Colombo, Democracy, Development, Featured Articles, Human Rights, Identity, Peace and reconciliation, Politics and Governance

ඉල් මහා සමරුව, විජේවීර සහ ප්‍රචණ්ඩ විප්ලවය – දයාපාල තිරාණගම

Image:jvpsrilankapage විජේවීර ලංකාවේ වාමාංශික දේශපාලනය කණපිට හැරවූ දේශපාලනඥයෙක් ලෙස හැඳින්විය හැකි වුව ද එය ලංකාවේ දුක් විඳින සමාජ පන්ති සහ ස්ථරයන්ට තම විමුක්තිය උදාකර ගැනීම පිණිස පෙන්වන ලද මාවත විටෙක මායාකාරී ලෙස…

Democracy, Development, Featured Articles, Galle, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation, War Crimes

‘හමුදාශ‍්‍රමිකයන්’, වන්නිවරුන් සහ මම

Image: Vikalpa File තිස් අවුරුදු යුද්ධය උතුරේ මෙන්ම දකුණේ මිනිසුන් ද අබාධිත කළේ ය. නිරුපමා සුබ‍්‍රමනියන් විසින් රචිත Voices from War Zone ට අනුව යුද්ධය පැවති අවස්ථාවේ දී දකුණේ තරුණයන් සඳහා තෝරාගැනීම්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

සිවුරු මැරයන් සහ වගකීම් පාවා දෙන පොලීසිය

රාජ්‍යය ආගමෙන් දික්කසාද කිරීමේ වැදගත්කම අවධාරණය කළ යුතු වන්නේ බහුසංස්කෘතික රාජ්‍ය සන්දර්භයන් තුළ බහුත්ව ප්‍රජාතන්ත්‍රවාදයක් ස්ථාපිත කිරීමේදී අතිශය දේශපාලනීකරණය වූ ඊනියා ආගමික විකට රූප බරපතල සාපයක් බවට පත් වන හෙයිනි. ආගමික සළුවට…

Colombo, Featured Articles, Politics and Governance

ට්‍රම්ප්ගේ ජයග්‍රහණය තුළ ශ්‍රී ලංකාවේ අනාගතය

image by: ABC News අහේතුක සහ සංවේදී කාරණා ඉලක්ක කරගත් සෘණාත්මක විවේචන හැරෙන්නේට ට්‍රම්ප්ගේ ජයග්‍රණය ගැන සහ ඊට පසුබිම් වූ හේතු කාරණා ගැන විමසා බැලීම ඉතාම විරලය. එනයින් බලන කළ එක්සත් ජනපදය…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

ලැජ්ජා නැත්තේ රාජපක්ෂලාට ද? අපට ද?

Image Credit: kaifyi කුරුණෑගල දිස්ත්‍රික්කයේ හිරියාල විවිධ සේවා සමුපකාර සමිතිය මහින්ද රාජපක්ෂ පිල නියෝජනය කල ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මහ සභාවට සමාජිකයින් 77ක් පත්කර ගනිමින් ජය ගෙන ඇතැයි පසුගිය දා වාර්තා…

Colombo, Corruption, Economic issues, Featured Articles, Governance, Politics and Governance

COPE වාර්තාවේ නිර්දේශ පරිදි ‘සේවක අර්ථසාධක අරමුදල’ පිළිබඳ වහා පරික්ෂණයක් පැවැත්විය යුතුය(අවසාන කොටස)

පාර්ලිමේන්තුවේ විශේෂ කමිටුවක් පත් කිරීමේ අවශ්‍යතාව මේ අනුව බලන විට, ප‍්‍රධාන වාර්තාවත්, විසම්මුතික වාර්තාවත් යන දෙකම ‘සේවක අර්ථසාධක අරමුදල’ සම්බන්ධයෙන් යෝජනා කරන්නේ එකම කාරණයකි. එනම්, 2010 සිට ‘සේවක අර්ථසාධක අරමුදල’ විසින් කරන…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

ඩොනල්ඩ් ට්‍රම්ප්, රාජිත සේනාරත්න සහ මහින්ද රාජපක්ෂ

Image by: BGR.com ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජයගැනීම ගැන යහපාලන දේශපාලණඥයකු වන අමාත්‍ය රාජිත සේනාරන්ත මහතා සතුටට පත්වි සිටී.(රාජ්‍ය නායකයින් සම්ප්‍රදායානුකූලව ඔහුට සුභ පැතීම වෙනම දෙයකි.) රාජිත සේනාරත්න කියන්නේ දැන්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

වැළිකඩ ඝාතනය : වසර 4යි, ඝාතකයින් නිදැල්ලේ | පරීක්ෂණ වාර්තා ‘යහපාලනයත්‘ සඟවයි!!!

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කළේ 2012 නොවැම්බර් 9වන දිනයි. එනම් අදට (2016 නොවැම්බර් 9වන දිනට) ඒ අපරාධය සිදුකර වසර 4ක් ගතවේ. නමුත් එම සැළසුම් සහගත ඝාතනය පිළිබද සෙවීම සදහා, යහපාලන…

Corruption, Environment, Featured Articles, Moneragala, Politics and Governance

කොටිකන්බොක්ක ගිලගන්නට, ලේකම්ගේ බොක්කෙන්ම සහය?

