Colombo, Featured Articles, Features

‘ජාතික වීරයකුගේ’ ගමන වැලිකඩින් අවසන් වීම හෙවත් මියගිය ‛සමාජ හෘද සාක්ෂිය’

සනත් බාලසූරිය මාස දහසයකට(16) පෙර ‛දෙමළ ත්‍රස්තවාදියා’ පොළුගසා උතුරු ලක ‛දිග්විජය’ කළ ‛ජාතික වීරයා’ අද සොරුන්, මංපහරන්නන්, මිනීමරුවන්, ස්ත්‍රී දූෂකයන් නිදැල්ලේ සිටිය දී, එවැන්නන් වෙනුවෙන් සෑදූ සිර කුටියක මාස තිහක පදිංචිය සඳහා…

සිංහල, Colombo, Democracy, Education, Gender, Health, Human Rights, Human Security, Life quips

ළමා දිනය වෙනුවෙන් මට කරන්න තියෙන ඉල්ලීම මේකයි. සාධනීය අවස්ථාවලදී සිදුකරගැනීමට ගබ්සාව නීතිගත කරන්න, උපත් පාලනය ගැන පිරිමින්, ගැහැණුන් දැනුවත් කරන්න

පහුවුනු ඔක්තෝබර් 01 වෙනිදා. ශ්‍රී ලංකාවේ ළමා දිනය සමරන දා. දරුවන් මල් මෙන් වටින බව, දරුවන් අපේ රටේ සම්පත බව, දරුවන් රැක ගත යුතු බව කටපාඩමින් කියවෙන දවස. ජනාධිපති තුමාගේ ඉඳන් හැමෝම…

Colombo, Featured Articles, Features

නිව්යෝක් ගමන ගැන කතා

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය නිව්යෝක් ගමන ගැන කතා මෙවර ජනාධිපති රාජපක්ෂ සමඟ නිව්යෝක් නගරයේ පැවැති එක්සත් ජාතීන්ගේ 65 වන සමුළුවාරයට සහභාගිවීමට ගුවන් ගත වූ ශ්‍රී ලාංකික නියෝජිත පිරිස (මෙම නියෝජිත…

Featured Articles, Features, Kandy

යුද්ධයට ඔල්වරසන් දුන් දේශප්‍රේමී ජනතාවනි, මේ වෙලාවේ ඔබේ හෘදය සාක්ෂියෙන් කරදරයක් නැද්ද?

Pic by lankatrouth.com හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට යුද්ධාධිකරණය විසින් මාස 30 ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් ලබා දී තිබුණි. එම දඬුවම ක්‍රියාත්මක කිරීම හෝ නොකිරීම සේනාධිනායක වන ජනාධිපතිගේ අනුමැතිය මත…

Colombo, Featured Articles, Features

ලෝක ළමා දිනය සහ 14හැවිරිදි දැරියක දරුවෙකු ප්‍රසූත කීරීම – එකිනෙකාට මල් හුවමාරැ කරගන්නා ළමා අධිකාරිය

අද ලෝක ළමා දිනයයි. ‛හොඳම දේ ළමුන්ට’ යනු ඕනෑම ශීෂ්ඨ සමාජයක් අනුමත කරන සංකල්පයකි. ක්‍රියාකාරීත්වයකි. අද ලෝක ළමා දිනය රාජ්‍ය අංශ මෙන්ම, රාජ්‍ය නොවන අංශ ද විවිධ දේ ළමුන්ට පෙන්නා, විවිධ වැඩ…

සිංහල, Democracy, Governance, Human Rights, Human Security, Jaffna, Kilinochchi, Life quips, Media, Peace and reconciliation

LLRCයට සාක්‍ෂි ලබාදුන් අයට ආරක්‍ෂාව අවශ්‍යයි: හදිසි නීති විවාදයේදී මන්ත්‍රී මාවෙයි සේනාදිරාජා පවසයි

උගත් පාඩම් හා ප්‍රතිසමාධානය පිළිබඳ ජනාධිපති කොමිසම(LLRC) ඉදිරියේ සාක්‍ෂි ලබාදුන් සිවිල් වැසියන්ට පූර්ණ ආරක්‍ෂාව ලබා දීමට අවශ්‍ය බව සහ හමුදාවේ හිරිහැරවලින් මේ අය ආරක්‍ෂා කළ යුතු බව මාවෙයි සේනාදිරාජා මන්ත්‍රීවරයා 23 වැනි…

Batticaloa, Democracy, Governance, Human Rights, Human Security, Life quips

බැසිල් අමාත්‍යවරයාට විරුද්ධව, මඩකලපුව සුමන හිමියන්ගේ මාරාන්තික උපවාසයට අදට දින 3යි.

මඩකලපුවේ ශ්‍රී මංගලාරාම විහාරස්ථානයේ විහාරාධිපති අම්පිටියේ සුමන හිමියන් ට අගෞරව වනපරිදි ප්‍රසිද්ධියේ පරුෂ වචනයෙන් බැනවැඳුනු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගේ ක්‍රියා කළාපයට විරෝධය දක්වමින් මඩකලපුව-අම්පාර ප්‍රධාන සංඝනායක හා මඩකලපුවේ ශ්‍රී මංගලාරාම…

Colombo, Featured Articles, Features

LLRC යට, කිලිනොච්චි-මුලතිව් වැසියන් කිව්වේ මොනවාද? ‘සිංහල පත්තර’ ඒ ගැන වාර්තා කළේ මොනවාද?

