක්ෂ යුද්ධ මරණ ගවේෂනය කිරීමට අන්තර් ජාතික විද්වතුන් තිදෙනෙකු පත් කර තිබේ‍. මෙම පියවර ශ්‍රී ලංකාවේ යුද්ධ…

Democracy, Featured Articles, Jaffna, Peace and reconciliation, Politics and Governance

[Photo] සාමකාමී විරෝධතාවයකට ඉඩක් නැති යාපනය |‘මේක පොලීසිය නෙවෙයි, මේක ‘රාජපක්ෂ පොලීසිය‘ ජනතාව කියයි.

ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරය සහ යාපනය දේශපාලන පක්ෂ සහ ධිවර සමිති එක්ව ඊයේ(15) දිනයේ පැවැත්වීමට සංවිධානය කර තිබූ විරෝධතා පාගමනට පොලීසිය විසින් අධිකරණයෙන් ලබා ගත් තහනම් නියෝගය හේතුවෙන් විරෝධතාවය රැස්වීමක් ලෙස ශාලාවක්…

Democracy, Featured Articles, Governance, Human Rights, Human Security, Jaffna, Peace and reconciliation

දෙමළාගේ නිදහස අහිමි කරන ‘හමුදා සපත්තුව‘ නැවත නැවතත් උතුරට..

වේලාව සවස 7ට ආසන්න ය. දවස ඊයේ(13) ය. යාපනය බස් නැවතුම්පොලට ආසන්නව සිටි කුඩා ළමයෙක් ඡායාරෑපයට නගමින් සිටි අතර තුර, ‘පොටෝ ගත්තා නේද?‘ ඉදිරියෙන් නතර කළ හමුදා වෑන් රථයක් (අංකය යුහ-49003) මගෙන්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

[Video] පොලිසිය විසින් පහර දී ඝාතනය කළ තරැණයන් දෙදෙනෙක් ගැන ‘අම්මලාගේ වේදනාව!’

බදුල්ල, කන්දකැටියේ පදිංචිව සිටි 17 හැවිරිදි තරුණයෙකු වූ සදුන් මාලිංග ඝාතනය වන්නේ කන්දකැටිය පොලීසියේ නිළධාරීන් විසින් කරන ලද පහරදීමෙන් පසු ඇති වූ බරපතල තත්ත්වය නිසාය. ඒ කිසිදු හේතුවක් නැතිව සදුන් මාලිංග සහ…

Democracy, Featured Articles, Human Rights, Human Security, Kalutara, Peace and reconciliation, Politics and Governance, Religion and faith

‘විපතට පත්වූවන්ට වහාම යුක්තිය ඉටුකල යුතුයි‘ | අලුත්ගම කෝලාහලයෙන් පසු, ගවේශණාත්මක වාර්තාවකින් කාන්තා කණ්ඩායමක් පවසයි.

Image Credit: Thyagi Ruwanpathirana (කාන්තා කණ්ඩායමක් විසින් අලුත්ගම ප‍්‍රදේශයේ සිදුකල ගවේෂණාත්මක චාරිකාව තුලින් එම ප‍්‍රදේශයේ සිදුවු ජනවාර්ගික කෝලාහල පිළිබඳ රැස්කර ගන්නා ලද තොරතුරු) ## බොද බල සේනා (BBS) නැමැති බෙෘද්ධ අන්තවාදී සංවිධානය…

Chilaw, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

සෝභිත හිමිට අමතක වූ ‘දෙමළා‘

සාධාරණ සමාජයක් සඳහා වු ජනතා ව්‍යාපාරය සෝභිත හිමි සහ තවත් කිහිප දෙනෙකුගේ එකතුවකින් බිහි වු සංවිධානයකි. එහි මුලික අරමුණ වී ඇත්තේ ව්‍යවස්ථාමයක් වෙනසක් මගින් මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය බිහි කිරිම යැයි කියැවේ. මෙහි…

Democracy, Featured Articles, Human Rights, Human Security, Kalutara, Peace and reconciliation, Politics and Governance, Religion and faith

අලුත්ගම – විනාශයෙන් සති දෙකකට පසු..

All photos by the author. @www.vikalpa.org ජුනි 15වන දින අලුත්ගම සහ බේරැවල ප්‍රචණ්ඩ සිදුවීම් ඇති වීමෙන් පසු සති දෙකක් ගත වී ඇත. එම දිනය ලංකාවේ ඉතිහාස පොත්වල ලියැවෙනු ඇත්තේ අදුරැම අදුරැ දිනයක්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

හපොයි…ගෝඨාභය අස්වෙනවලු

Image Credit:dbsjeyaraj.com /www.defence.lk ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහතා වීර කතාවක් කොට ඇත. ඒ බොදු බල සේනාවේ කටයුතු වලට තමන්ගේ කිසියම් හෝ මැදිහත් වීමක් ඇතැයි ඔප්පු කළහොත් තමන් සිය ධූරයෙන් ඉල්ලා…

Democracy, Featured Articles, Human Rights, Human Security, Kalutara, Peace and reconciliation, Politics and Governance, Religion and faith

ගහන හමුදාව සහ ‘තවන’ හමුදාව

පසුගිය ජූනි 12වනදා දර්ගා නගරයේ ඇති වූ තත්ත්වයෙන් පසු 15වනදා බොදුබල සේනාවට අලුත්ගම නගරයේ දී රැස්වීමක් පැවත්වීමට අවසර ලබා දීම පිළිබදව මේ වන විට විවිධ පාර්ශවයන්ගෙන් චෝදනා එල්ලවෙමින් පවති. එසේම15නදා සහ 16වනදා…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance, Religion and faith

අලුත්ගම ප්‍රචණ්ඩත්වය ගැන තුන්පැත්තකින්!

