යහපාලන ආණ්ඩුව අත්මිදිය යුතු තුන් බිය
යහපාලන ආණ්ඩුව පිළිබඳ කවුරුත් එකඟ වන වඩාත් සාධනීය අංගය වන්නේ, මහින්ද රාජපක්ෂගේ පාලන කාලයත් සමග සසඳන විට, බියෙන් සැකෙන් තොරව, පාලකයන් ඇතුළු බලධාරීන්ව විවේචනය කිරීමට තරම් වන, නිදහස් සමාජයක් යහපාලන ආණ්ඩුව යටතේ…
යහපාලන ආණ්ඩුව පිළිබඳ කවුරුත් එකඟ වන වඩාත් සාධනීය අංගය වන්නේ, මහින්ද රාජපක්ෂගේ පාලන කාලයත් සමග සසඳන විට, බියෙන් සැකෙන් තොරව, පාලකයන් ඇතුළු බලධාරීන්ව විවේචනය කිරීමට තරම් වන, නිදහස් සමාජයක් යහපාලන ආණ්ඩුව යටතේ…
Image:Vikalpa May 18, 2017 #Mullivaikkal ”ස්වකීය පවුල් සාමාජිකයන් සහ ප්‍රියයන් සැමරීම සදහා ස්මාරක තැනීමේ අයිතිය සියලුම ප්‍රජාවන් සතු විය යුතු වේ. වෙන්ව ගිය ස්වකීය ප්‍රියයෙකු වෙනුවෙන් ශෝක වීමේ හා සැමරීමේ අයිතිය කිසියම්…
“මාධ්‍යම රාත්‍රියේදී, අපේ පුතුන් සහ දියණිවරුන් වෙන්කර අපෙන්, රැගෙන යන ලදී අසන්න ඔවුනගේ හද ගැස්ම අපට ඇසේ ඔවුන්ගේ හද ගැස්ම හමන සුළග තුල අපට ඇසේ උන්ගේ සිනා හඬ කඩා හැලෙන මහ වරුසා…
Image By: Vikalpa/Lal LAxman/Rajan Fernando මැයි 17 දින පස්වරුවේ අප මුල්ලිවෛක්කාල් ජන සංහාරය වූ තැනට ලගා වන විට සුදු වැලි කැට ගිණියම් වී තිබුණේ සැඩ හිරුගේ රශ්මියෙන් පමණක් නොව, 2009 මැයි 18…
වෙනත් ප්‍රජාතන්ත්‍රවාදී රටකදී නම් අදාළ ඇමැතිවරුන්ගේ පටි ගැලවී යන ප්‍රකාශයක් පසුගියදා වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසමේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා විසින් කරන ලදී. ඔහුගේ සේවා කාලය නියමිත කාලයට පෙර අහෝසි…
”පැහැරගෙන, අත්අඩංගුවට ගෙන සහ අතුරුදහන් කරවන ලද, අපේ දරුවන්, සහෝදර සහා්දරියන් සහ නැදැයින් සොයා ගෙන උපවාසය කරන සංවිධානය වෙනුවෙන් තමයි මම කථා කරන්නේ. මේ ආණ්ඩුව, යහපාලන ආණ්ඩුව ගෙන එන්නට ඕනයි කියලා අපි…
ලංකාවේ යුද්ධයේදී මරා දැමුණු මිණිසුන් සිහි කිරීම සදහා ඔවුන්ගේ නම් ගල් පුවරුවල කොටා, මුල්ලිවෛක්කල් දේවස්ථානයකට යාබද භූමියක තැන්පත්කර ඔවුන් සිහි කිරීමට එරෙහිව අධිකරණයෙන් වාරණ නියෝගයක් යහපාලන ආණ්ඩුව විසින් ගනු ලැබූවේ පසුගිය 17…
යුද්ධයේ දී මරා දැමුණු දෙමළ මිනිසුන් සිහිපත් කිරීමේ අරමුණින් ඊයේ(18) දා, මුලතිව් මුල්ලිවෛක්කාල් හි දී සිහිකිරීම් වැඩසටහන් කිහිපයක් ම පැවැත්විණි. උතුරු පළාත් සභාවේ සී.වී. විග්නේෂ්වරන් ප්‍රධාන අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් මුල්ලිවෛක්කාල් වෙරළ තීරය ආසන්නයේදී…
