Colombo, Democracy, end of the War, Featured Articles, Human Security, Peace and reconciliation, Politics and Governance, Post-War, War Crimes

ජාත්‍යන්තර පරීක්ෂණයක් අත්‍යාවශ්‍ය වන්නේ ඇයි?

[Image: Vikalpa/යුද සමයේ අතුරැදහන් කරන ලද සිය දරැවන් සොයා දෙන ලෙස ඉල්ලා සිටින උතුරේ මව්වරැන්] පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සහ ආණ්ඩුවේ මාධ්‍ය ප‍්‍රකාශකවරයා ඇතුළු මේ ආණ්ඩුව ආරක්ෂා කිරීමට රාජකාරියක් වශයෙන් බොරු කියන කවුරුත්…

Colombo, Democracy, Featured Articles, Peace and reconciliation

ලංකාවේ සාමයට 105වන ස්ථානය

ආර්ථික සහ සාමය සදහා වන ආයතනය විසින් ලොකයේ රටවල් 162ක් තුළ කරන ලද අධ්‍යනයක නිකුත් කරන ලද දර්ශකයක දැක්වෙන්නේ එම රටවල් 162 අතුරින්, සාමය පිළිබදව සැලකීමේදී ලංකාව පසුවන්නේ 105 වන ස්ථානයේ බවයි….

Colombo, Democracy, Featured Articles, Human Rights, Life quips, Peace and reconciliation, Religion and faith

නූතන දේවදත්ත? වස්තුවෙන් බණ ඇසීම

බෞද්ධකම යනු කුමක් ද යන්න ප්‍රශ්න කළ යුතු යුගයකට අපි පැමිණ සිටින්නෙමු. සංඝයා වහන්සේලා යන්නෙන් හැඳින්වෙන්නේ කවුරුන් ද යන්න ප්‍රශ්න කළ යුතු යුගයකට අපි පැමිණ සිටින්නෙමු. හුදෙක් උප්පැන්න සහතිකයේ නම තිබූ පමණින්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance, Religion and faith

හාමුදුරුවනේ, ඔබ පහර දෙන්නේ බුදුන්ට ය.

සිංහල බෞද්ධත්වයෙන් ආවේස වුණු හාමුදුරුවරුන් සහ ගිහි මැරයන් මුස්ලිම්වරුන්ට එරෙහිව දියත් කරන තිරශ්චින ප්‍රහාරයන්, අපට යළි යළිත් පසක් කරන්නේ ශ්‍රී ලංකාව කෙතරම් වේගයෙන් ශිෂ්ටත්වයේ ආපස්සට ගමන් කරනවාද යන්නයි. සියලු ම්ලේච්ඡත්වයන් මුදා හැරෙන්නේ,…

Colombo, Featured Articles, Human Rights, Life quips, Peace and reconciliation

”බොදුබලසේනාව අන්තවාදී ආයතනයක්”, බො.බ.සේ.ට එරෙහිව තනිවම වීථිබට මිනිසා!

‘‘දැන් ලංකාවේ ආගම විකුණලා ඉවරයි. බොදුබල සේනාව කියන්නෙ, අන්තවාදී ආයතනයක්. ඒගොල්ලේ කියන කරන දේවල් වල කිසිම බෞද්ධකමක් නෑ, මම ඒක මෙතන ඉදන් කියනවා.‘‘ යැයී ඊයේ(17) කොළඹ බොදු බල සේනා මූලස්ථානය අසල බිම…

Colombo, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance, Religion and faith

ඥාණසාරගේ ප්‍රමෝදය සහ රාජපක්ෂගේ සම්මානලාභී ප්‍රජාතන්ත්‍රවාදය

ඇසිය යුතු ප්‍රශ්ණයක් තිබේ. ඒ වෙන කිසිවෙකුගෙන් නොව ඥානාසාර හාමුදුරුවන්ගෙනි. ප්‍රශ්ණය වූ කලී, ඥානසාර හාමුදුරුවනේ දැන් සතුටුද යන්නයි. උන් වහන්සේ වැඩේ කරගෙන ඇත්තාහ. ප්‍රමෝද වී ඇති සේක. පදමට පහස ලබා ඇති සේක….

