ගුවන් ප්‍රහාරය වැරදුණු ඉලක්කයක්ද?
”සත්‍යයේ ප්‍රභල සතුරා වූ කලී බලාධිකාරයට දක්වන මෝඩ ගෞරවයයි”– ඇල්බර්ට් අයින්ස්ටයින් රෝමානුවන් අසන මුලික ගැටලුව එනම් යමකින් ප්‍රතිලාභ අත්වන්නේ කාටද යන්න යළිත් ජගත් දේශපාලනය තුළ මතුපිටට පැමිණ තිබේ. ඒ යුක්රේණයට අයත් නමුත්…