Democracy, Disappearances, Human Rights, Human Security, Life quips, Mullaitivu, Peace and reconciliation, Politics and Governance, Reconciliation

‘උද්ඝෝෂණ නතර කරන්න’ | අතුරුදහන්වූවන් සොයන දෙමළ කාන්තා ක්‍රියාකාරිණියකට මරණ තර්ජන!

අතුරුදහන් කරන ලද දහස් ගනන් ජනයා සොයා අඛණ්ඩ අරගලයක යෙදෙන මානව හිමිකම් ක්‍රියාකාරිණියකට කිසියම් පිරිසක් විසින් මරණීය තර්ජන එල්ල කර තිබේ. පසුගිය සඳුදා(14) රාත්‍රියේ මෝටර් බයිසිකලයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින්, අතුරුදහන්කරන ලද…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Identity, Peace and reconciliation, Politics and Governance, Reconciliation

‘ශ්‍රී ලංකා පොලීසිය’ උතුරේදී ක්‍රියාත්මක කරන්නේ ‘අහවල්’ නීතියද?

යාපනය” කෝන්ඩාවිල් සහ තිරුනෙල්වේලි ප්‍රදේශයේ පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව ඊයේ(5) දින සිඳුකළ මාර්ග සෝදිසි මෙහයුමකදී දියතම අනන්‍යතාවය තහවුරු කර ගැනීමට අවශ්‍ය ලියකියවිළි නොමැති බැවින් තරුණයන් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන…

Democracy, Development, Economy, Disappearances, Human Rights, Identity, Jaffna, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation

කබලෙන් ලිපට: උතුරු ගමනක කටු සටහන්

Image: VIKALPA(වව්නියාවේ සිය දරුවන් සොයමින් සත්‍යග්‍රහ කරන අම්මාවරුන් |2017) ජයකුමරන්ට ෂෙල් වෙඩිල්ල වැදුණේ සතර දෙසින්ම ගිනි බිඳුණු ඒ භයංකාර 2009 මැයි මාසයේදී මුල්ලිවයික්කාල් ආසන්නයේදීය. උරහිස ආසන්නයෙන් සිරුරට කාවැදුණු ෂෙල් කැබැල්ල ජයකුමරන් සදාකාලික…

Colombo, Development, Featured Articles, Human Rights, Identity, Peace and reconciliation, Politics and Governance, Reconciliation

සත්‍යය භාර ගැනීමට ශ‍්‍රී ලංකාව පස්ස ගැසීම

යුද්ධය, ලේ ගොහොරුවකි. මරණය, විනාශය සහ තුවාල පමණක් නොව, නිරතුරුව පවතින අවිශ්වාසය ද ඉන් ජනිත කෙරේ. එය සුව කිරීම සඳහා, අදහස් හුවමාරුව, අවබෝධය සහ සියල්ලටමත් වඩා, වැරදි හරිගස්සා ගැනීම අවශ්‍ය කෙරේ. මේ…

Abduction, Democracy, Disappearances, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation, Trincomalee

‘මගේ පුතාවත් උන් පැහැරගත්තා.’

‘‘රජයේ හමුදාවට පුනරුත්තාපනය සඳහා භාර දුන්, සුදු වෑන් වලින් පැමිණි පැහැරගෙන හා අත්අඩංගුවට ගෙන සහ අතුරුදහන් කරවූ අපේ දරුවන්, සහෝදර සහා්දරියන් සහ නෑදැයින් වෙනුවෙන් අවුරුදු ගණනාවක සිට මේ අරගලය අපි ගෙන යමින්…

Abduction, Colombo, Democracy, Disappearances, Human Rights, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation

බලහත්කාරයෙන් අතුරුදහන් තහනම් කිරීමේ පනතේ ඇත්ත හා නැත්ත

බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් වලින් සියලූ තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය පනත් කෙටුම් පත පිලිබද කෙටි විවරණයක්: මෙම පනත් කෙටුම්පත 2017 පෙබරවාරි 9 වන දින ගැසට් පත‍්‍රයේ අතිරේකයක් ලෙස පළ කල…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance, Reconciliation

