Colombo, end of the War, Featured Articles, Features

උසස් අධ්‍යාපන අර්බුදයේ දිසි මුහුණ සහ අදිසි මුහුණු

සනත් බාලසූරිය රාජපක්ෂ ආණ්ඩුවේ පෞද්ගලික විශ්ව විද්‍යාල ව්‍යාපෘතියට එරෙහිව විශ්ව විද්‍යාලගත ශිෂ්‍ය ව්‍යාපාරය සටනට බැස සිටී. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය මේ අරගලයේ කැපී පෙනෙණ සටන්කරුවා ය. ඒ අනුව උසස් අධ්‍යාපන ඇමැති ප්‍රධාන…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media

මරා දැමීමට පැහැර ගැනුනු පෝද්දල ජයන්තට අන්තර් ජාතික සම්මානයක්

2009 ජුනි 01 දින සිය නිවෙස බලා යමින් සිටියදී පැහැරගෙන ගොස් වධ හිංසා පමුනුවා මිය යාම පිණිස අතහැර දමා ගිය ප්‍රවීණ මාධ්‍යවේදී පොද්දල ජයන්ත මහතා 2009 – 2010 වර්ෂය සඳහා වන ට්‍රාන්ස්පේරන්සි…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Kurunegala, Media

ඒකාධිපති පොස්ටරය මුද්‍රණය කළ ජයම්පතිගේ මවටත් හිරිහැර

18 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පොස්ටරයක් මුද්‍රණය කිරීම හේතුවෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටි ජයම්පති බුලත්සිංහල මහතාගේ මෑණියන් පදිංචිව සිටින වාරියපොළ බමුණාකොටුවේ ඉහළ දීල්ල ප්‍රදේශයේ පිහිටි නිවසට පසුගිය සතියේ…

Batticaloa, end of the War, Featured Articles, Features

“අපට තාමත් ජීවත් වෙන්න වෙලා තියෙන්නේ අමි එකයි පොලීසියයි කියන විදිහට’’

කොහෙද යන්නේ..? මඩකලපුවේ. කොහේ ඉදලද එන්නේ..?කොළඹ ඉදන්… කී දෙනෙක් ඉන්නවද..?5යි.. පසුගිය දා මඩකලපුවට යනකොට ඔට්ටමාවඩි වලට යන්න පෙර තිබිණූ මුරපොලේ, පොලිස් නිළධාරියෙක් අපෙන් විමසූවේ ඒ අන්දමිනි. දැන් යුද්ධය ඉවර වෙලා අවුරුද්දකටත් වැඩියි….

සිංහල, Colombo, Democracy, Education, Governance, Human Rights, Human Security

’‛දේවදත්ත උපකුලපති ඉවත් කරනු’’ භික්ෂූන් වීදි බසියි.

ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති ඉවත් කරන ලෙසත්, අත්අඩංගුවට ගෙන ඇති ශිෂ්‍ය නායකයින් නිදහස් කරන ලෙසත් ඉල්ලා භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් අද(02) දහවල් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිට පාගමනින් උසස් අධ්‍යාපන අමාත්‍යංශය දක්වා ගමන්…

සිංහල, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Jaffna, Kilinochchi, Life quips, Peace and reconciliation

‛‛මට මගේ දරුවා වැළඳගන්න ඕන. මට මගේ දරුවා සිප ගන්නට ඕන.’’ අතුරුදහන් වූ තම දරුවා සොයා එන මවක්

‛‛මගේ දරුවා අතුරුදහන් වෙනකොට අවුරුදු 15ක් විතර වෙනවා. ඒ වෙනකොට එයා ඉගෙන ගත්තේ 10වසරේ. 2007 දී ඇති වුනු යුද්ධයත් එක්කම අපි මුලතිව්, පුදුමාතලන් ප්‍රදේශවල අවතැන් වෙලා හිටියා. ඊට පස්සේ අපි ලංකාවේ හමුදා…

Colombo, end of the War, Featured Articles, Features

යුද්ධාවසානයට දින 500 යයි – දේ්ශපාලන විසඳුම කොයිබට ද?

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය 2010 ඔක්තොබර් 11 දිනට යුද්ධය අවසන් වී දින 500ක් සම්පූර්ණ විය. උතුරේ දෙමළ ජනයාගේ ප්‍රශ්ණ සම්බන්ධයෙන් රාජපක්ෂ ආණ්ඩුව ගෙන ඇති පියවර මොනවා ද? ඒ අරභයා අද…

Colombo, Featured Articles, Features

මංජුගේ රන්, ආරියවතීගේ ඇන සහ රිසානාගේ හිස

Pic by Sundayleader මංජු, ආරියවතී සහ රිසානා යනු වත්මන් ශ්‍රී ලංකේය සමාජයේ ඛේදවාචක දෙකක සහ ඛේදවාචකයක දිශාවට වේගයෙන් තල්ලු වෙමින් යන ජයග්‍රහණයක පුද්ගල සංඛේතයෝ ය. තිදෙනා සම්බන්ධයෙන් ම විවිධ සමානකම් හා වෙනස්කම්…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Peace and reconciliation

