සිවිල් යුද්ධයකදී සිදු කරන ලද අන්තර්ජාතික යුධ අපරාධයන්ට වග වීම, තිරසාර සාමයට මග කියන්නේද?
iMage : Vikalpa 2015 වසරේදී ශ්‍රී ලංකා රජය විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30/1 දරන සහජීවනය, වගවීම සහ මානව හිමිකම් ප්‍රචලිත කිරීමේ යෝජනාවට සම අනුග්‍රහය දක්වන ලදී. එහිදී, සිවිල් යුද්ධයේදී දෙපාර්ශවය…