‘මාදන් කඩා දුන් කරුණාවතීට, මම කොහොමද වෙඩි තියන්නේ?’
“මම කොහොමද කරුණාවතීට වෙඩි තියන්නේ. මම දෙමළ. ඇය සිංහල. අපි පොඩි කාලේ එකට පාසැල් ගියේ. මගේ ඇස් දෙක ඉදිරියේ සිටියේ මගේ ගමේ කරුණාවතී. හිතක් පපුවක් තියන මිනිහෙක් මම. මේ අත් දෙකෙන් මාදන්…
“මම කොහොමද කරුණාවතීට වෙඩි තියන්නේ. මම දෙමළ. ඇය සිංහල. අපි පොඩි කාලේ එකට පාසැල් ගියේ. මගේ ඇස් දෙක ඉදිරියේ සිටියේ මගේ ගමේ කරුණාවතී. හිතක් පපුවක් තියන මිනිහෙක් මම. මේ අත් දෙකෙන් මාදන්…
2018 පෙබරවාරි මස 20 වන දින ලොව පුරා අන්තර්ජාතික සමාජීය යුක්තිය උදෙසා වූ දිනය (SOCIAL JUSTICE DAY) සමරද් දී ලංකාවේ උතුරේ දී නම් සමරන්නට සිදුවුයේ කිසිදිනෙක යුක්තියේ අකුරු 4 දකින්නට හෝ අහන්නට…
”2018 පෙබරවාරි යේ දී ලෙබනනය වෙත එක්සත් ජාතීන්ගේ සාම සාධක බලකායේ සේවය වෙනුවෙන් යෙදවීමට බලාපොරොත්තු වන 2008-9 ශ්‍රී ලංකාවේ පැවති සිවිල් යුද්ධයේ අවසන් අදියරේ යුධ පෙරමුණේ ඉදිරි පෙළ නියෝග ලබාදීමේ වගකීම දැරු…
‘Exhibits from PostWar Sri Lanka – For Justice and Life’ තේමාවෙන් පසුගිය 30 සහ 31 කොළඹදී ආරම්භ කළ #UNFRAMED ඡායාරූප ප්‍රදර්ශනයේ නිළ තේමා ගීතය පහතින් පළ කරමු. විකල්ප වෙබ් අඩවියේ සම-සංස්කාරිකා, ඉෂාරා…
2016 අගෝස්තුවේ අඟ මා, කොළඹ විශ්ව විද්‍යාලයේ, අල කැන්ටිම ළඟ බංකුවක හිදගෙන, විකල්ප කතෘතුමා වෙත දුරකථන ඇමතුමක් ලබා දුනි. ඒ, යුද්ධයේ එක් වින්දිත කොටසක් වූ, වන්නි දෙමළ ජනයාගේ හඬ, විකල්ප අවකාශය වෙත…
ලංකාවේ යුද්ධයෙන් වසර 8කට පසුව, විශේෂයෙන් යුද පීඩනයට සෘජුවම මුහුණ දුන් උතුරු නැගෙනහිර ජනතාවගේ ජීවිතයත්, යුද්ධයෙන් පසුව දකුණේ ජනයා මුහුණ දුන් විවිධ තීරණාත්මක සලකුණුත් තම #UNFRAMED ‘පශ්චාත් යුද ශ්‍රී ලංකාව – යුක්තිය…
ප‍්‍රශ්නය: ලංකාවේ ජාතික සමගි ආණ්ඩුව දෙමළ ජනතාව ඇතුළු වාර්ගික සහ ආගමික සුළුතර ජනතාවගේ විශාල සහයෝගයකින් බලයට ඇවිල්ලා අවුරුදු තුනක් වෙනවා. එදා මෛත‍්‍රීපාල සිරිසේනට සහයෝගය දීමට ඔබ ගත් තීරණය ගැන දැන් මොකද හිතන්නේ?…
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ උත්තරිතර වුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පුර්විකාවේ එක්තැනක මෙසේ සඳහන් වේ. “ශ්‍රී ලංකාවාසී ජනතාවගේ මතු පරම්පරාවලද ධර්මිශ්ඨ නිවහල් සමාජයක් බිහි කිරීමෙහිලා සහ සුරක්ෂිත කිරිමෙහිලා ඒ පරම්පරා විසින් දරන්නාවූ ප්‍රයත්නයේදී…