Pic; by Sunday Leader ‛‛උගත් පාඩම් සහ ප්‍රතිසන්ධානය පිළිබඳ ජනාධිපති කොමිසම(LLRC)’’ යනු කුමක්ද යන්න දේශපාලනිකව සබුද්ධික ජනතාව මේ වන විට හොදාකාරවම දනී. මෙම කොමිසම පිළිබඳව අටුවා ටීකා කීමට මෙහිදී අදහස් නොකරමි. මේ…

සිංහල, Democracy, Economic issues, Governance, Health, Human Security, Life quips, Matale, Transport

ත්‍රිරෝද රථ සේවය සඳහා වන වෘත්තීය ප්‍රතිපත්ති(ආචාරධර්ම)මාලාව එළිදකියි.

මාතලේ තරුණ සම්පත් සංවර්ධන සංසදයේ මඟපෙන්වීමෙන්, පන්නම්පිටිය ත්‍රිරෝද රථ හිමියන්ගේ සංගමය විසින් සකසා අවසන් කරන ලද ‛ත්‍රිරෝද රථ සේවය සඳහා වන වෘත්තීය ප්‍රතිපත්ති(ආචාරධර්ම)මාලාව’ එළිදැක්වීමේ උළෙල පසුගිය 24 වනදා දඹුල්ල, තානායමේ දී මැති…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Peace and reconciliation

බුරුමයට ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා ලොව ප්‍රකට ‛සප්රෝන් අරගලය(‘Saffron Revolution)’ සමරති

බුරුමයේ 1990 මැයි මස 27 දා පැවති ප්‍රජාතන්ත්‍රවාදී මහ මැතිවරණයෙන් අවුන්සාන් සුකී ප්‍රමුඛ ජාතික ලීගය 90%කටත් වඩා ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ජය හිමිකරගත්තේ ය. නමුත් එරට හමුදා ජුන්ටාව අවුන් සාන් සුකී ඇතුලු…

Featured Articles, Features, Kurunegala

ත්‍රස්තවාදියා එන්නේ කොහෙන්ද?

හෙක්ටර් අර්ස්ටිස්බාල් සමඟ සැන්දෑවක් පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය අන්ධකාර ශාලාව නිහඬය. සියයක් අසුන් ගත හැකි වියනාහි කුඩා තියාටාප්‍රුර්ට් රඟහල පිරී ගොසිනි. වේදිකාව විසල්ය. හීනියට හඬක් නැගේ. රූර්ර්, ශීර්ර්, ඌම්ම් …….

සිංහල, Colombo, Democracy, Education, Gender, Governance, Human Rights, Life quips, Media

ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපතිතුමාව මනෝවෛද්‍යවරයෙකුට පෙන්වන්න

ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති තුමා, පසුගිය මාසයේ එක් සවසක විශ්ව විද්‍යාල භූමියේ නිදහසේ කතා බස් කරමින් සිටි ශිෂ්‍ය පෙම්වතුන් වෙත කඩා පැන, ඔවුන්ට පරිභව කොට, ඔවුන්ගේ දෙමාපියන්ටද දුරකතන ඇමතුම් දී බැන වැදී,…

Featured Articles, Features, Jaffna, Kilinochchi

අවසන් යුද්ධයේදී හමුදාව පොස්පරස් බෝම්බවලින් ප්‍රහාර එල්ල කළා – පූනරින් වැසියෙක් සාක්‍ෂි දෙයි

කිලිනොච්චි, සැප්තැම්බර් 20 – සු සුඩර් ඔළි පුවතින් උපුටා ගන්නා ලදි යුද්ධයේ අවසන් මොහොතේ පුදුමාතලන් ප්‍රදේශයේ කොටින් වෙත එල්ල කරන බව සිතා අසරණ ජනතාව වෙතත් ශ්‍රී ලංකා හමුදාව විසින් තහනම් කළ පොකුරු…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media

තවත් සැකකාර තරුණයෙකු පොළිසිය විසින් බිළි ගනී

හංවැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ තරුණයෙකු ඊයේ(22) අඑයම පොළිසිය විසින් වෙඩි තබා ඝාතනය කලේය. දෙමටගොඩ පදිංචි තරුණයෙකු වන මොහු පාතාල කල්ලි සාමජිකයෙකු බව පොලීසිය පැවසූ බව මාධ්‍ය වාර්තා කළේය. කෙසේ වෙතත්…

සිංහල, Colombo, Democracy, Gender, Governance, Health, Human Rights, Human Security, Life quips, Media, Stories from the silent

ජ‛පුර උපකුලපතිවරයාගේ කන්‍යා භිතීකාව

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති එන්. ඒ. කරුණාරත්න, සිසුවියන්ගේ කන්‍යාබාවය පරීක්ෂා කිරිමට ගොස් ඇති බව පසුගිය දා සන්ඩේ ලීඩර් පුවත් පත වාර්තා කලේය. එය සන්ඩේ ලීඩර් පුවත්පත හඳුන්වා තිබුනේ ආදරභීතිකාව ලෙසය. කෙසේ…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Life quips, Media

18න් පසු…. අවසරයි මහ රජ

18 නම් පසුගිය කාලසමයේ වැඩියෙන්ම කථාබහට ලක්වූ මාතෘකාවයි. ඒ මෙරට සිදුවූ ව්‍යවස්ථාවේ 18 වන සංශෝධනය හේතුවෙනි. ගෙවුනු කාලසමය පුරා දේශපාලනික බලය විවිධ ස්වරූපයන් ඔස්සේ අපගේ ජීවිතවලට හොල්මන් කළද මෙම 18 වැනි සංශෝධනය…