‛‛නම නොමැති මේ මල් වඩම සොහොනක් නොමැති ඔබටයි…’’

පසුගිය වසර කිහිපය පුරාම ලංකාවේ උතුරේ සහ දකුණේ අතුරුදහන් කරන ලද තම ආදරණියන් සැමරීමට සීදුව රද්දොඑව අතුරුදහන් වූවන් වෙනුවෙන් නිමවා ඇති සහිවටනය අසලට අද(26) ද විශාල පිරිසක් එක්විය. අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව මෙය…

සිංහල, Colombo, Democracy, Economic issues, Education, Governance, Human Rights, Life quips

‛නාමල්ට වෙරි අපට සොරි’ කියමින් රැකියා ඉල්ලා තරුණ තරැණයින් විශාල පිරිසක් වීදි බසියි..

‛නාමල්ට වෙරි අපට සොරි’, ‛රස්සා නැති අපට බඩගිණි දෙන්න එපා’, ‛කෝ රැකියා ජොබ් කොරියා’, ‛ජනාධිපතිගේ දිනක වියදම ලක්ෂ 8ක්. අපට….?’… යන පුවරු ඔසවා ගත් තරුණ තරුණයන් විශාල ප්‍රමාණයක් තමන්ට වහාම රැකියා ලබා…

Colombo, Featured Articles, Features

රජ කොළනිය

ක්‍රිශාන් රාජපක්‍ෂ දේශපාලකයන් – දේශයේ අයිතිකරුවන් වීම – මේ ළඟදි දිනකදී මගේ මිත්‍රයෙක් මා සොයා පැමිණියේය. ඔහු වතු පාලකයෙක් විය. කලකින් හමුවී නැති නිසා අප දෙදෙනාට කථා කිරීමට බොහෝදේ තිබුණි. ඉතින් ආගිය…

Colombo, Featured Articles, Features

ජනාධිපති රාජපක්ෂට දෙමළ ජාතිකයෙකුගෙන්…

සුදු කමීසයෙහි ජම්බු රතු මිස අන් රතු පැල්ලමක් නොතියන්න.. ජනාධිපති රාජපක්ෂට දෙමළ ජාතිකයෙකුගෙන් – පුරවැසි මාධ්‍යවේදියෙකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය අතිගරු ජනාධිපතිතුමනි, මා ඉපදුනේ ලංකාවේ ය. මගේ මුතුන් මිත්තෝ සියල්ළෝම නිදන්නේ අපේ…

Featured Articles, Features, Puttalam

වීරක්කුලිචෝලේ – එළුවන්කුලම යෝජිත රක්ෂිතයේ හා තබ්බෝව අභය භූමියේ වනාන්තර අක්කර 225 ක් එච්.වී.ඒ. ෆාම් මගින් අනවසරින් අල්ලා ගනී – ශ්‍රී ලංකා සොබා සංසදය කියයි

සජීව චාමිකර – ශ්‍රී ලංකා සොබා සංසදය දුප්පත් මිනිසෙකු එදා වේල සරි කර ගැනීමට හෝ කන බත් පත පිස ගැනීම සඳහා වන රක්ෂිතයකට ඇතුළු වී වියළි දර කෝටුවක් ඇහිද ගත් විට වන…

Colombo, Democracy, Governance, Human Rights, Human Security, Media

‛‛මැර පොලිසිය බැට දුන්නා.. ජනාධිපති තුති පිදුවා..’’ පොලිස් පහරදීමට එරෙහිව මාධ්‍යවේදීන් උද්ඝෝෂණයේ..

පසුගිය 14 වනදා විශ්ව විද්‍යාල සිසුන් විසින් උසස් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට දී පවත්වන ලද උද්ඝෝෂනය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුට පොලීසිය විසින් පහර දෙන ලදි. එම පහරදීමට විරෝධය දක්වමින් සහ එම…

සිංහල, Colombo, Democracy, Education, Gender, Governance, Human Rights, Life quips, Media

ජාතික රූපවාහිනියේ අශිෂ්ඨ මාධ්‍ය භාවිතය සහ සංස්කෘතික ඇමතිනියගේ (අ)සංස්කෘතිය…

2010 ඔක්තෝම්බර් 17 වැනි දින ජාතික රූපවාහිනිය විසින් රාත්‍රි 8.00 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශනය මගින් මෙරට ජනයාගේ තොරතුරු දැනගැනීමේ පිපාසය සන්සිදුවීම උදෙසා එක්තරා ප්‍රවෘත්තියක් මහත් උජාරුවෙන් විකාශය කරන ලදී. එම ප්‍රවෘත්තිය දැක්වෙන වීඩියෝ…