Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance, Presidential Election 2015

නිවැරදි මාවතේ යාම

Image Credit: srilankaguardian නව ආණ්ඩුව නිවැරදි මාවතේ යන බවක් පෙනෙන්ට තිබේ. මෛත‍්‍රිපාල සිරිසේන, හෙමිහට වුවත්, නිශ්චිතවම තමා පොලොන්නරුවේ සැබෑ ගැමියෙකු බවත්, හුදෙක් ලැබුණු කාර්ය භාරයක් කරන්නෙකු පමණක් නොවන බවත්, ප‍්‍රදර්ශනය කරමින් සිටී….

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Politics and Governance, Presidential Election 2015

හෙට ප්‍රමාද වැඩි වූවා විය හැක

කිසි දිනෙක සෙලවිය නොහැකි බලයක් ලෙස පෙනී සිටි මහින්ද කල්ලියේ බලය එහි විරුද්ධවාදීන්වත් එමෙන්ම මේ රටේ ජනතාවවත් මේ අයුරින් පෙරලා දැමිය හැකි යැයි නොසිතූ ආකාරයකින් මහින්දලා අතින් බලය ඉවතට ගෙන දැන් සති…

Democracy, Development, Economy, Environment, Featured Articles, Gampaha, Life quips, Politics and Governance, Presidential Election 2015

වනජීවීන්ට මෛත්‍රිය අහිමි ද?

පරිසර සංරක්ෂණය ගැන මෛත්‍රී පාලනයේ අමුතු පිළිවෙත හා සජින්ද වාස්‌ගේ හොර අලියා ගැන වනජීවී අධ්‍යක්ෂ ජනරාල්ගේ දෙබිඩි පිළිවෙත මෛත්‍රී පාලනය ආරම්භ වී දෙසතියක් ඉක්ම ගොස් තිබේ. දින සියයකින් අලුත් රටක් තනන්නටත් යන…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Media and Communications, Politics and Governance, Presidential Election 2015

මාධ්‍ය ප‍්‍රතිසංස්කරණ සඳහා වන අවශ්‍යතාව

ඉකුත් දා පැවති මැතිවරණයේදී රාජපක්ෂ ආණ්ඩුව විසින් රාජ්‍ය මාධ්‍ය ඉතා පක්ෂග‍්‍රාහී ආකාරයකින් පාවිච්චි කළ බව රහසක් නොවේ. රාජ්‍ය මාධ්‍ය යනු ජනතාවගේ සන්තකයක් වන බැවින් ඒවා පක්ෂග‍්‍රාහීව පාවිච්චියට ගැනීම පිළිගත නොහැක්කකි. මේ තත්වය…

Colombo, Democracy, Featured Articles, Politics and Governance, Presidential Election 2015

මෛත‍්‍රීපාල දිනුවේ උතුරෙන් නම්, මහින්ද පැරදුණේ දකුණෙනි

උතුරු-නැගෙනහිර ජනතාව අති බහුතරයක් මෛත‍්‍රීපාල සිරිසේන සඳහා ඡන්දය පාවිච්චි කිරීම, බෙදුම්වාදයක් හෝ කොටි කුමන්ත‍්‍රණයක් වශයෙන් හුවා දැක්වමින් නැවතත් ජාතිවාදී සහ ආගම්වාදී ගිනි ඇවිළවීමට මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ අනුගාමිකයන් යත්න දැරීම ගැන අප…

Colombo, Featured Articles, Human Security, Peace and reconciliation, Politics and Governance, Presidential Election 2015

රට බේරුනේ අනූ නමයෙන්?

බණ්ඩාරනායක සම්මන්ත්‍රණ පරිශ්‍රයේ තිබූ අවිගබඩාවක් සොයා ගැනීම සමග ගාල්ලෙන් සහ තවත් තැන්වලින් ආයුධ ගබඩා හමුවෙමින් පවතී. ගාල්ලේ නැවක පවත්වාගෙන ගිය අවි ගබඩාවක් සොයාගනු ලැබූ අතර මෙම ආයුධ ගබඩා අයත් වන්නේ ‘රක්නා ලංකා’…

Colombo, Corruption, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance, Presidential Election 2015

දූෂණය: රාජපක්ෂට වගකීම පැවරිය හැකි තරමට ප‍්‍රමාණවත් නීතිරීති තිබේද?

Image Credit: www.theguardian.com දූෂණය ගැන සේම දූෂිත ඇමතිවරුන්ව සහ හිටපු ජනාධිපතිවරයා සහ ඔහුගේ පවුලේ අයවළුන්ව නීතිය ඉදිරියට පැමිණවිය යුතු බවට දැන් බොහෝ සෙයින් කතාබහ වුවද, ඔවුන්ව මූල්‍යමය වගවීමකට යටත් කර ගත හැක්කේ…

Colombo, Democracy, Human Rights, Peace and reconciliation, Politics and Governance, Presidential Election 2015

2015 ජනාධිපතිවරණය ගැන පසු විපරමක් – ලයනල් බෝපගේ

පසුගිය ජනවාරි 8 වෙනි දා පැවැත්වුණු ජනාධිපතිවරණයේදී ශ්‍රී ලාංකික ජනතාවට වැදගත් වූ ප්‍රධාන කරුණ වූයේ එමගින් යහපාලනය ඇති කර ගැනීම සඳහා මාවතක් විවෘත කර ගැනීම යි. කෙසේ වුවත්, ජනාධිපතිවරයෙකු පත් කර ගැනීමෙන්…

Colombo, Corruption, Featured Articles, Politics and Governance, Presidential Election 2015

