Colombo, Featured Articles, Features

ආසියාවේ ලොකුම හොරකම

පෝද්දල ජයන්ත විසිනි දකුණු ආසියාවේ රටකින් වාර්තා වී තිබුණු රාජ්‍ය අංශයේ ලොකුම හොරකම් දෙකක් වූයේ ඉන්දියාවේ බොෆෝස් අවි ගනුදෙනුව (රාජීව් ගාන්ධි සමයේ) සහ ශ්‍රී ලංකාවේ එයාර් බස් ගනුදෙනුව (1994ට පෙර එජාප පාලන…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Media

මාධ්‍ය පිළිබඳ රනිල් ගේ විවේචනයට පසුවදනක්

සනත් බාලසූරිය ‛රටේ ඇත්ත අර්බුදය’ ගැන කතාකිරීමට බියෙන් සිටින ජනමාධ්‍ය, එජාපයේ අර්බුදය ගැන කතා කිරීම විහිළුවක් බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පසුගිය දිනෙක ප්‍රවෘත්ති සාකච්ඡාවක දී කියා සිටියේ ය. රනිල් මෑතක දී…

Colombo, Featured Articles, Features

චි චි චි ලේ ලේ ලේ චිලේ

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය ඔබ පසුගිය සතියේ ඔබ එක වරක් මේ වචන ඇසුවේ නැත් ද? දින 69ක් තඹ ආකරයක අඩි 2200ක් තරම් යට හිර වී සිටි ආකර කම්කරුවන් වරකට අයයකු…

සිංහල, Colombo, Democracy, Governance

2010 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම(සංශෝධන) පනත් කෙටුම්පත පිළිබද වගුගත කෙටි විවරණයක්.

භවානි ෆොන්සේකා, සුපිපි ජයවර්ධන සහ මිරාක් රහීම් විසිනි. 2010 ඔක්තෝබර් 2010 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත මගින් මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා යන පළාත් පාලන ආයතනයන්…

Colombo, Democracy, Governance, Human Rights, Life quips, Media, Poems

තාප්ප ලවා කතාකරවීම තහනම්….

කතාකරන මිනිස්සු – මේ රාජ්ජයට අරහං ලියන කියන මිනිස්සු – මේ රාජ්ජයට අරහං බේරගත්ත රට උංගෙන් – වනසන්නට එන දැං කතාකරන තාප්ප – මේ රාජ්ජයේ තහනං කුඩා අකුරු ‛ටී ෆයිව් සික්ස්’ බුලට්…

සිංහල, Democracy, Galle, Governance, Human Rights, Life quips, Media

සදාචාරය වෑහෙන දිවයිනේ ඒ පාර ජෝඩු භීතිකාවක්

අද[14] උදේ ලංකාදීප පත්තරේ දිග ඇරියාම ඔන්න තවත් ජෝඩු ප්‍රශ්නයක් ගැන ප්‍රධාන සිරස්තලයක්. ‛‛තහනම නොතකා ගාලු කොටුවේ රැඳුණු ජෝඩු 400 ක් අල්ලති’’ . ඒ ප්‍රවෘත්තියට අනුව, පොලිසිය, යුද හමුදාව, ගාල්ල මහ නගර…

Colombo, Featured Articles, Features

තුවක්කුව දැන් ඔබ වෙතට….

කලකට පෙරදී ශ්‍රී ලංකාවේ සරත් ෆොන්සේකා – මහින්ද රාජපක්‍ෂ ගජ මිතුරන් වූහ. ඔවුන්ගේ නාමයන් කලෙක ක්‍රිකට්වල ලාංකේය සුසංයෝගය වූ සනත් – කලු ලෙස ප්‍රසිද්ධ විය. සනත් – කළු ක්‍රිකට් ලොව උඩකුරු කළ…

Colombo, Featured Articles, Features

සිරගත කිරීම දේශපාලනයක් වූ කළ

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය හිටපු හමුදාපති සහ ජෙනරල් සරත් ෆොන්සේකා තෙවසරකට සිරගත කිරීමෙන් පසු ඇතිවෙමින් තිබෙන තත්ත්වය ස්ථාවරබව ඇති කර ගැනීමට යැයි ප්‍රජාතන්ත්‍රවාදය මර්දනය කරන බොහෝ පාලනයන් හි ස්ථාවර බව…

Colombo, Democracy, Governance, Human Rights, Media

‛‛සංවේදී නායකයා හිටපු හමුදාපතිගෙන් පළිගනී’’ ‛‛හිටපු හමුදාපති නිදහස් කරනු.’’යැයි කියමින් දහස් ගණන් සෙනඟක් කොළඹ වීදි බහියි.