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතාගේ නියෝග මත වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වැල්ලවාය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කොටිකන්බොක්ක වනාන්තරයේ සුදු තිරිවානා (ක්වාට්ස්) ඛනිජය කැණීම සඳහා නීති…

Colombo, Corruption, Economic issues, Featured Articles, Politics and Governance

COPE වාර්තාවේ නිර්දේශ පරිදි ‘සේවක අර්ථසාධක අරමුදල’ පිළිබඳ පරික්ෂණයක් වහා පැවැත්විය යුතුය

2015 පෙබරවාරියේ සිට 2016 මැයි දක්වා මහ බැංකුවේ බැඳුම්කර වංචා සම්බන්ධයෙන් සොයා බැලූ කෝප් වාර්තාව, වෙනත් නිර්දේශයන්ට අමතරව, ‘සේවක අර්ථ සාධක අරමුදලට’ අදාල ඉතා බරපතල නිර්දේශයක් ඉදිරිපත් කොට තිබේ. 2010 සිට 2016…

Colombo, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance

‘විරු’ ලේබල් ‘ජාතිවාදය’

‘අපේ රටේ සිදුකල යුද්ධයේදී කොටස් දෙකක් හිටියා. එක කොටසක් කුළි හෙවායින්,ඒ කියන්නේ පඩියට යුද්ධ කරන කොටස,.. අනෙක් කොටස දේශපාලන අරමුණක් වෙනුවෙන් සටන් කරන, සටන් කාමීන්‘ – මිතුරෙක් ලේ වැකි යුද්ධයේදී, සමාවෙන්න රාජපක්ෂ…

Colombo, Corruption, Economic issues, Featured Articles, Politics and Governance

COPE: අපේක්ෂාවේ සහ අපේක්ෂා භංගත්වයේ රංගනය

මහත් උනන්දුවෙන් සහ කුතුහලයෙන් යුතුව බලා සිටි කෝප් වාර්තාව (රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභා වාර්තාව) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අතර ඉන් අනතුරුව ඉදිරි පියවර ගැනීම සඳහා නීතිපතිවරයා වෙත යොමු කොට තිබේ. ඉතා…

Colombo, Democracy, Governance, Peace and reconciliation, Politics and Governance

යහපාලනය සහ හමුදා වන්දනීකරණය

Image by:Asian Correspondent රටක යුද්ධයක් පවතින විට හමුදාවන් එම සමාජයේ ප්‍රධාන භූමිකාවක් බවට පත්වන්නේ නිතැනිනි. ලංකාවේ යුද්ධය පැවති කාලය තුල හමුදාවන්ට එම තත්වය හිමිවිය. එතෙක් ලංකා සමාජය සමාජයක් වශයෙන් පවත්වා ගත් සිවිල්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

ගෝඨාභය සූදානම්! ඔබ සූදානම් ද?

තමාට ජනාධිපති ධුරය දැරීමට හැකියාවක් ඇති බවත් ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් තමා සතු බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මෑත දී කියා තිබුණි. එමෙන්ම ඔහු කියා තිබුණේ ඒ සඳහා තව වසර තුනක්…

Democracy, Featured Articles, Galle, Human Rights, Human Security, Identity, Peace and reconciliation, Politics and Governance, Reconciliation, War Crimes

හෘද සාක්ෂිය නිහඬයි

පසුගිය දිනක මා පිරිමියකුගේ අශිෂ්ඨ බලහත්කාර ආශාවෙි වස්තුබීජයක් විනි. ඒ 138 බසයේ මගි තෙරපුම වාසිදායක තත්වයක් කරගත් පිරිමියකු තමාගේ අශිෂ්ඨ ආශාව සන්තර්පණය කරගැනීම සඳහා මාගේ දැඩි විරෝධය ද නොතකා මා ලිංගික භාණ්ඩයක්…

Colombo, Culture, Democracy, Featured Articles, Freedom of Expression, Media, Politics and Governance

උසාවි නිහඬ වන විට

Image: Vikalpa File ප්‍රසන්න විතානගේ නිර්මාණය කළ ‘උසාවිය නිහඬයි’ නැමැති අළුත් චිත්‍රපටිය මහජන ප්‍රදර්ශනයට තැබීම වාරණය කරමින් අධිකරණය පැනවූ නියෝගය, ශ්‍රී ලංකාවේ යුක්ති විනිශ්චය පද්ධතියේ ක්‍රියාකාරීත්වය ප්‍රශ්න කිරීමේ අවකාශයක් විවෘත කොට තිබේ….

Colombo, Democracy, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Life quips, Media, Peace and reconciliation, Politics and Governance

#ENDImpunity | ‘ඝාතකයන් ආරක්ෂා කරන්නෝ, ඝාතකයන්ට වඩා බිහිසුණුය’

ජනමාධ්‍යවේදීන්, මාධ්‍ය ආයතන, මාධ්‍ය සේවකයින් ඉලක්කර ගනිමින් සිදුකරන ලද අපරාධවලට එරෙහිව සහ වරදට දඩුවම් නොළබා සිටීමේ අවස්ථාව හෙවත් දණ්ඩමුක්තිය අවසන් [#endimpunity] කළ යුතු යැයි යන ප්‍රභල අර්ථයෙන් ලොව පුරා එැවැනි අපරාධ සිදුකරන…