දූෂණයට එරෙහිව දැන් ක‍්‍රියාත්මක වන්න: හෙට ප‍්‍රමාද වැඩියි

පැවති පාලන සමය තුළ සිදු වී තිබෙන පෙර නොවූ විරූ තරමේ සහ සිතාගත නොහැකි තරමේ දූෂණ ගැනත්, බලයට පත් වී දින 10 ක් ගත වී තිබෙන මෛත‍්‍රීපාල සිරිසේන පාලනය විසින් ඒවාට එරෙහිව…

Colombo, Featured Articles, Politics and Governance, Presidential Election 2015

2015 ජනවාරි 8 වැනි දා කුමන්ත‍්‍රණයක් වැළැක්වීමට නීතිපතිවරයා මූලිකත්වය ගත්තේ කෙසේද යත්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ අළුතින් පත්වූ ආණ්ඩුව අතර සාමකාමී අන්දමින් බලය හුවමාරු වූ බවට කියැවෙන කතාන්තරයක් මේ වන විට ප‍්‍රකාශයට පත්ව තිබේ. අවසාන ප‍්‍රතිඵල නිකුත් වීමටත් කලින්ම, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ…

Colombo, Democracy, Development, Economy, Human Rights, Human Security, Politics and Governance, Presidential Election 2015

පහත් තැනින් යයි ගලා ජලේ….

බැසිල් යන්නට ගියේ ය. ප්‍රභු පර්යන්තයෙන්ම ඔහුට යන්නට ඉඩ දී ඇත. තවදුරටත් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයක් නොමැත. එයින් ආර්ථිකය සංවර්ධනය කරගත් අය නිරුපද්‍රිතව පිට වී ගොස් ය. ලේකම් ද පැදුරටත් හොරා නික්මී හමාරය.දැන්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance, Presidential Election 2015

පරාජිතයාට තඩිබෑම නොහොත් ශ්‍රී ලංකාවේ “මාධ්‍ය නිදහස”

(Image:හිටපු ජනාධිපති රාජපක්ෂ, අරලියගහ මංදීරයෙන් නික්ම ගිය අවස්ථාව 09/01/2015) මහින්ද රාජපක්ෂ මහතා තම රාජ්‍ය බලය යොදාගෙන මෙරට පරිපාලන ව්‍යුහය ව්‍යාකූල කරන විට ඊට එරෙහිව කතා කිරීම සඳහා තම කශේරුකාව කෙලින් තබා ගත්තේ…

Colombo, Democracy, Featured Articles, Politics and Governance, Presidential Election 2015

බත්බැලයන් ‘රජෙකු’ කලේ බෙලහීනයෙකි!

‘මහරජානෙණි’යනුවෙන් ගීතයක් ලියුවේ අඳබාලයෙකු නොවේ. එම ගීය ගයනු ලැබුවේ ගැමි ලියකද නොවෙති. මෙසේ ‘රජතුමානෝ’ මෙන්ම ‘රජතුමාගේ පින් පාට’ ගැන එමෙන්ම ‘අපට රජෙක්’ ලැබුනා වැනි වදන් ලංකා සමාජ මනසට නිදන්ගත කිරීමට ලංකාවේ උගත්…

Democracy, Election, Featured Articles, Gampaha, Peace and reconciliation, Politics and Governance, Presidential Election 2015

දෙමළ, මුස්ලිම්, බෞද්ධ, ක‍්‍රිස්තියානි හෝ සිංහල ජනයා නොව ශ‍්‍රී ලාංකිකයෝ සිරිසේනට ඡන්දය දුන්හ

Photo courtesy Yahoo ”මනුෂ්‍ය වර්ගයා තරු සලකුණු නොමැති වර්ගවාදී හා යුද රෑ මැදියම තුළ ඉතා ඛේදජනක ලෙස සිර වී සිටින බවටත් සාමයේ හා සහෝදරත්වයේ දිදුලන අරුණෝදය කිසි විටෙක යථාර්ථයක් විය නොහැකි බවටත්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance, Presidential Election 2015

මේ සිදුවන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අරගලයයි!

Image: Vikalpa මින් පෙර නොවූ විරූ උද්යෝගයක් මුළු මහත් රටේම ජනයා තුල මෙවර ජනාධිපතිවරණය සහ ඉන්පසු පසුවෙමින් පවතින කාල පරිච්ඡේදය තුල රටේ දේශපාලනය සහ එහි වෙනස්වීම් ගැන ඇතිවී තිබේ. මෙම උද්යෝගය හුදෙක්…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance, Presidential Election 2015

මෛත‍්‍රීගේ මැන්ඩෙලා මොහොත!

2011 ජනවාරියේ සිට රාවය පුවත්පතට ‘සිවුමංසල කොලූගැටයා’ නමින් තීරු ලිපියක් ලියන සම්මානලාභී, ද්විභාෂික ලේඛක නාලක ගුණවර්ධන, මෙවර සිය ලිපියෙන් (2015 ජනවාරි 18) අභිනව ජනාධිපතිවරයාට විවෘත ලිපියක් ඉදිරිපත් කරයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට විවෘත…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance, Presidential Election 2015

ඇයි, උන් කල්ලතෝනි ද?

නවතමයෙන් පත්වූ මෛත‍්‍රීපාල සිරිසේන ආණ්ඩුව, උතුර දකුණ සහ නැගෙනහිර බස්නාහිර සමස්ත ලංකාව නියෝජනය කළ, සුවිශේෂී දේශපාලන අපේක්ෂාවක් කුළුගැන්වූ ඓතිහාසික මොහොතකි. 1978 ව්‍යවස්ථාව සම්මත කර ගැනීමෙන් පසු ගතවූ වසර 36 තුළ, ජනාධිපතිවරයෙකු සහ…