ආස දැයි බලන්න, කූඩුවෙ දොර ඇරලා තියන්න
මේ පැත්තට ගන්න කොට නම් කිව්වේ රස ආහාර කවනවා කියලා ය. ඒ පුටුව දෙනකොට කිව්වේ රන් කූඩුවේ දමනවා කියලා ය. එහෙම කියලා ය, ඇති කරන්න ගත්තේ. ඉතින් ඔහොම කියන කොට මොන දෙයියත්…
මේ පැත්තට ගන්න කොට නම් කිව්වේ රස ආහාර කවනවා කියලා ය. ඒ පුටුව දෙනකොට කිව්වේ රන් කූඩුවේ දමනවා කියලා ය. එහෙම කියලා ය, ඇති කරන්න ගත්තේ. ඉතින් ඔහොම කියන කොට මොන දෙයියත්…
ජනතා මුදලින් පබ්ලිසිටි දී, ජනතා මුදලින් නඩත්තු කෙරෙන වාහන වලින් ගොස්, ජනතා මුදල් වැය කොට කළ සුපිරි සේවයක් ගැන ය, මේ ප‍්‍රවෘත්තිය. ‘අතිගරු ජනාධිපතිතුමාට සහ රටේ ජනතාවට සෙත් පැතීමට සහ වැසි ලබාදෙන…
Image:Vikalpa “මෛත්‍රී ජනාධිපති වරයා කොපමණ වතාවක් වන්නියට පැමිණ ගියද අපි තවම කදුළු සලන්නෙමු”- අතුරුදහන් වු දරුවෙකුගේ මවක් මම පසුගිය සතියේ වන්නියේ තනිව සැරිසැරූ වෙමි. ඒ මගේ උපාධි අධ්‍යන කටයුතක් හේතු කොටය. එහිදී,…
අඩුවකට තිබුණේ එච්චර ය. දැන් ඒ අඩුවත් පිරිමැසෙන නිසා සියල්ල යහතින් සිද්ධ වනු ඇත. පාර්ලිමේන්තුවේ සිටින සියලූම මන්ත‍්‍රීවරුන් ජනතාවට සහසුද්දෙන්ම වගකියනු ඇත. ජනතාව සම්බන්ධයෙන් දවසේ පැය විසි හතරේ ම සොයා බලනු ඇත….
මෑත කාලයේ රටේ ආර්ථිකයේ පවතින අඩමාන ස්වභාවය සහ සමාජයේ සහ රාජ්‍යතන්ත‍්‍රයේ අපිළිවෙළ ගැන මේ කොලමේ මීට පෙර ලිපි කිහිපයක් මා ලියා ඇත. ආර්ථිකය, ව්‍යුහාත්මක වශයෙන් සේම කෘත්‍යමය වශයෙන්ද, දරා ගත නොහැකි ආකාරයෙන්…
ශ්රී ලංකාවේ අප අනාගතය කරා ආපස්සට යමින් සිටින්නේ යැයි කතාවක් තිබේ. ඒ කතාව බොහෝ අංශ සම්බන්ධයෙන් ඇත්තය. ඊට උදාහරණයක් නම් වැසි ලබා දෙන ලෙස යාඥා කිරීම රාජ්‍ය ප්‍රතිපත්තියක තරමට දැන් නඟා සිටුවා…
දෑවුරුද්දක් යනු මුළු යහපාලනික පාලන වාරයෙන් අඩකට ආසන්න කාලයකි. හිටපු පාලන තන්ත‍්‍රය තුළ ස්ථාපිත කොට තිබූ අධිකාරීවාදී සහ අත්තනෝමතික තන්ත‍්‍රය මේ කාලය තුළ පෙරලා දමා තිබේ. ගත වූ කාලයේ අත්කරගෙන තිබෙන විශිෂ්ඨතම…
[දෙමළ ජාතික සන්ධාන මන්ත‍්‍රී එම්. ඒ. සුමන්දිරන් මහතා පාර්ලිමේන්තුවේදී කළ කතාවේ (අවසාන කොටස) සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා‘ අනුග‍්‍රහයෙනි] පළමු කොටස සදහා පිවිසෙන්න ගරු එම්. ඒ. සුමන්දිරන්: තව එක දෙයක් තියෙනවා. ආණ්ඩුක‍්‍රව ව්‍යවස්ථා…