‛‛කෘර පළිගැනීම් වහා නවතනු. හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා වහා නිදහස් කරන ලෙස බළකරමින් අද(11) කොළඹදී විශාල ජනතාවගේ සහභාගීත්වයෙන් දැවැන්ත උද්ඝෝෂණයක් සහ පෙළපාළියක් පැවැත් වීය. හයිඩ්පාක් පිටියේ සිට ගමන් ඇරඹු එම විරෝධතා…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Media

‛ඒකා අධිපති’ පෝස්ටර් පොලීසිය ඉවත් කළ අයුරු වීඩියෝ දර්ශණ සහ සේයාරූ

පසුගිය 8 වනදා විපක්ෂනායකවරයා, පක්ෂ නායකයන් ඇතුලු මන්ත්‍රීවරුන් පොලීසියේ පෝස්ටර් නීතිය කඩමින් අලවන ලද ආන්දෝලනාත්මක ‛ඒකා අධිපති’ පෝස්ටරයත්, සරත් ෆොන්සේකා නිදහස් කර ගැනීම සඳහා අලවන ලද ‛ජෙනරාල් සිරගත කිරීම පොළොව නුහුළන අපරාධයක්’…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Media

ඒකාධිපති වියරුවට එරෙහිව විපක්ෂ නායකවරයා ඇළවු පෝස්ටර් පොලීසිය එසැනින් ඉවත් කර ‛පොළිස් රාජ්‍යයේ’ තරම පෙන්වයි. මේ එහි සේයා රූයි.

‛මේ දැම්ම ඕවා ගලවන්න එපා. පොටෝ ගහනවා. එපා.. එපා..’ පොලිස් නිළධාරියෙක් එසේ පැවසුවේ අද[8] කොටුව පැවති උද්ඝෝෂණයේ දී විපක්ෂ නායකවරයා ප්‍රමුඛ පිරිස පොලීසියේ පෝස්ටර් නීතියට අභියෝග කරමින් අලවන ලද පොස්ටර් පොලීසිය විසින්…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Media

‛ඒකාධිපති වාදය බංගවේවා’, විශාල ජනතාවක් උද්ඝෝෂනයේ- උද්ඝෝෂණ කරුවන් සමඟ පොළීසිය ගැටෙයි

ප්‍රජාතන්ත්‍රවාදය වහා ස්ථාපිත කරන ලෙසත්, හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා නිදහස් කරන ලෙසත් බලකරමින් අද(8) සවස, කොළඹ දුමිරියපොළ ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත් වීය. එම උද්ඝෝෂනය අතරතුරදී බෙල්ලේ සාටකයක් පැළදී හිට්ලර්ට සමාන රුපයක් සහිත…

Colombo, end of the War, Featured Articles, Features

ඉතිහාසයෙන් නූගත් පාඩම් සංහිඳියාවකට මඟ නොකියනු ඇත

සනත් බාලසූරිය කොළඹ ප්‍රභූජණයා යුද්ධය ගැන තමන් හමුවේ දිගහරින වගාඩම්බර සේම, ඈත වන්නියේ යුද්ධයේ සැබෑ ගොදුරු බවට පත්ව යන්තම් පණකෙන්ද බේරාගත්, නැතිවන්නට තිබූ සබ්බ සකලමනාව ම ප්‍රියයන් ගේ ජීවිත ද සමඟ නැතිවූ…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media

’පොලීසිය පැනවූ පෝස්ටර් නීතිය’ අද කඩයි

පොලීසිය විසින් පසුගිය දා පැනවූ පෝස්ටර් නීතිය හෙවත් පෝස්ටර් ඇලවීම තහනම් කිරීමේ නීතිය අද(8) සවස 4ට කොළඹ කොටුවේදී පොදු විපක්ෂය සහ විවිධ බහුජන සංවිධාන සහ වෘත්තීය සමිති විසින් සංකේතවත් ලෙස පෝස්ටර් අලවා…

Colombo, Featured Articles, Features

ව්‍යවස්ථා සංශෝධනය සහ ප්‍රජාතන්ත්‍රවාදය – ලංකාවේ සිදුකරන ලද ව්‍ය.සංශෝධන පිළිබඳව විග්‍රහයක්

නීතීඥ. එස්. ජී. පුංචිහේවා. මෙතෙක් ඇති කරනලද ව්‍යවස්ථා සංශෝධන වලින් සිදු වූණේ ප්‍රජාතන්ත්‍රවාදී පැවතුම් ස්වල්පයක් ඉතිරිව තිබුණා නම් ඒ ටිකත් නැතිවීමය. අලුත්ම 18වන සංශෝධනයෙන් එය උපරිම අවස්ථාවකට පැමිණ ඇත. එනම් ආයතන, මණ්ඩල,…

Colombo, Democracy, Governance, Human Rights, Media, Peace and reconciliation

සරත් ෆොන්සේකා නිදහස් කරන ලෙස බලකරමින් අත්සන් ව්‍යාපාරයක්.

මාස 30ක බරපතල වැඩ ඇතිව සිරගත කර සිටින හිටපු හමුදාපති, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මංත්‍රී සරත් ෆොන්සේකා මහතා නිදහස් කරන ලෙස රජයට බලකරිමින් ජනතා පෙත්සමත් අත්සන් කිරීම අද(5) කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසලදී…