Democracy, end of the War, Featured Articles, Human Rights, Human Security, Jaffna, Media and Communications, Politics and Governance

[Video] ‘‘උතුරේ මාධ්‍යවේදීන්ට එරෙහි මර්දනය නවතනු‘‘

Video @VIKALPA ‘‘විවිධ චෝදනා නගමින් දෙමළ මාධ්‍යවේදීන්ට එරෙහිව සිදුකරන මර්දන ක්‍රියාවන් වලට අපි එක හෙළා විරෝධය දක්වනවා. මාධ්‍ය නිදහස නැතිඋනොත් ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ. ඒ නිසා මේ ක්‍රියාවලට අපි එකහෙලා විරෝධය දැක්විය යුතුයි.‘‘ යනුවෙන්…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Governance, Politics and Governance

සීසර්(මහින්ද)ට අඩුවෙන්ද රෝමය(ලංකාව)ට වැඩියෙන්ද ආදරය කිරීම.

Not that I loved Caesar less, but that I loved Rome more පසුගිය බ‍්‍රහස්පතින්දා ලංකාවේ සිය`ථ විපක්‍ෂ එක් පියස්සක් යටට රැස්විය. රැස්වුනා නොවේ. රැස් කෙරුණාය. ඊට මුල්වුණේ දේශපාලනඥයෙකු නොවේ. බෞද්ධ භික්‍ෂුවකි. උන්වහන්සේ…

Democracy, Featured Articles, Human Rights, Jaffna, Media and Communications, Politics and Governance

[Photos] ‘මේකද මාධ්‍ය නිදහස?‘ උතුරේ මාධ්‍යවේදීන් අසයි!

පසුගිය 25 වනදා ජනමාධ්‍ය පුහුණු වැඩමුලුවක් සදහා කොළඹ බලා එමින් සිටි උතුරේ ජනමාධ්‍යවේදීන් පිරිසකට ඒ9 මාර්ගයේ ස්ථාන කිහිපයකදීම අභුත චෝදනා නගමින් ඔවුන්ව අත්අඩංගුවට ගැනීමටත්, කොළඹ පුහුණු වැඩමුලුව සදහා සහභාගී වීම වැලැක්වීම, සදහා…

Democracy, Featured Articles, Human Rights, Human Security, Jaffna, Media and Communications, Politics and Governance

දෙමළ මිනිසාට කොළඹ තහනම්ද?

පසුගිය 26 වනදා යාපනය මාධ්‍යවේදීන් සදහා කොළඹදී සංවිධානය කර තිබූ ජනමාධ්‍ය පුහුණු වැඩමුලුවක් සදහා එමින් සිටි මාධ්‍යවේදීන් පිරිසක් A9 මාර්ගයේ අතර මගදී ඔවුන් ගමන් ගත් වාහනයට පාලකයින්ගේ ‘නිළ මැරයින්‘ විසින් ගංජා දමා,…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

ජාතිය, ශ‍්‍රද්ධාවේ අල්තාරය අභියස

Image: Vikalpa File ජාතිය, ශ‍්‍රද්ධාවේ අල්තාරය අභියස – විශ්වමිත‍්‍ර 1984 සමාජය ජරාවාස වීමේ සියලූ සංඥා ප‍්‍රාදුර්භූතව තිබේ: අසාධ්‍ය තත්වයක රෝග ලක්ෂණ බියකරු ලෙසින් රටේ දේශපාලන දේහය වසාගෙන තිබේ. එහෙත් කිසි වෛද්‍යවරයෙකු, ශල්‍ය…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Politics and Governance

නව සංධානයේ අභියෝගය

“කැමැත්ත නිෂ්පාදනය” කිරීම ප්‍රජාතන්ත්‍රවාදයේ අලුත් භාවිතය බව, වෝල්ටර් ලිප්මාන් මීට වසර ගණනාවකට පෙර ඉදිරිපත් කළ අදහස වෙනදාටත් වඩා ලංකාවේ වත්මන් දේශපාලන ප්‍රවණතාවය තුළ වඩාත් තීරණාත්මක අයුරින් සෙල්ලම් කරණ ආකාරය දක්නට ලැබේ. ලිප්මාන්…

Colombo, Democracy, Featured Articles, Media and Communications, Politics and Governance

කුලී විරෝධතාකරැවන්ගෙන් නැවතත් ජනමාධ්‍ය පුහුණුවට බාධා

රයිට්ස් නව් සංවිධානය විසින් උතුරැ සහ නැගෙනහිර ජනමාධ්‍යෙව්දීන් සදහා කොළඹ, ශ්‍රී ලංකා පුවත් පත් ආයතනයේදී අද(26) පැවැත්වීමට සූදානම් කර තිබූ පුහුණු වැඩමුලුවක් කිසියම් සංවිධානාත්මක පිරිසක් විසින් පුවත් පත් ආයතනය ඉදිරිපිටදී පවත්වන ලද…

Colombo, Democracy, end of the War, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance, War Crimes

‘යුධ අපරාධ’ ශීලය පවාරණය කිරීම හෙවත් රාජපක්ෂ පාලනයේ අංශක 180 දේශප්‍රේමී කරණම

Image Credit: impunitywatch.com මුලින්ම, යුද්ධය අවසාන කාලයේ මියගිය සිවිල් වැසියන්ගේ සංඛ්‍යාව, ආණ්ඩුවට අනුව, බිංදුවක් විය. ආණ්ඩුවේ හමුදා උතුරට ගියේ තුවක්කුවක් එක් අතකින් ද, ‘මානව හිමිකම් ප‍්‍රඥප්තිය’ තවත් අතකින් ද රැගෙන බව තවදුරටත්…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

රාජපක්ෂලාට ඊයේ නිදි නැතිලු!

සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරය විසින් ඊයේ(24) කොළඹ, නව නගර ශාලාවේ ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයක් පැවැත් වීය. විශාල ජනතාවක් සහභාගී වූ එම සම්මන්ත්‍රණය, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමත්, රාජපක්ෂ ආණ්ඩුව විසින් ඉරා දමන…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

බොදුබල සේනාව : බෞද්ධ-මුස්ලිම් ගැටුමකට තල්ලූවක්

සමහර විට තිස් අවුරුදු සිවිල් යුද්ධයක් අවසන්ව තිබීම තුළ ඇති විය හැකි ඒකාකාරී නීරස බවක් නිසා දෝ, මුස්ලිම් ජනතාවට එරෙහිව බෞද්ධයන්ව උසිගැන්වීමේ ප‍්‍රවණතාවක් වන බොදුබල සේනා ව්‍යාපාරය, අහම්බයකට වඩා සැලසුම් සහගත ව්‍යාපෘතියක්…

Badulla, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

ඒ අඳුරු “ජූලියට” ආදරය විතරක් ඕනෑකර තිබේ.

නගරයේ තාප්ප කැඩී ඇත. සයිකල් පාත්ද වැටී ඇත. ​ පෙට්ටි කඩ හැලී අැත. සීසීටීවී කැමරා ද ඇත. හැමතැනම කැමර්ෆ්ලාජ්ද අැත. කහ ඉරි, ට්‍රැෆික් ලයිට් තිතට ඇත. විහාර මහා දේවියටත් ගාඩ් එකක් ඇත….

Colombo, Democracy, Featured Articles, Politics and Governance, Religion and faith

බොදුබල සේනාව හඳුනා ගැනීම

වාර්ගික විරසකයේ බීජ රෝපණය වන සාධක තුනක් මට පෙනේ. ඒවා නම්, සැකය, භීතිය සහ එදිරිවාදයයි. මේ තුනම පදනම් වන්නේ, බුද්ධිය හෝ තර්කයට වඩා හැඟීම් මත ය. එසේ වෙතත්, යථාව වන්නේ එය නිසා…

Colombo, Politics and Governance

ගුවන් ප්‍රහාරය වැරදුණු ඉලක්කයක්ද?

”සත්‍යයේ ප්‍රභල සතුරා වූ කලී බලාධිකාරයට දක්වන මෝඩ ගෞරවයයි”– ඇල්බර්ට් අයින්ස්ටයින් රෝමානුවන් අසන මුලික ගැටලුව එනම් යමකින් ප්‍රතිලාභ අත්වන්නේ කාටද යන්න යළිත් ජගත් දේශපාලනය තුළ මතුපිටට පැමිණ තිබේ. ඒ යුක්රේණයට අයත් නමුත්…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

හෙළ උරුමයේ පිවිතුරු හෙට සහ රනිල් වික‍්‍රමසිංහ.

ජාතික හෙළ උරුමයේ නව වැඩ සටහන පිවිතුරු හෙටක් ගැන අතුරලියේ රතන හිමියන් විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කළ බව වාර්තා විය. එයින් බොහෝ මාධ්‍ය වාර්තා දක්වා තිබුණේ එකී වැඩ සටහන…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

රාජ්‍ය නොවන සංවිධාන දඩයම කුමක් සඳහා ද?

මතක තියාගන්න. දෙමළුන් පරදා ලැබූ ජයග‍්‍රහණය කෙළවර වන්නේ සිංහලයන්ව ද පරාජය කිරීමෙනි. ජයග‍්‍රහණයේ අයිතිය තනි පවුලකට බැර වෙන තරමට, අවසානයේ පරාජයට පත්වන්නේ එම රටත්, ජනතාවත් ය. යුද ජයග‍්‍රහණයෙන් පසු, උතුරේ පමණක් නොව,…

Arts and Theatre, Colombo, end of the War, Featured Articles, Peace and Conflict, Politics and Governance

ප‍්‍රසන්න විතානගේ : බටහිර සිනමාවේ දේශපාලනික සාක්ෂිය

එක් කලා කෘතියක් එක් කෝණයකින් හුදෙක් කලාත්මක රසාස්වාදයක් සමග පමණක් නොබලා එහි අන්තර්ගත විවිධ සූක්ෂම දෘෂ්ටි කෝණයන් විවිධ පැතිකඩ ඔස්සේ බැලිය යුතූ බව ප‍්‍රසිද්ධ සාහිත්‍ය සිද්ධාන්තයක් වන පශ්චාත් නූතනවාදය පවසයි. ජාත්‍යන්තර මටිටමෙන්…

Colombo, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

යුද්ධ මරණ සෙවීමට රාජපක්ෂ පාලනයෙනුත් අන්තර් ජාතික උපදේශකයින් !

Image Credit: unitingworld ජූලි 15 දින නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ජනාධිපති රාජපක්ෂ යුද්ධ මරණ ගවේෂනය කිරීමට අන්තර් ජාතික විද්වතුන් තිදෙනෙකු පත් කර තිබේ‍. මෙම පියවර ශ්‍රී ලංකාවේ යුද්ධ…