නව නාටකයක් – සංජන හත්තොටුව

ජාතිවාදී වේදිකාව මත අහඹුවලට ඉඩක් නැත. අස්ගිරි කාරක සංඝ සභාවේ රැස්වීමකින් පසු අස්ගිරි මහ නාහිමියන් ප‍්‍රකාශයක් නිකුත් කිරීමත්, ඊට පසුව දා බොදුබල සේනාවේ ඥානසාර හිමි, අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු දෙකක් සහිතව මාසයක් තිස්සේ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Identity, Peace and reconciliation, Politics and Governance, Reconciliation

පුළුවන් නම් බිම නොවැටී අත්තෙන් අත්තට පනින්නැයි අලියෙකුට අභියෝග කළ ‘වඳුරා’.., (‘ප‍්‍රාඥයා’)

ඉහත ශිර්ෂ පාඨය යටතේ, පසුගිය 23 වැනි සිකුරාදා ‘ලංකාදීප’ පුවත්පතේ මුදල් ගෙවා ප‍්‍රසිද්ධ දැන්වීමක් පළ කෙරුණි. එය පළවුණේ ‘පුරවැසි බලය’ සහ ‘සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ’ නමිනි. එම දැන්වීමේ අන්තර්ගතය සමග…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance, Reconciliation

රාජ්‍ය නොවන සංවිධාන විරෝධී (විජේදාස) රාජපක්ෂ යුද්ධය

රනිල් – සිරිසේන ආණ්ඩුව බලයට ගෙ ඒමෙහි ලා රාජපක්ෂ භීෂණයට මුහුණ දෙමින් මෙරට රාජ්‍ය නොවන සිවිල් සමාජය මහත් වැඩ කොටසක් ඉටු කළේය. ඉන් සමහර රාජ්‍ය නොවන සිවිල් සමාජ කණ්ඩායම් මුදල් ලබා ගත්තේ…

Colombo, Democracy, Human Rights, Human Security, Identity, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation, Religion and faith

අලුත්ගම ‘කලු ජූනියක්’ කර අවුරුදු 3යි. ‘යුක්තිය’ ඉටු කිරීම ‘යහපාලනයේ’ වගකීමක්!![Video]

අලුත්ගම දර්ගා නගරය ඇතුල ප්‍රදේශයේ වෙළදසැල්, දේවස්ථාන, නිවාස ඇතුලු දේපලවලට ජාතිවාදීන් විසින් ගිණි තබා, මිනිසුන් 4දෙනෙක් ඝාතනය කරමින්, 100කට ආසන්න පිරිසකට තුවාල සිදු කරමින්, 10000කට ආසන්න පිරිසක් අවතැන් කරමින් ඇතිකළ ව්‍යසනය ට…

Democracy, Development, Featured Articles, Human Rights, Human Security, Identity, IDPs and refugees, Life quips, Mullaitivu, Peace and reconciliation, Politics and Governance, Reconciliation

“ජීවත්වීමේ අයිතිය හා පරිසරය සුරැකීමේ අයිතිය ව්‍යවස්ථාවෙන් පිළිගත්තොත් ‘අවතැන්වීම’ තාවකාලික දෙයක් වේවි.”

මෙරට ජනතාවගේ ජීවත්වීමේ අයිතිය හා පරිසරය සුරැකීමේ අයිතිය ව්‍යවස්ථානුකුලව පිළිගත්තොත් ‘අවතැන්වීම’ තාවකාලික දෙයක් වේවි. පුරවැසියන්ගේ ගරුත්වය හා අයිතිය සුරැකේවී. පරිසරය ආරක්‍ෂාවී රට සංවර්ධනය වනවා පමණකුත් නොවෙයි රටක් විධියට අභිමානයකුත් ගොඩනැගේවී. අවතැන්වීම සහ…

Colombo, Democracy, Freedom of Expression, Human Rights, Life quips, Peace and reconciliation, Reconciliation, Religion and faith