Colombo, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance, Religion and faith

හකීම් ඇමතිකමින් ඉවත් විය යුත්තේ ඇයි ?

Image Credit: Twitter/AzzamAmeen අධිකරණ ඇමති රවුෆ් හකීම් හැකි වහාම ධූරයෙන් ඉවත් විය යුතුව ඇත. ඒ ගැන කිසිඳු විවාදයක් නොමැත. මෙය සාමාන්‍ය ජනතාවගේ අදහසක් පමණක් නොව මේ වන විට ඔහු සමඟ කතා බහ…

Democracy, Featured Articles, Human Rights, Human Security, Kalutara, Peace and reconciliation, Politics and Governance, Religion and faith

කලු ජූලියෙන් ලේ ජුලියකට?

Image Credit: Azzam Ameen ‏@AzzamAmeen හැරි හැරී සිටීමට කාලයක් නොමැත. මහා නායක ස්වාමින් වහසේලා මෙන්ම වග කිව යුතු එසේත් නොවේනම් තමන්ට පැවරුණු තත්වය නිසා වගකීමට බැඳ ඇති පිරිස මෙම පිස්සුවට වහාම ප්‍රතිකාර…

Colombo, Democracy, end of the War, Featured Articles, Governance, Human Rights, Peace and reconciliation, War Crimes

රාජපක්ෂගේ පාර්ලිමේන්තුව සහ නාවිපිල්ලේ කමිටුව

Image Credit: asiantribune ජනාධිපති මහින්ද රාජපක්ෂ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය විසින් පත් කරනු ලැබූ කමිටුවට මෙරටට පැමිණ අදාළ පරීක්ෂණ කටයුතු කිරීම සඳහා අවසර ලබා දිය යුතුද නොයුතුද යන කාරණය පාර්ලිමේන්තුවට යොමු…

Colombo, Democracy, Featured Articles, Human Rights, Media and Communications, Peace and reconciliation, Politics and Governance

[Audio] ‘පොලීසිය විරෝධය දැක්වූවේ වැඩමුලුවටයි‘, ‘අපිට දෙවනි න්‍යාය පත්‍ර නෑ‘ | ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල්

පසුගිය මැයි 22 වනදා ගිරිතලේ, ඩියර් පාර්ක් හෝටලයේදී, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල්(ශ්‍රී ලංකා) ආයතනය විසින් ජනමාධ්‍යවේදීන් සඳහා සංවිධානය කරන ලද වැඩමුළුවට ආරක්ෂක අංශ විසින් සිදුකරන ලද බාධාකිරීම් නිසා බරපතල තත්වයක් මතුවිය. එම තත්ත්වය තුළදී…

Colombo, Democracy, Featured Articles, Human Security, Identity, Peace and reconciliation

දෙමළ මිනිසාට අවශ්‍ය වෙනම රටක් නම්, ඒක ඉල්ලන්නේ ලංකාවෙන් නෙමෙයි,

Image Credit: reuters හේ, මා වෛද්‍ය වෘත්තියෙහි යෙදෙන සමයෙහි, ප්‍රතිකාර පිණිස පැමිණි රෝගියෙකි. වසර දහතුනක් පමණ වූ දිගු කාලයක් උදරාබාධයකින් පෙළුණු ඔහු තම රෝගයට ප්‍රතිකාර සඳහා නොගිය තැනක් නැත. එක් වෛද්‍යවරයකු නේකාකාරයේ…

