වසර 30කට පසුවත් ජීවිතය එයම විය…
අද ජාත්‍යන්තර මානව හිමිකම් දිනය දකුණේ බොහෝ ස්ථානවල වර්ණවත් ලෙස සමරන විට උතුරේ අවතැන් වූවන්ගේ ජීවිතය තවමත් එසේමය. නමුත් දකුණේ බොහෝ වර්ණවත් මානව හිමිකම් සැමරුම්වලට එය නොදැනෙන සෙයකි. එබැවින් පහත ඡායාරූප සටහන…
අද ජාත්‍යන්තර මානව හිමිකම් දිනය දකුණේ බොහෝ ස්ථානවල වර්ණවත් ලෙස සමරන විට උතුරේ අවතැන් වූවන්ගේ ජීවිතය තවමත් එසේමය. නමුත් දකුණේ බොහෝ වර්ණවත් මානව හිමිකම් සැමරුම්වලට එය නොදැනෙන සෙයකි. එබැවින් පහත ඡායාරූප සටහන…
නොවැම්බර් මාසයේ 15 සහ 17 යන දෙදින පැවැති ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතින්ගේ කාලාන්තරීය විශ්ව සමාලෝචනයෙහිදී රටවල් ගණනාවක්ම විසින් ඉදිරිපත් කරන ලද මානව හිමිකම් නිර්දේශ ශ්‍රී ලංකාණ්ඩුව පිළිගත්තේ නැත. ලංකාණ්ඩුව ඒවා සඳහන්…
Image: Sri Lanka in USA (@EmbassyofSL) | Twitter ශ්රී ලංකාණ්ඩුව, සිය රටෙහි මානව හිමිකම් ආරක්ෂා කරන බවටත් සංක්‍රමනීය යුක්ති ක්‍රියාදාමය පෙරට ගෙන යන බවටත් ඒ සඳහා එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය සමඟ…
Image by: News.lk ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව පිළිබඳ විවාදය අවසන් ය. අඩු වශයෙන් ඊළඟ මාසයක කාලය තුළවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ අවධානය යොමු වනු ඇත්තේ අයවැය විවාදය වෙනුවෙනි. අතුරු වාර්තා විවාදය…
කෙටුම්පත්, යෝජිත, තෝරාගැනීම් වැනි වචන පිළිබද සිංහල භාෂා ප්‍රවීනයන් යැයි කියා ගන්නා පුදගලයින් පවා ජනතාව ඉදිරියේ බේගල් ඇද බාමින් බිල්ලන්, යක්ෂයන් මවමින් ඇත්තේ ය. ඒ අන්කිසිවක් නිසා නොව දශක ගණනාවකට පසු ලංකා…
කමල් ගුණරත්න වෙත, ඔබ 2017 ගම්පහ වියත්මගේ දී කළ කතාව ඇසුවෙමි. මම පුදුම වූ ප්‍රථම කරුණ නම්, ඔබ හදවතින් කතා කිරීමය. සමාන්‍ය ස්භාවික තත්වයක් යටතේ උපන් අප සියලු දෙනාම කටින් කතා කරණවිට,…
Image by:www.pmdnews.lk මෙම දිනවල ශ්‍රී ලංකාවේ නිල සංචාරයක යෙදෙන පැබ්ලෝ ඩි ග්‍රිෆ් සංක්‍රමණීය යුක්තිය පිළිබඳ අන්තර් ජාතික විද්වතෙකි. පහත සඳහන් කතාවෙහි ඔහු සංක්‍රමණීය යුක්තිය යනු කුමක්ද යන්න කෙටියෙන් ද එය ලොව පුරා…
Image: Vikalpa පසුගිය දිනෙක වැඩිදුර අධ්‍යාපනය පිනිස ජිනීවා පැමිණ සිටි ශ්‍රී ලාංකික තරුණියක සමඟ රට තොට ගැන පිළිසඳරක යෙදී සිටිය දී ඇය මෙසේ කීවාය. ‘මැයි 19දා ජනාධිපති රාජපක්ෂගේ යුද ජයග්‍රහණ කතාව අහන්න…