Image by; colombogazette 1818 කැරැල්ල පටන් ගත්තේ දොරේසාමි ය. ඒත් කවදාවත් දොරේසාමි වීරයෙක් නොවීය. අඩුතරමේ දොරේසාමි කියන නම දන්නේ කීයෙන් කී දෙනාද? වීරයා වූයේ ඉංග‍්‍රීසීන්ට කත් ඇද්ද කැප්පෙටිපොල ය. ඉංග‍්‍රීසීන් ළග ඔවුන්…
ජනාධිපතිවරණ කාලය පුරා ට‍්‍රම්ප්, ඇමරිකානු අධිරාජ්‍යවාදී අරමුණු ජය ගැනීම හා වොෂින්ටනයේ නියෝග ක්‍රියාත්මක කරවීම සඳහා න්‍යෂ්ටික අවි යොදා ගැනීම වෙනුවෙන් නැවත නැවතත් පෙනී සිටියේය. එක්සත් ජනපද න්‍යෂ්ටික අවි තොග වැඩි කිරීමට යෝජනා…
IMAGE @Vikalpa මගේ ගම මහනුවරය. පසුගිය දිනක සවස හයට පමණ මාගේ ඥාති සොයුරියක සමග, මා ඉපදුනු මහනුවර නගරයේ, ඔරලෝසු කනුව අසල බස්නැවතුම් පොළෙහි මිතුරෙකුගේ පැමිණීම බලපොරෝතුවෙන් රැදී සිටියෙමි. සවස හත පමණ වනවිට,…
මහත්තුරුනි, මේ ප‍්‍රවෘත්තියකි. ‘කුඞ්ඩන් මැරූ බව ජනාධිපති පිළිගනී’ ‘දවා ඕ නගරයේ නගරාධිපතිවරයා ව සිටියදී අපරාධ සම්බන්ධ සැකකරුවන් මරා දැමූ බව පිලිපීන ජනාධිපති රොඞ්රිගෝ දුටර්ටේ පවසයි. තමන් මිනිස් ඝාතන සිදු කර ඇති බව…
එක්සත් ලංකාවක් තුල ජාතීන්ගේ සමානාත්මතාවය පදනම් කරගෙන ජීවත් විය යුතු බව, දැඩි හැගීමකින් යුක්තව කතා කල නඩරාජා රවී රාජ් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මරා දැමුවේ මෙයට වසර 10 කට පෙර කොළඹ දී මහා දවාළේය….
කරකියා ගත හැකි දෙයක් නැතැ යි හඟින බොහෝ මිනිසුන් වෙසෙන රටක, භෞතික ලාභ ප‍්‍රයෝජනවලට මුල් තැන දෙන දේශපාලනයක් විසින් 2014 වන විට අපේ උත්කෘෂ්ට වටිනාකම් යටපත් කෙරෙමින් තිබූ සදාචාර පරිහානියක රට සීග‍්‍රයෙන්…
ලංකාවේ පාර්ලිමේන්තු ක‍්‍රමය තුළ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුර යම් ප‍්‍රමාණයක් සඳහා අවසර සපයා ඇත්තේ විශේෂ හේතු කිහිපයක් පෙරදැරිවයි. එයින් ප‍්‍රධාන වන්නේ, රටේ පාලනය සඳහා අවශ්‍ය කරන විශේෂඥ ඥානය සහ විශේෂ නිපුණතා රාජ්‍ය…
[දෙමළ ජාතික සන්ධාන මන්ත‍්‍රී එම්. ඒ. සුමන්දිරන් මහතා පාර්ලිමේන්තුවේදී කළ කතාවේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා‘ අනුග‍්‍රහයෙනි] හොරා කියන වචනයෙන් දෙපැත්තට ගහගන්න හැටි දැන් නිතර දකින්න පුළුවන්. ඒ ගැන මං තව මොහොතකින් කතා…
Image by;GattyImage 2016 වනාහී ජනවාරි විප්ලවයේ අපේක්ෂා එකින් එක බිඳ වැටිමේ වසරය. රාජපක්ෂ විරෝධී දේශපාලන ව්‍යාපාරයේ උස්ව නැගුණු මහ ධජයක් වූ දූෂණ විරෝධය දැන් අවපැහැ ගැන්වී තිබේ. ඒ හුදෙක්ම රාජපක්ෂ සමයෙහි රට…