Colombo, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance

දේශපාලනික වාද-ප‍්‍රතිවාදවලින් එහාට සිතා බැලීම

සංස්කෘතික සම්ප‍්‍රදායයන් විසින් බුද්ධාගමේ හරය කෙළසති යි යන බරපතල විවේචනයක සිටින, හැම දේකම ඇදක්කුදක් දකින මගේ එක් සගයෙක් බොහෝ කලක් තිස්සේ එක ප‍්‍රශ්නයක් ගැන උනන්දු විය. එනම්, ඔහුගේ අදහසේ හැටියට, රටේ ‘බහුතරයේ’…

Development, End of war special edition | 5 years on, Featured Articles, Governance, Human Rights, Human Security, Jaffna, Life quips, Peace and reconciliation

‘‘මේ මාසෙ ඔයාලට ජයග්‍රහණයේ මාසය වුණාට අපේ කඳුළු මාසෙ..”

Image: Vikalpa විසල් කෙත් යායවල් මන්ද අඳුර මැද නිසොල්මනේ නිදිගත්වනම ය. අඳුරු කුට්ටි මෙන් තැනින් තැන ළඳු කැලෑ ය. අතරින් පතර නිවෙසක විදුලි බුබුලක් දැල්වේ. වෙසක් සඳ උන්නේ පලෙයි බලා ඇදෙන රාත්‍රී…

Colombo, Democracy, Development, Economy, End of war special edition | 5 years on, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

රාජපක්ෂ ආධිපත්‍ය ව්‍යාපෘතිය නැවත සලකා බැලීම

Photo by Pankaj Nangia/Bloomberg News, via The Japan Times 2010 ජනවාරි ජනාධිපතිවරණයේ දී ද 2010 මාර්තු පාර්ලිමේන්තු මැතිවරණයේ දී ද ඉන් පසුව තීරණාත්මක ලෙස උතුර බැහැර කොට පැවැත්වූ පළාත් සභා මැතිවරණයේ දී…

Colombo, Constitutional Reform, Democracy, End of war special edition | 5 years on, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance, War Crimes

වෙන් වීමෙන් තොරව සමාජ සංහිඳියාව අත් කර ගත හැකිද?

Image : vikalpa එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ දී සම්මත කර ගන්නා ලද යෝජනාවේ මූලික අවධානය යොමු වී තිබෙන්නේ සංහිඳියා කි‍්‍රයාවලිය පිළිබඳව ශී‍්‍ර ලංකා ආණ්ඩුවේ පවතින කැපවීම ගැනයි. 2009 යුද්ධමය කි‍්‍රයාවලියේ අවසන්…

Colombo, End of war special edition | 5 years on, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance, Poverty

දැන් ඉතින් යථාවට ඇහැරෙන්න

Image Credit:thetimes දේශපාලන ප‍්‍රශ්නවලින් උපන් උතුරේ දෙමළ විමුක්ති අරගලය නන්දිකඩාල් කලපුව රතු රුහිරෙන් පුරවාලමින් චප්ප කරදමා වසර පහකි. ‘කුරිරු ත‍්‍රස්තවාදයෙන් මව්බිම මුදාගත්තාය යි උදම් වූ දකුණේ බහුතර සිංහලයා මහපාරේ කිරිබත් උයා කා…

Colombo, Democracy, End of war special edition | 5 years on, Featured Articles, Human Rights, Human Security, Jaffna, Peace and reconciliation, Politics and Governance

යුද්ධය අවසන්ව වසර5ක් ඉක්ම යනවිට; එකම රටේ පිංතූර දෙකක්

කොළඹ, කුරැදුවත්ත පොලීසිය ඉදිරිපිට නවීකරණය කරන ලද ගොඩනැගිල්ල ආලෝකමත් කර තිබූ අයුරැ පහත පිංතූරය මගින් දැක්වේ. පහත පිංතූරයෙන් දැක්වෙන්නේ යුද්ධයේදී මරාදැමුණු සිය සමීපතමයින් වෙනුවෙන් පහන් දැල් වූ අවස්ථාවකට පැමිණි පොලීසිය එම පහන්…