පසුගිය 29දා අවසන් වූ මානව හිමිකම් කවුන්සිලයේ 36වන සැසිවාරය අතුළත දෙමළ ඩයස්පෝරා කණඩායම් විසින් මූලිකත්වය ගත් සමාන්තර රැස්විම් දහ දොළහක් පැවැත්වීමට කාලවේලා වෙන්කර ගෙන තිබුණි. මෙම සමාන්තර රැස්වීම් පහක් අඩුම වශයෙන් පවත්වන…
ශ්රී ලංකාවේ ‘බලහත්කාරී අතුරුදහන් කැරැවීමෙන් සියලූ පුද්ගලයන් ආරක්ෂා කිරීමේ පනත’ සම්බන්ධයෙන් මතු වූ මෑත කාලීන විවාදයේදී උදර්පණය පිළිබඳ සංකල්පය බෙහෙවින් කතාබහට ලක්විය. ඉහත කී පනතට විරුද්ධ අයවළුන් කියා සිටින පරිදි, ශ‍්‍රී ලංකාවේ…
බලහත්කාරයෙන් පුද්ගලයන් අතුරුදහන් කරවීමේ නීතිමය ආවරණයට එරෙහි මුග්ධ තර්ක ශ්‍රී ලංකාව ‘බලහත්කාරී අතුරුදහන් කිරීම්වලින් සියලු පුද්ගලයන් ආරක්ෂා කිරීමේ ප්‍රඥ්ප්තිය’ (UN International Convention for The Protection of All Person from Enforced Disappearance) පිළිගත්…
Image BY: sangam පසුගිය සැප්තැම්බර් 11දා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 36වන සැසිවාරය ආරම්භ වූයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නොසිතූ ආකාරයේ මැදිහත්වීමක් සමඟය. මහ කොමසාරිස් සෙයිඩ් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යමක් ප්‍රකාශ කරනු ඇතැයි…
මෙය ලියන මොහොතේ ව්‍යවස්ථා සභාවේ විධායක කමිටුවේ අතුරු වාර්තාව සැප්තැම්බර් 21 වැනි දා ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. එනම්, 2016 ජනවාරි මාසයේ පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සභාවක් බවට පත්වූ දා සිට අවුරුදු එක හමාරක පමණ…
Image BY: tamilguardian.com අතුරුදහන්කරන ලද තම ආදරණියන් පිළිබද තොරතුරක් ඉල්ලා දවස් 200 ක්ද ඉක්මවා අඛන්ඩ උපවාසයක නිරතව සිටි දෙමළ මව්වරුන් අතරින් (5)පස්දෙනක්, ම සිය ආදරණීයන් පිළිබද කිසිදු තොරතුරක් නොලබාම මියගොස් ඇති බව…
2012 වසරේ නොවැම්බර් 9-10 දිනවල වැළිකඩ බන්ධනාගාරයේ රැදවියන් 27 දෙනෙක් ඝාතනය කිරීම ඇසින් දුටු ප්‍රධානම සාක්ෂිකරු වන සුදේශ් නන්දිමාල් සිල්වා ගේ, මොරටුව, පුරන්අප්පු රජ මාවතේ පිහිටි නිවසට ඊයේ රාත්‍රී 11ට පමණ කිසියම්…
Image: Vikalpa බලහත්කාරයෙන් අතුරුදන් කළවුන් සිහිපත් කරන ජාත්‍යන්තර දිනය අදයි. රටේ තැනින් තැන පහනක් දැල්වෙනු ඇත. හොරා ගත් ආත්මවල හැඩය මෙන්ම රටාව ගැන සිහිපත් කෙරෙනු ඇත. එසේම, ලොව පුරාද තැනින් තැන අතුරුදන්…
සෑම වසරකම අගෝස්තු 30 වැනි දින බලහත්කාර අතුරුදහන්කරවීම්හි ගොදුරු බවට පත්වූවන් අනුස්මරණය කිරීමේ අන්තර් ජාතික දිනය ලෙස එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් ප‍්‍රකාශයට පත් කරනු ලැබ තිබේ. සැම වසරකදීම අතුරුදහන් කිරීම වනාහි මනුෂ්‍යත්වයට…