එකම රටේ තැන් දෙකක ඡායාරෑප දෙකක්
පහත පළවන්නේ පසුගිය දා ආරම්භ කළ ලෝක තරැණ සමුලුවේ පිවිසුම් දොරටුවක ‘FREEDOM’ යන තේමාව යොදා සකසා තිබූ අකාරයයි. [Image Credit: instagram] මෙම ඡායාරෑපයෙන් දැක්වෙන්නේ විශ්ව විද්‍යාල සිසුන් විසින් දින 100ක් පුරා තම…
පහත පළවන්නේ පසුගිය දා ආරම්භ කළ ලෝක තරැණ සමුලුවේ පිවිසුම් දොරටුවක ‘FREEDOM’ යන තේමාව යොදා සකසා තිබූ අකාරයයි. [Image Credit: instagram] මෙම ඡායාරෑපයෙන් දැක්වෙන්නේ විශ්ව විද්‍යාල සිසුන් විසින් දින 100ක් පුරා තම…
ලංකාව ආසියාවේ ආශ්චර්ය වූ දිනයේ සිට බොහෝ දෑ සේම ස්වභාවික ඍතුද පෙර කාලසටහනට අනුව සිදු වූ ආකාරයෙන් වර්තමානයේදී සිදු නොවේ. සමකාසන්න රටක් ලෙස ලංකාවේ මුලික ඍතු වෙනසක් නොතිබුණද, මුලික වශයෙන් දේශගුණික වෙනස්කම්…
ආදරණීය උතුමාණෙනි, මගේ නම සිල්වා. ද සිල්වා. මං සාමාන්‍ය මිනිහෙක්. ඉතා සාමාන්‍ය මිනිහෙක්. කොච්චර ද කියනවා නං, හැම දාමත් මං ඡන්දය පාවිච්චි කරන්නේ උතුමාණන්ට සහ උතුමාණන්ගේ ආණ්ඩුවට. කොහොම වුණත්, මං මේ දෙන්නේ,…
‘‘කටුගෙයක් කරනවලු මත්තල ගුවන්තොටුපල. කටුගේ මොනවද දාන්නේ? රනිල් වික්‍රමසිංහගේ ඇටකටු දාන්නද? ඒ රටේ, ප්‍රදේශයේ මිනිසුන්ට දාස් ගනන් රස්සා ලැබිලා, ඒ ප්‍රදේශයේ දියුණුව ඇතිවෙලා තියනවා. බොහොම ලස්සනට සංවර්ධනය වෙනවා. ගුවන්තොටුපල හැදිලා තියනවා. ඒ…
Image: Vikalpa File | Location- Reverstern, Rathota to Laggala Road නකල්ස් සංරක්ෂිත වනාන්තරයේ අනවසර එනසාල් වගාකරුවන් ඉවත් කිරීම සදහා අධිකරණයෙන් ලබා දුන් නියෝග ක‍්‍රියාත්මක කිරීමට එරෙහිව කර්මාන්ත සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ ලක්ෂ්මන්…
හැට ගණන් දෙස ආපසු හැරී බලමු! (අවසාන කොටස) | Image Credit: ctya හැට ගණන්වල රැඩිකල් දේශපාලනයට පිවිසුණු පිරිස අද වන විට තම ජීවිතවල අවසාන වකවානුවට ලගා වී සිටිති. ලංකාවට නිදහස ලැබී වසර…
මම උපතින් ශ‍්‍රී ලාංකිකයෙකු වෙමි. ආගමෙන් මුස්ලිම් වෙමි. මනුෂ්‍යත්වය ආරක්ෂා කිරීම, එක්සත් භාවය රැකීම, යුක්තිය සහ නීතියේ ආධිපත්‍යය සුරැකීම, සෑම ආගමක්මත් ඒවායේ අනුගාමිකයන්ව සහ ඔවුන්ගේ පූජණීය ස්ථාන ආදියත් ආරක්ෂා කිරීමත් සඳහා කෙළවරටම…
Image Credit: jdsrilanka සිවිල් සමාජය සංවිධානය වීමට භීතියක් ඇතිකර ගන්නේ රටක් අත්තනෝමතිකව පාලනය කරන ඒකාධිපති පාලකයින් සහ එවැනි පාලනයකට සූදානම් වෙමින් සිටින පක්ෂ සහ කණ්ඩායම් බව මගේ වැටහීමයි. සිවිල් සමාජ සංවිධානයන් හා…