විජේදාස රාජපක්ෂ ‘සමාවට ද – ඔයා ආස’

යහපාලන ආණ්ඩුවේ අධිකරණ සහ බුද්ධසාසන ඇමති විජේදාස රාජපක්ෂ විසින් ප්‍රකට මානව හිමිකම් නීතිඥයෙක් වන ලක්ෂාන් ඩයස් මහතා ඉල්ලක්කරමින් කියා සිටියේ ‘ලක්ෂාන් ඩයස් පැය 24ක් ඇතුලත සමාව ගතයුතුයි‘ යනුවෙනි. ඒ රූපවාහිණි නාලිකාවක සංවාද…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation, Religion and faith

‘යුක්තිය’ වෙනුවෙන් වන අරගලය

Image By: http://www.tamilcanadian.com/news/eng/cat/SriLanka/32/ John Rawls ලිවූ A Theory of Justice(2009) ට අනුව සමාජ සම්මුතියෙන් බිහිකරගනු ලබන ප්‍රභාවී අස්ථානය (Original Position) තුල කිසිවෙකු තමාගේ සමාජ ස්ථානය, තත්වය, පංතිය නොදැන සිටිය යුතුය. එසේම පුද්ගලයා…

Colombo, Democracy, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance, Reconciliation, Religion and faith

අධිකරණ ඇමතිකම ආත්මයක් ඇති අයෙකුට දෙන්න

අධිකරණ ඇමතිකමත්, බුද්ධ ශාසන (හෝ වෙනත් ඕනෑම ආගමකට අයත්) ඇමතිකමත් එකම කණුවේ බඳින්නට යාමෙහි ප්‍රතිවිපාකයක් ලෙසද විජේදාස රාජපක්ෂ ඇමතිවරයා විසින් නීතීඥ ලක්ෂාන් ඩයස්ට එරෙහිව සිදු කර ඇති තර්ජනය තේරුම් ගත හැක. ලක්ෂාන්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance, Reconciliation

දෙමළ-මුස්ලිම් ප‍්‍රශ්න ගැන ලිපි දෙකක් | මානව හිමිකම් කොමිසමට සැලියුට් !

ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඉදිරියේ විවිධ පිරිස් ගන්නා ඡායාරූප මාධ්‍ය වල පළවීම ඒ තරම් පුදුමයක් නොවේ. සතියකට මේ වගේ ඡායාරූප කිහිපයක් අනිවාර්යෙන්ම දැකිය හැකිය. පෞද්ගලික ප‍්‍රශ්න වේවා, පොදු ප‍්‍රශ්න වේවා…

Colombo, Democracy, Development, Featured Articles, Human Rights, Human Security, Identity, Peace and reconciliation, Politics and Governance, Reconciliation

යහපාලන ආණ්ඩුව අත්මිදිය යුතු තුන් බිය

යහපාලන ආණ්ඩුව පිළිබඳ කවුරුත් එකඟ වන වඩාත් සාධනීය අංගය වන්නේ, මහින්ද රාජපක්ෂගේ පාලන කාලයත් සමග සසඳන විට, බියෙන් සැකෙන් තොරව, පාලකයන් ඇතුළු බලධාරීන්ව විවේචනය කිරීමට තරම් වන, නිදහස් සමාජයක් යහපාලන ආණ්ඩුව යටතේ…

Colombo, Democracy, Disappearances, Featured Articles, Human Rights, Human Security, Identity, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation

“එල්ටීටීඊ ලේබලය ගසා සිය ආදරණීයන් සැමරීම වළක්වන්න බැහැ”

Image:Vikalpa May 18, 2017 #Mullivaikkal ”ස්වකීය පවුල් සාමාජිකයන් සහ ප්‍රියයන් සැමරීම සදහා ස්මාරක තැනීමේ අයිතිය සියලුම ප්‍රජාවන් සතු විය යුතු වේ. වෙන්ව ගිය ස්වකීය ප්‍රියයෙකු වෙනුවෙන් ශෝක වීමේ හා සැමරීමේ අයිතිය කිසියම්…