2017 වසරේ විකල්ප(www.vikalpa.org) වෙබ් අඩවිය විසින් වාර්තා කරන ලද විශේෂම සිදුවිමි අළලා සකස් කරන ළද “වසරේ මතක ආවර්ජන සටහන” මෙලෙස ඔබ හමුවේ තබමු. ඇදුම් කන හදවතක් සහිතව ඔබ එය කියවා අවසන් කරන…
Image by: Ibero | එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නීති විරෝධී රඳවා ගැනීම් පිළිබද වැඩ කණ්ඩායමෙහි ප්‍රධානී Jose Antonio Guevara Burmudez දෙසැම්බර් 04-15 යන කාලය තුල ශ්‍රී ලංකාවේ දූත මෙහෙවරක නිරත වූ එක්සත් ජාතීන්ගේ…
අද ජාත්‍යන්තර මානව හිමිකම් දිනය දකුණේ බොහෝ ස්ථානවල වර්ණවත් ලෙස සමරන විට උතුරේ අවතැන් වූවන්ගේ ජීවිතය තවමත් එසේමය. නමුත් දකුණේ බොහෝ වර්ණවත් මානව හිමිකම් සැමරුම්වලට එය නොදැනෙන සෙයකි. එබැවින් පහත ඡායාරූප සටහන…
නොවැම්බර් මාසයේ 15 සහ 17 යන දෙදින පැවැති ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතින්ගේ කාලාන්තරීය විශ්ව සමාලෝචනයෙහිදී රටවල් ගණනාවක්ම විසින් ඉදිරිපත් කරන ලද මානව හිමිකම් නිර්දේශ ශ්‍රී ලංකාණ්ඩුව පිළිගත්තේ නැත. ලංකාණ්ඩුව ඒවා සඳහන්…
Image: Sri Lanka in USA (@EmbassyofSL) | Twitter ශ්‍රී ලංකාණ්ඩුව, සිය රටෙහි මානව හිමිකම් ආරක්ෂා කරන බවටත් සංක්‍රමනීය යුක්ති ක්‍රියාදාමය පෙරට ගෙන යන බවටත් ඒ සඳහා එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය සමඟ…
Image by: News.lk ආණ්ඩුක්රම ව්‍යවස්ථා සභාවේ මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව පිළිබඳ විවාදය අවසන් ය. අඩු වශයෙන් ඊළඟ මාසයක කාලය තුළවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ අවධානය යොමු වනු ඇත්තේ අයවැය විවාදය වෙනුවෙනි. අතුරු වාර්තා විවාදය…
කෙටුම්පත්, යෝජිත, තෝරාගැනීම් වැනි වචන පිළිබද සිංහල භාෂා ප්‍රවීනයන් යැයි කියා ගන්නා පුදගලයින් පවා ජනතාව ඉදිරියේ බේගල් ඇද බාමින් බිල්ලන්, යක්ෂයන් මවමින් ඇත්තේ ය. ඒ අන්කිසිවක් නිසා නොව දශක ගණනාවකට පසු ලංකා…
කමල් ගුණරත්න වෙත, ඔබ 2017 ගම්පහ වියත්මගේ දී කළ කතාව ඇසුවෙමි. මම පුදුම වූ ප්‍රථම කරුණ නම්, ඔබ හදවතින් කතා කිරීමය. සමාන්‍ය ස්භාවික තත්වයක් යටතේ උපන් අප සියලු දෙනාම කටින් කතා කරණවිට,…
Image by:www.pmdnews.lk මෙම දිනවල ශ්‍රී ලංකාවේ නිල සංචාරයක යෙදෙන පැබ්ලෝ ඩි ග්‍රිෆ් සංක්‍රමණීය යුක්තිය පිළිබඳ අන්තර් ජාතික විද්වතෙකි. පහත සඳහන් කතාවෙහි ඔහු සංක්‍රමණීය යුක්තිය යනු කුමක්ද යන්න කෙටියෙන් ද එය ලොව පුරා…