සංහිඳියාව තුළින් ජාතික ආරක්ෂාව සහතික කෙරෙනවා මිස එය අනතුරට ලක් නොකෙරෙන බව, යහපාලන ආණ්ඩුවේ සංහිඳියා යාන්ත‍්‍රණයේ පුරෝගාමීත්වය දරණ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය ගිය සතියේ කීවාය. මේ බව ඈ ප‍්‍රකාශ කෙළේ, මෑතකදී…
දේශපාලන වශයෙන් එන්න එන්නම අයාලේ යමින් ඇති රනිල් – මෛත්‍රී ආණ්ඩුව දැන් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතින් මැඩළීම පිනිස රාජපක්ෂ යුගයෙහි මර්දනකාරී පියවර කරා දිනෙන් දින තල්ලුවෙමින් තිබේ. අධිකරණය විසින් දෙන ලද තහනම් නියෝග…
දී. මු. ජයරත්න නමට අගමැතිව සිටි කාලයේ දී, පේරාදෙණිය ගන්නොරුව පාරේ ජනතාව අනවසර පදිංචි කරුවන් ලෙස නම් කර බලහත්කාරයෙන් ඉවත් කිරීමට මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව විසින් කටයූතු කරණ ලදී. මුල්‍ය අක්‍රමිකතා චූදිත මහින්දානන්ද…
‘මගේ දුව 2009.03.04 වෙනිදා මුල්ලිවයික්කාල් වලදී අතුරුදහන් වුනා. 2015.01.07 වෙනිදා මගේ දුව මෛත්‍රීපාල ජනාධිපති තුමාත් එක්ක ඉන්න පිංතූරයක් දැකලා මට පුදුම හිතුණා. ඇයි කියලා ඇහුවොත් මගේ දුව ජීවතුන් අතර ඉන්නවාද? නැද්ද? කියලා…
යුද හමුදාව කිළිනොච්චියෙහි වෙසක් සැරසිළි කිරීම ප්‍රශ්ණ කරමින් මා යැවූ ටිවීට් පණිවිඩයක් විමල් වීරවංසට සම්බන්ධ වෙබ් අඩවියක පළ කිරීමෙන් පසු ඉතාම අසභ්‍ය වචන මුහුණූ පොතෙහි පුරවමින් ඝෝෂාවක් ඇති කර තිබේ. මා ට්වීට්…
”ශ්රී ලංකාවේ කැබිනට් මණ්ඩලය විසින් ත්‍රස්තවාදය පිටුදැකීමේ පනත(CTA) අලුතින් සම්මත කර ගැනීමෙන් රජය තවදුරටත් තහවුරු කර ඇත්තේ තම පුරවැසියන්ට සහ ජාත්‍යන්තර ප්‍රජාවට මානව හිමිකම් සම්බන්ධයෙන් දී ඇති පොරොන්දු ඉටු කිරීමට දක්වන නොකැමැත්තයි.”…
මාසයක පමණ නොනැවතුනු අරගලයකින් පසුව මුලතිව් දිස්ත්‍රික්කයේ කරෛත්තුරෛපට්රු ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාශයේ, කේප්පාපිලව් ග්‍රාමනිළධාරී වසමේ පිලක්කුඩියිරුප්පු ගම්මානයේ ගුවන් හමුදාව විසින් බලහත්කාරයෙන් තබා ගෙන සිටි මිනිසුන්ගේ ඉඩම් කැබලි කිහිපයක් නිදහස් කළේ පසුගිය මාර්තු වන…
කිලිනොච්චිය පූනගරි, ඉරනයිතීව් ජනතාව තම පාරම්පරික ඉඩම්වලට යාමට හා මෙන්ම එහි රැඳී සිටිමින් තම රැකියාව කරගෙන යාමට අවසර ලබා දෙන්නැයි ඉල්ලා පසුගිය (01) දින සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබේ. 1992 වසරේ අවතැන්ව මෙහි…
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 34 වැනි සැසිවාරය මාර්තු 24 වැනි දා අවසන් විය. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික‍්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් ශ‍්‍රී ලංකාවේ සභාග ආණ්ඩුවට එම සැසිවාරය වැදගත් මොහොතක් වී…