Colombo, Constitutional Reform, Democracy, Development, Economy, Featured Articles, Governance, Peace and reconciliation, Politics and Governance

සෝභිත හිමිපාණන් ඉටු කළ දිරිමත් මෙහෙවර ඉදිරියට ගෙන යා යුතුය!

Picture courtesy SithTV කෝට්ටේ නාග මහා විහාරාධිපති ගරුතර මාදුළුවාවේ සෝභිත නා හිමිපාණන් ගේ අභාවය පිළිබඳව අපි අතිශයින් කණගාටුවට පත් වී සිටිමු. ශ්‍රී ලංකාවේ සාධාරණ සමාජයක් ඇති කිරීම සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance, Religion and faith

කිඹුල් කඳුළුවලට ‘මිලක්’ ඇති මුත් ‘වටිනාකමක්’ නැත!

‘සාධාරණ සාමාජයක්’ ස්ථාපිත කිරීම වෙනුවෙන් විවිධ අපවාදයන්ට මුහුණ දෙමින් වුවද අනවරත සමාජ-දේශපාලනික මෙහෙවරක නියැළුණු පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් අවසන් ගමන් වැඩියේද අප ජීවත් වන සමාජ වටපිටාවත්, දේශපාලනික ව්‍යුහයේ පරිහානියත් පිළිබඳ ප්‍රශ්නාර්ථ රැසක්…

Colombo, Corruption, Development, Economy, Featured Articles, Governance, Politics and Governance

දූෂණය: කිසි වෙනසක් නැති වෙනස

දුරු රට පිහිටි සෙන්ට් පීටර්ස්බර්ග් නුවරදී අපේ නියෝජ්‍ය විදේශ ඇමතිවරයා දූෂණයට එරෙහි නව ආණ්ඩුවේ සංග‍්‍රාමය ගැන ව්‍යක්ත කථනයක යෙදෙන අතරේ ජනතා විමුක්ති පෙරමුණු නායකයාගේ හඬ ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තුවේ ගිගුම් දුනි. අත්‍යන්තයෙන්…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

බොරු එපා පොරොන්දු ඉටු කරන්න!

‘පසුගිය ඔක්තෝම්බර් මස 12 වැනිදා බන්ධනාගාර 14 ක පමණ සිටින දේශපාලන රැදවියන් 200 කට අධික පිරිසක් උපවාසයක් ආරම්භ කරන විට ආණ්ඩුව ඇතුලු විපක්ෂ නායකවරයා විසින් දීපාවලියට පෙර විසඳුමක් ලබා දෙන බවට පොරොන්දු…

Colombo, Corruption, Development, Economy, Featured Articles, Politics and Governance

අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ: “ප්‍රාඥයාගේ” ඕපාදූප දේශපාලනය

Image by: FB/wijeyadasarajapakshe විජේදාස රාජපක්ෂ මහතා ගැන පෞද්ගලිකව කතා කිරීම අරමුණ නොවේ. මන්ද ඒ ගැන කතා කිරීමට අයිතියක් තිබේ දැයි යන්න විවාද සම්පන්න නීතිමය කාරණයක් නිසා පමණක් නොව, එය සම්ප්‍රදාය නොවන හෙයිනි….

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Life quips, Peace and reconciliation, Politics and Governance

මාදුළුවාවේ සෝභිත හිමිට උපහාරය වේවා!

අද 2015 නොවැම්බර් 08 දින සිංගප්පූරුවේ දි අභාවප්‍රාප්ත වූ කොට්ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමි මෑත කාලීන ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය උදෙසා මූලිකත්වය ගත් යතිවරයන් අතර ඉදිරියෙන්ම සිටින සමාජ නායකයෙකි. එහිමියන්…

Colombo, Corruption, Democracy, Economic issues, Featured Articles, Politics and Governance

ඇවන්ගාඩ් ජාවාරම හෙවත් රනිල් වික්‍රමසිංහගේ ප්‍රථම පරාජය

Image by: wsj නොවැමබර් 05 දා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් අගමැති රනිල් වික්‍රමසිංහට නැගිට යාමට සිදු විය. එසේ වූයේ සිය ඇමැති අන්තේවාසිකයින් දෙදෙනෙකු වන තිලක් මාරපන සහ විජේදාස රාජපක්ෂ අනෙක් ඇමැතිවරුන්ගේ දරුණූ…

Colombo, Corruption, Democracy, Featured Articles, Politics and Governance

මාරපනට සහ විජේදාසට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ආ හැකිද?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රටේ අනාගත ආර්ථික සැලසුම සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ දීර්ඝ කථාව ඉතා වැදගත් කාරණා රාශියක් මතු කරනු ලබයි. රට ආර්ථිකමය වශයෙන් බරපතළ කඩා වැටීමකට ලක් වී ඇති මොහොතක…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance, War Crimes

ශිෂ්‍යයන්ට එරෙහි පොලිස් ප‍්‍රහාරය සහ ‘පෙරටුගාමීත්වයේ’ පසුගාමීත්වය – ගාමිණී වියන්ගොඩ

Image By: theindependent.lk ගණකාධිකරණ ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය ශිෂ්‍යාවන් තම ඩිප්ලෝමා පාඨමාලාව උපාධි පාඨමාලාවක් සේ පිළිගන්නැයි ඉල්ලමින් විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම ඉදිරියේ විරෝධතා ව්‍යාපාරයක නිරත වූ අවස්ථාවේ පොලීසිය සාහසික අන්දමින් ඔවුන්ට පහර දුනි….

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

දුවන්නටත් අද ලයිසන් ගන්නට ඕනැද රළහමි!

Image by: Screenshot/HiruNews සරා ගොයිය හරි මිනිහා, තුවක්කුවක් කරේ තියන් දවසක් දඩයමේ ගියා රාළහාමි කෙනෙක් එදා – සයිකලයක නැගී පදා වෙළ අයිනේ පාර දිගේ – පැට්‍රොල් ගොස් එන අතරේ සරා විහිලුවකට හිතන්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Politics and Governance

පාරාවළල්ලක් විය හැකි පරිකථා

Image by: Rivira.lk ජාතික උසස් ගණකාධිකරණ ඩිප්ලෝමා ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගිය සතියේ විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම ඉදිරියේ උද්ඝෝෂණ පවත්වද්දී පොලීසිය හැසිරුණු ආකාරය සම්බන්ධයෙන්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ අග‍්‍ර පුරෝහිතයෙකු වන එක් එක්සත් ජනතා…

Badulla, Democracy, Featured Articles, Human Rights, Life quips, Politics and Governance

මගේ නොවැම්බරය

[සත් වසක් පැරණි ලිපියක් | මගේ නොවැම්බරය] ‛සිහින අත් හළ මිනිස් දිවිය, හිම මිදී ගල් වූ මුඩු බිමකැ’ යි ලැන්ග්ස්ටන් හියුස් කෙටි කවක ලීවේය. ඒ අනුව බොහෝ විට ජීවන මගෙහි තෝරාගැනීම් දෙකකි….

Colombo, Democracy, Development, Economy, end of the War, Featured Articles, Human Rights, IDPs and refugees, Jaffna, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation

ඔබ සමඟ මා එක්ක: ‘කතා වෙනුවට වැඩට බහින්න‘

Image: Vikalpa | යාපනයේ අවතැන් කදවුරක් @October2015 ප්‍රසන්න විතානගේ නම් වූ සිනමාවේදියාගේ ‘ඔබ නැතුව ඔබ එක්ක’ සිනමා පටය පසු ගිය දින වල බොහෝ කතා බහට ලක් වූ චිත්‍රපටියකි. මේ ලිපියේ අරමුණ චිත්‍රපටිය…

Colombo, Corruption, Featured Articles, Governance, Media, Media and Communications, Poverty

මාධ්‍ය ක්ෂේත්‍රයේ දූෂණය: සමාජ වසංගතයක්

පිලිපීනයේ ගැටුම්කාරී මුස්ලිම් මින්දනාවෝ ප‍්‍රදේශයේ සිදුවූ අපකීර්තිමත් ජන ඝාතනයේ හයවැනි සංවත්සරය නොවැම්බර් 23 වැනි දාට සැමරේ. ගැහැටට පත් මේ පළාතට අයත් දැකුම්කළු මැගුවින්ඩානෝ පෙදෙසේදී, බලවත් ගෝත‍්‍රයක් වන අම්පාතුවන් කල්ලියක් විසින් 2009 නොවැම්බර්…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Life quips, Peace and reconciliation, Politics and Governance

පොලිස් දේශපාලනය සහ දේශපාලනික පොලිසිය

ලොව කවර රටක වුවද පොලිස් දෙපාර්තමේන්තු සැලකිය හැක්කේ රාජ්‍යය විසින් පුරවැසියා අරබයා සෑම විටම පවත්වා ගැනීමට තැත්කරන බලාධිකාරිය සිහිගන්වන ‘සාංකේතික බලව්‍යුහයක්’ වශයෙනි. මේ අතරම, අවශ්‍යයෙන්ම හෙජමොනික ස්වරූපයක් උසුළන දේශපාලනික හා ආයතනික බල…

Featured Articles

#ENDImpunity‬ ‪| ‘මේ පරීක්ෂණ පිළිබද සීයයට සීයක් විශ්වාස කරන්න බැහැ‘ [Video]

‘මේ පරීක්ෂණවලනිනුත් අපිට දක්නට තිබෙන්නේ ප්‍ර‍ධාන වශයෙන් නම් කියැවුනු සිද්ධීන් දෙකක් පමණයි, විශේෂයෙන් විමර්ශනය වෙනවා කියලා තේරෙන්නේ. ඒ ලසන්ත වික්‍ර‍තුංග ඝාතනය සහ ප්‍ර‍ගීත් එක්ණැළිගොඩ අතුරුදහන් කිරීම, නමුත් ඒවායේත් පරීක්ෂණ තත්ත්ව පිළිබදවත් ඒ…

Colombo, Democracy, Education, Featured Articles, Governance, Human Rights, Human Security, Life quips, Politics and Governance, Youth

HND ශිෂ්‍යයින්ට පොලිසිය විසින් එල්ල කළ කෘෘර ප‍්‍රහාරය හෙලා දකිමු!

Image by: rivira.lk 2015.10.29 දින එච්. එන්. ඩි. (ජාතික උසස් ඩිප්ලෝමා) ශිෂ්‍යයින්ට පොලිසිය විසින් එල්ල කළ කෘෘර ප‍්‍රහාරය හෙලා දකිමු! මෙම ප‍්‍රකාශය නිකුත් කරන අප අතරින් බොහෝ දෙනා 2015 ජනවාරි 08 පැවැත්වුන…