Image Credit:Facebook/Groundviews [‘අලුත්ගම ගැටුමට පොලිසිය අනුබල දීලා’ – නීතිවේදීන්/ ‘අලුත්ගම මැරයන් අපි හඳුනනවා’ – රනිල්/ ‘අලුත්ගම මරණ පරීක්ෂණ සැකයි’– මුස්ලිම් කොන්ග්‍රසය] අලුත්ගම සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල පසුගිය දා ඇති වුනු ප්‍රචණ්ඩ තත්ත්වයන්…

Colombo, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance, Religion and faith

ලංකාවේ නහයට නාහන භික්ෂූන්

Image: Vikalpa අනුන්ට හිංසා කිරීම සඳහා සැහැසි මිනිසුන්ව උසිගන්වන බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ අපූරු දර්ශනයක් ජුනි මැද භාගයේ ශ‍්‍රී ලංකාවේ දකුණුදිග පෙදෙසේ අළුත්ගමින් දැක ගැනීමට ලැබුණි. බොදුබල සේනාව නැමැති අන්තවාදී භික්ෂු සංවිධානයේ සාමාජිකයන්ගේ…

Colombo, Democracy, end of the War, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance, War Crimes

යුද අපරාධ චෝදනාවන්ට මුහුණදීමේදී ශ‍්‍රී ලංකාවට බි‍්‍රතාන්‍ය ආණ්ඩුවෙන් පාඩම් ගත හැකිය

Image Credit: JDSLanka ලංකාවේ සිවිල් යුද්ධයේ අවසාන අදියරේ දී සිදුවිණැ යි කියන යුද අපරාධ ගැන සොයා බැලීම සඳහා ජාත්‍යන්තර මානව හිමිකම් ප‍්‍රජාව එක දිගටම පෙනී සිටීම ලංකාවේ බොහෝ දෙනා සළකන්නේ රටට එරෙහිව…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Peace and reconciliation, Religion and faith

ත්‍රස්තවාදය සහ ඥානසාර බබා

පසුගිය දවස්වල බුකියේ (මුහුණුපොතේ) අලුත්ගම ඇතිවූ කළකෝළහල ගැන සෑහෙන්න කතා බහ සිදුවිය. මෙතරම් විනාශයක් සිදු වූ පසුත්, කිසිදු හිරිකිතයකින් තොරව වෛරී ප්‍රකාශයන් කරන බබාලා ගණනාවක් තවමත් සිටිති. මිනිසා යන වදනෙන් කියවෙන්නේ මනසින්…

Colombo, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance, Religion and faith

හකීම්ගේ පාවාදීම සහ චම්පිකගේ අවස්ථාවාදය

මිනිසුන් පිළිබඳව සත්‍ය වූ කලී එම මිනිසුන් ජීවත් වන භූමිය පිළිබඳව වූ සත්‍යයයි. ධර්ගා නගරයේ සිදු වූ ප්‍රහාරය සහ ඉන් පසුව මේ රටේ බොහෝ දෙනා හැසිරෙන ආකාරය ගැන බලන ඕනෑම අයෙකුට දැකිය…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance, Religion and faith

ශ‍්‍රී ලංකාව භයානක මාවතක

මෙතෙක් ශී‍්‍ර ලංකාවේ දකුණුදිග සන්සුන් සංචාරක පුරවරයක්ව පැවති ප‍්‍රදේශ ගණනාවක ඇති වූ මුස්ලිම්-විරෝධී ප‍්‍රහාරයන් මගින්, 2009 එල්.ටී.ටී.ඊ. සංවිධානයට එරෙහිව ගෙන ගිය යුද්ධාවසානයේ පටන් ශ‍්‍රී ලංකාවේ දේශපාලනයේ ප‍්‍රමුඛත්වයට පැමිණි ජාතික-බහුතරවාදය නැවත වරක් හිස…

Colombo, end of the War, Featured Articles, Identity, Life quips, Peace and reconciliation

නයනහාරී නිමේෂ

Image : දකුණු පස ඡායාරූපය උපුටා ගැනීම, Facebook/ Nayanahari Abeynayake/ වම්පස ඡායාරූපය ‘නයනහාරිගේ‘ ඡායාරූපය ප්‍රදර්ශනයෙන්/Sampath Samarakoon,Vikalpa යාපනේටත් පිනි වැටේ. ඒ පින්න තණනිල්ල මත රැඳේ. තණපත් අග්ගිසි හිසනමාගෙන බැතිබරව දෙමළ මව්බිම දෙස බලා…