Image Credit: realitypost ගෝඨාභය රාජපක්ෂ ගැන අද ලංකාවට කතා කිරීමට සිදුව ඇත්තේ, රාජ්‍ය නිලධාරියෙකු ගැන කතා කරන වපසරියක නොව, ලංකා ඉතිහාසයේ දේශපාලනික පත්වීමක් ලද රාජ්‍ය නිලධාරියෙකු, සමස්ත ජාතියේ (සිංහල, දෙමළ, මුස්ලිම් යන…
Image Credit: srilankaclick.com අයිතිය නිදහස ජීවිත යාප්පුවෙන් පැහැර ගත්ත සේප්පු පුරවන ඈයොත් මේ දවසෙත් අරක් ගත්ත හරක් කියා පාලකයොත් ගැති හඬ මැද අසුන් ගත්ත බලපල්ලා රවටන හැටි ටීවි එකට රූප ගත්ත |…
ධර්මරත්නම් සිවරාම් හෙවත් තාරකී ජනමාධ්‍යවේදීයා ඝාතනය කර අදට(28) වසර 9ක් ගත වී ඇතත් ඔහුව ඝාතනය කළ කිසිවෙක් මේ දක්වාත් සොයා ගැනීමට ලංකාවේ බළධාරීන්ට නොහැකි වී තිබේ. ඒ පිළිබදවත් සිවරාම් හෙවත් තරාකිගේ දේශපාලන…
අපි ළමා අවදියේදී වැලි බත් උයන්නේ, හෝ මුහුදු වැල්ලට ගොස් කෝම් පිට්ටු හදන්නේ එම වැලි, සහල් හෝ පිටි ලෙස සිතාගෙන නොවේ. එය නොතේරෙන්නේ නම් කුඩා දරුවෙකු වැලි අනුබව කරනු ඇත. නමුත් ඇතැම්…
ආචාර්ය දයාන් ජයතිලක රටේ පවතින අරාජික තත්වයට නවතම විසඳුමක් ඇලඩින්ගේ පුදුම පහනින් මතුවන භූතයාගෙන් ලබාගන්නා අදහසක් මෙන් නොව හොලමන් වලට ඇති බිය නිසා ඉන් නිදහස් වීමට සිදුකරන, ස්කුබී ඩූ පන්නයේ නිර්දේශ ඉදිරිපත්…
පශ්චාත්-යුද කාලීන සංවර්ධනය සහ නගර ශෝභනය අස්සේ සැඟවුණු කුණු වූ දූෂිත දේශපාලනික යථාර්ථය හෙළිදරව් කෙරෙන සිදුවීම් දෙකක් මගින්, දක්ෂිණ ලංකාවේ දේශපාලනික සංස්කෘතිය තුළ විරාජමාන අමු විගඩමත්, අසභ්‍යත්වයත් පෙන්නුම් කෙරුණි. බොදුබල සේනාවට රැකවරණය…
Image Credit: indianexpress 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය යනු කුමක් දැ යි පැහැදිළි කරන ලෙස කෙනෙකු ඉල්ලා සිටියොත්, දැන් මා කරන්නේ, ඡායාරූප කිහිපයක් වෙත ඔවුන්ගේ අවධානය යොමු කැරැවීමයි. හම්බන්තොට නගරංපතිවරයා පිස්තෝලයක් අතින් ගෙන…
1521 දී සිදුවූ විජයබා කොල්ලයේ ප්‍රතිඵලයක් වශයෙන්, කෝට්ටේ රාජධානිය කොටස් තුනකට බෙදුණි. සත්වන විජයබාහු රජ මරා දැමූ ඔහුගේ පුතණුවන් තිදෙනා අතුරින් මායාදුන්නේ බාලයා වුවද කොල්ලයේ නියමුවා වූයේ ඔහුය. කෝට්ටේ රජු බවට පත්…
Image: Screen Shot | Derana Video පසුගිය බ්‍රහස්පතින්දා එජාප මංත්‍රීන් පිරිසට හම්බන්තොට ජාත්‍යන්තර වරාය සහ ගුවන්තොටුපලේ දී එල්ලවූ මැර ප්‍රහාරයට අදට දින 4කට ආසන්නය. සියලු රෑප රාමු, වීඩියෝ සටහන් තිබියදී කිසිවෙකුත් මේ…